ඈත්ත ඒකනේ ඉතින්..... නිකන් බොරුවට ආ සුපිරි ශෝ එක... තව ඒ වගේ එකක් කරමු කියන්න ඕනා නෑ නේ.......
![]()
රිදෙයි... මරු කියවයි.....![]()
ඔන්න මමනං නෑ උඹට අමතන එව්වට හරිය........

ඈත්ත ඒකනේ ඉතින්..... නිකන් බොරුවට ආ සුපිරි ශෝ එක... තව ඒ වගේ එකක් කරමු කියන්න ඕනා නෑ නේ.......
![]()
රිදෙයි... මරු කියවයි.....![]()

පින් 20 නම් හරි යන්නේ නෑ බං ඕකට..... අද බඩු ගොඩක් උස්සන් එන්න බලාගෙන යන්නේ..... ආව ගමන් කෝල් එකක් දෙන්නම් මම......
![]()
)ඔව් බං එක පින් 20 එකක්....... ඉතිං රිස්ක් එකක් නිරපරාදේ ගන්න ඕනේ නැති නිසා අලුත් පවර් යුනිට් එකක් දාමු...... තව ඩොන්ගල් එකකුත් ඕනෑය........ ආහ්හ් තව පවර් කේබල් එකකුත්...... (රයිස් කුකර් එකේ පවර් කේබල් එකෙන් යකෝ ඊයේ ඔන් කරලා බැලුවේ......)

ඕකෙන්ම බත් උයාගනිය කියලා ඔලුවෙ නැමුවා නේද වලඳක් දෙකක්..![]()
ඔන්න මමනං නෑ උඹට අමතන එව්වට හරිය........![]()
දත් මාමා මට බැන්නට මං හොදයි.... යේහ් යේහ් යේ...... 
දත් මාමා මට බැන්නට මං හොදයි.... යේහ් යේහ් යේ......
![]()
ගු මෝ සජි අයියා

මට උදෙ නැගිට්ටෙ දැන් නෙදැනුත් ගිනි දවල් බං මෙහෙ....... දවල් 1 යි........![]()

Ehenam 2 set wei....නෑ යකෝ නෑ එකේ අනිත් පැත්ත උනේ......... දැන් ගෙදර කම්පියුටර් එක හදාගන්න මට වඩා ඕනෑකම තියෙන්නේ අක්කට......
තිබ්බ පවර් කේබල් එක ආගිය අතක් නැති නිසා පෙරේදා හදාගෙන ආවට මැෂින් එක ඔන් කරගන්න බැරි වුනා....... අක්කා අප්සට් එකේ හිටියේ එක හින්දා......
එනිසා ඊයේ මම ඔෆිස් එකේ තිබ්බ කේබල් දෙකක් ගෙනිච්චා ගහලා බලන්න..... මඟුලයි එව්වා වැඩ කරන්නෙත් නෑ...... අක්කගේ අප්සට් ඩබල්......
වෙලාවට මගේ ටිකිරි මොලේට මීටර් වුනා රයිස් කුකර් එකේ තියෙන්නෙත් මේකක්මනේ කියලා....... ගෙනල්ලා ගහලා බැලුවා බඩු වැඩ යකෝ ගින්දර වගේ....... අක්කටත් පට්ට හැපී......

නෑ යකෝ නෑ එකේ අනිත් පැත්ත උනේ......... දැන් ගෙදර කම්පියුටර් එක හදාගන්න මට වඩා ඕනෑකම තියෙන්නේ අක්කට......