EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බැහැ..මට විතරයි මගුල කිවුවේ..

    අරගන්න තමයි බැලුවේ...බැහැනේ:dull:

    ah, mechchara loku welath thattata usin yanne na wage :rofl: ekath hondai

    ai ganna bari? mokadda awla kiyanna help ekak dennm
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සංජි මාමේ 2GB එකක් තියනවා... දෙන්න විදියක් තමා නැත්තේ.. කලින් කිව්ව නම් බඩා අතේම එවන්න තිබ්බා.. කවුරුහරි ආවොත් එවන්නම්..:yes:
    mokadda card eka
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැක්කම එයි දෙන්නටම අමතගෙන..:rofl:

    troll_dancing_by_abdulseville-d57pcq1.gif
    troll_dancing_by_abdulseville-d57pcq1.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ewa thamath use wenawada

    සංජියා ඉල්ලල තිබ්බ. මං ගාව ගලෝල අයින් කරපු එකක් තිබිල හම්බවුනා... :yes:පෙන්ටියම් 4 තාම හෝගාලා දුවන්නේ ඕව මොනාද...:cool:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සංජියා ඉල්ලල තිබ්බ. මං ගාව ගලෝල අයින් කරපු එකක් තිබිල හම්බවුනා... :yes:පෙන්ටියම් 4 තාම හෝගාලා දුවන්නේ ඕව මොනාද...:cool:
    samahara p4 wala ddr3 diwwa
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජි මාමේ 2GB එකක් තියනවා... දෙන්න විදියක් තමා නැත්තේ.. කලින් කිව්ව නම් බඩා අතේම එවන්න තිබ්බා.. කවුරුහරි ආවොත් එවන්නම්..:yes:

    අඩා....... එල එල...... බලමු මොකක්හරි ක්‍රමයක් මලයෝ....... ගාන pm කරපං මට.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජියා ඉල්ලල තිබ්බ. මං ගාව ගලෝල අයින් කරපු එකක් තිබිල හම්බවුනා... :yes:පෙන්ටියම් 4 තාම හෝගාලා දුවන්නේ ඕව මොනාද...:cool:

    මලයෝ එදා බඩා මාමි කිව්වා ඔය වගේ රැම් හැම එකම හරියන්නේ නෑ මැෂිමට ගහලම තම බලන්න ඕනේ කියලා....... ඌ ලඟටත් සෙට් එකක් එනවයි කිව්වා ලඟදි කවදා එයිද දන්නේ නෑ....... ඔකේ බස් ස්පීඩ් කෙසේද....... ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩා....... එල එල...... බලමු මොකක්හරි ක්‍රමයක් මලයෝ....... ගාන pm කරපං මට.......

    අහවල් රෙද්දේ ගානක් ඕන්නෑ මං මේක කන්නද තියාගෙන.කලින් මැෂින් එකකින් අයින් කලා DDR3 තියන බෝඩ් එකක් දැම්ම ඒකට. කාටහරි ඕන වුනොත් දෙන්න කියල තියල තිබ්බෙ. :angry::angry:එන එකෙක් අතේ එවන්න බලන්නම්.. :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහවල් රෙද්දේ ගානක් ඕන්නෑ මං මේක කන්නද තියාගෙන.කලින් මැෂින් එකකින් අයින් කලා DDR3 තියන බෝඩ් එකක් දැම්ම ඒකට. කාටහරි ඕන වුනොත් දෙන්න කියල තියල තිබ්බෙ. :angry::angry:එන එකෙක් අතේ එවන්න බලන්නම්.. :frown:

    එහෙම හොඳ නැත...... හොඳම නැත........ මට ගානක් කියහන්...... උඹත් සල්ලි වියදම් කරලනේ ගන්න ඇත්තේ ඕක...... හැබැයි අර බඩා මාමිගේ ලොජික් එකා අනුව මැෂිමට ගැහුවම වැඩ නම් පමණි ගන්න වෙන්නේ මලයෝ...... අවුලක් නෑනේ නේද.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම හොඳ නැත...... හොඳම නැත........ මට ගානක් කියහන්...... උඹත් සල්ලි වියදම් කරලනේ ගන්න ඇත්තේ ඕක...... හැබැයි අර බඩා මාමිගේ ලොජික් එකා අනුව මැෂිමට ගැහුවම වැඩ නම් පමණි ගන්න වෙන්නේ මලයෝ...... අවුලක් නෑනේ නේද.......

    අවුලක් නෑ මේ සුද්ද වැද්ද කාලේ ගත්ත ඒවා.. 800ද කොහෙද. මට මේකෙන් වැඩක් නෑ මාමේ මං කාට හරි දෙන්න තියන් හිටියේ. සල්ලි එපාය. ඕනෙ නැත්නම් නිකම් හිටු.:frown:
     
    Status
    Not open for further replies.