EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි ස්ටැමිනා දැම්මද ? :oo:
    වේලිල්ල වැඩිකමට රිදිලා මරු කියවනවා, තව මාස දෙක තුනක් ඉවසපන් පුටේ.....:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් උදේ ඉඳන් මේකේ හිටියා.....:rolleyes:
    ඩබල් ඩෙකර් එක දැන්ද උඹව එ

    තෝ කන්නාඩියක් දා ගනින් මේකට ඩබල් ඩෙකර් කියනවනම් :rofl::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වේලිල්ල වැඩිකමට රිදිලා මරු කියවනවා, තව මාස දෙක තුනක් ඉවසපන් පුටේ.....:baffled:

    මොකටද යකෝ මම මාස දෙකක් ඉවසන්නේ ? :angry: වල් කොටා :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රෙපාලගේ ගෙදර පර්ටියක් ලු අර පලතුරු වඩියක් ද මොකද්ද දානවලු මම බෝතලයක් ඉල්ලුව උගෙන්... එව්වා හොඳද බන් ? තනිකර පලතුරු ලු දාන්නේ :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රෙපාලගේ ගෙදර පර්ටියක් ලු අර පලතුරු වඩියක් ද මොකද්ද දානවලු මම බෝතලයක් ඉල්ලුව උගෙන්... එව්වා හොඳද බන් ? තනිකර පලතුරු ලු දාන්නේ :rolleyes:
    වයින්ද.....:rolleyes::rolleyes:
    නැත්නම් අර මුට්ටිවල දාන ඒවද ඇමරේජන්ද වෙල් ෆැන්ටද මොකක්ද කියන්නේ, ඒවා නම් බොන්න එපා, තෝ මැරෙයි.:baffled:
    වයින් නම් මටත් ටිකක් එවන්න කියපන් ටෙස් කරලා බලල උඹට එවන්න බැරියැ.....;):P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වයින්ද.....:rolleyes::rolleyes:
    නැත්නම් අර මුට්ටිවල දාන ඒවද ඇමරේජන්ද වෙල් ෆැන්ටද මොකක්ද කියන්නේ, ඒවා නම් බොන්න එපා, තෝ මැරෙයි.:baffled:
    වයින් නම් මටත් ටිකක් එවන්න කියපන් ටෙස් කරලා බලල උඹට එවන්න බැරියැ.....;):P

    :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඕව ගහලා මං දන්න මල්ලි කෙනෙක්. (ඌ ඕලෙවල් ලිව්ව විතරද කොහෙද.) කාණුවක වැටිලා ඉඳලා අම්මටත් මාට්ටුවෙලා හොඳවයින් කාලා තිබ්බා...:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕව ගහලා මං දන්න මල්ලි කෙනෙක්. (ඌ ඕලෙවල් ලිව්ව විතරද කොහෙද.) කාණුවක වැටිලා ඉඳලා අම්මටත් මාට්ටුවෙලා හොඳවයින් කාලා තිබ්බා...:baffled:
    එහෙනම් ඕව ගහල කානුවේ වැටිල, තරියත් කයි නෝනගෙන්....:baffled::baffled::rolleyes:;):P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනම් ඕව ගහල කානුවේ වැටිල, තරියත් කයි නෝනගෙන්....:baffled::baffled::rolleyes:;):P

    FFhOdkC.png
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පෙරේරා විවාහ සංවත්සරයට වසර 10ක් පිරෙන නිසාත්, ඔහු ඉතාම හොඳ සැමියෙක් නිසාත් ඔහුව සමාජ ශාලවකට ගෙන ගොස් රාත්‍රී ආහාර ගැනිමට ඔහුගේ බිරිඳ තීරනය කරා.
    පසුව ඔහු රාත්‍රියේ නගරයේ තියෙන සමාජ ශාලවක් වෙත ගියා.මේ සමාජ ශාලාව දු‍ටු පමනින්ම පෙරේරා සිය බිරිඳට
    පෙරේරා- අනේ මට ඕකට යන්න බෑ.ඔතන ගොන් කෙල්ලො බාගෙට හෙලුවන් ඉන්න තැනක්
    බිරිඳ- ඔයා කොහොමද දන්නේ
    පෙරේරා- මට යාලුවෙක් කීවා
    බිරිඳ-ආ ඒක මිසක්,කමක් නෑ අද විතරයිනේ ආපු එකේ යමු
    පෙරේරා සහ බිරිඳ ඇතුල් වෙනවත් එක්කම දොර ලඟ හිටපු සෙකුයුරිටි කාරයා
    හලෝ මිස්ට පෙරේරා කොහමදැයි ඈසීය
    බිරිඳ- ඒ මිනිහ කොහොමද ඔයාව දන්නේ
    පෙරේරා- ආ එය අපිත් එක්ක ක්‍රිකට් ගහනවා ඉරිදට
    මුන් දෙන්නා ඇතුලට ගොස් වාඩිවෙනවත් සමගම උඩුකය නිරුවත් වේටර්
    කෙල්ලෙක් පැමින " ආ පෙරේරා අය්යේ වෙනදා වගේ ගල් අරක්කු බොනවද
    නැත්නම් ඔය විශෙෂ දවස්වලට බොන බකාඩි ජින් ගේන්නදැයි ඇසීය
    බිරින්ද- කොහොමද අර කෙල්ල ඔයා බකාඩි බොනවා කියලා දන්නේ
    පෙරේරා-ආ ඒ නංගි මම එන බස් එකේ තමයි වැඩට යන්නේ
    ඉන්පසු සමාජ ශාලා කලමනාකරු මේ දෙන්නා ලඟට පැමින
    ආ මිස්ට පෙරේරා " මොකද ඔයා වෙනදා වාඩි වෙන මේසෙට ගියේ නැත්තේ
    බිරිඳට නහුතෙට නැග්ගේය.ඇය පෙරේරාට බලු බැනුම් බනිමින් සිටී
    පෙරේරා- අනේ ඒ මිනිහට වැරදිලා, මම වගේ තව මිනිහෙක් ඇති මේකට එන
    බිරිඳගේ බැනුම් දැන් හුඟක්ම දරුණුය
    සමාජ ශාලාවේ සියල්ලන්ම ඔවුන් දෙස බලා සිටී
    පෙරේරා වහාම ඇයව එලියට ඇදගෙන ඇවිත් ලඟම තිබුන ටැක්ෂියකට දා ගත්තේය
    දැන් බිරිඳ පෙරේරාට අතින් පයින් පහර දෙමින් කුනුහරුපෙන් බනිමින් සිටී
    ටැක්ෂි ඩ්‍රයිවර් පිටිපස සීට් එකේ ඉන්න පෙරේරා දෙස බලා
    ආ පෙරේරා " උඹ අද මාර බඩුවක් නේ උස්සන්නේ, ඒක නෙවෙයි කොහෙටද යන්නේ
    වෙනදාට යන හෝටලෙටද? නැත්නම් අර රෙස්ට් හවුස් ඒකටදැයි ඈසීය
     
    • Like
    Reactions: sugath99
    Status
    Not open for further replies.