ඔව් නෙහ්..සැලෝන් නම් යන්නේ නැහැ...
ගෙදර ඔය වත්තේ එහෙම තියෙන සමහර ඒවා මුණේ උලනවානැත්නම් කන්න තියෙන ඒවා මුණේ ගානවා
එතකොට සුදු වෙලා හැඩ වෙලා එනවා....![]()
එහෙනන් හොඳ ෆේෂල් ස්ක්රබ් එකක් අරගෙන මූණෙයි,අත් වලයි,බෙල්ල වටේටයි ගාල මැරුනු හම අයින් කරගන්න...එතකොට සුදුම සුදු වෙයි...


ඔව් බන් ජරා හැත්ත





