ගූගල් එකෙන්.....![]()
දුක යනු - අපි ඔව්ව හෙව්වට අපිට ඔව්ව හම්බ නොවීමයි..........



එෆ් බී ඇක්ටිවේට් කරලා ලින්ක් එක දෙන්න පුලුවන්...ඒත් මම පිස්සු නටන හැටියට මේකේ නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ...![]()




ඒව ඉතින් කුප්ප විදියට සර්ච් කලාම තමා එන්නේ..![]()
ඔන්න ඉතිං ඇන්ටිලා ලමිස්සියෝ වගේ ලැජ්ජාවේ ඇඹරෙන්න හදනවා........![]()

එෆ් බී ඩිඇක්ටිවේට් කරලා තියෙන්නේ...ත්රෙඩ් එකෙන් සන්ජියව දැක්කේ...![]()
hari hari one ne 
ඒව ඉතින් කුප්ප විදියට සර්ච් කලාම තමා එන්නේ..![]()

බොලාට ඇන්ටිලා වුනාට අපි තාම ලමිස්සියෝ තමා බොල..හිතින්...![]()


ඔවු නැත්තන් ඉතින් 50GB ඉවරවෙයියැ සතියට...![]()

උදාහරණයක් දියන් බලන්ට.......


fat woman gif, fat woman jumping to water gif දෙකෙන් තමා ඔය ටික හොයා ගත්තේ...![]()


fat woman gif, fat woman jumping to water gif දෙකෙන් තමා ඔය ටික හොයා ගත්තේ...![]()



කවුද බොල Fat woman?![]()
කියවපියව් සොන්නලු!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1640256


