අක්කේ ඔය අයියා ෆට්ට වයසයි..ඔයා සැලෙන්නේ නැතුව මාමා කියන්න ඔව්....![]()
ආහ් එහෙමද?ඔව් ඔව් මේකේ ගොඩාක් නාකි උන්දැලා තමා බබ්බු වෙන්න යන්නේ.
..කොල්ලෝ ටික එහෙම නෑ...
අක්කේ ඔය අයියා ෆට්ට වයසයි..ඔයා සැලෙන්නේ නැතුව මාමා කියන්න ඔව්....![]()
ආහ් එහෙමද?ඔව් ඔව් මේකේ ගොඩාක් නාකි උන්දැලා තමා බබ්බු වෙන්න යන්නේ.
..කොල්ලෝ ටික එහෙම නෑ...
ඇයි බෙඩ් රගර් මැච් වත් බැලුවද?![]()



ඒ මොකෝ?මේ දවස්වල තියෙනවා වෛරස් උණක්...පොඩ්ඩක් පරිස්සම් වෙන්න...
![]()


සොරි කිරි අත්ති....![]()

මේ නයින් බැලු කල අපේ අශ්මි මැතිනිය වයස අවුරුදු 40 පැනපු නාකිච්චියක් බව මොනොවට පැහැදිලි වේ ..
![]()
..ඕනේ දෙයක් හිතාගන්න...
ආහ් එහෙමද?ඔව් ඔව් මේකේ ගොඩාක් නාකි උන්දැලා තමා බබ්බු වෙන්න යන්නේ.
..කොල්ලෝ ටික එහෙම නෑ...
![]()


ඒ මොකක්ද ඒ????
රගර් නම් බලනවා...ඔය මොකක්ද කිවුවේ...
ඔව් නෙහ් කරුමේ මට සෙට් වෙන්න වගේ යන්නේ අක්කේ
චමලි නංගිට මොකෝ ඒ ?
හොඳම වැඩේ තමයි හොඳ කොත්තමල්ලි පානයක් ගන්න එක
වයිරල් නම් ඉමියුනිටි එක UP වෙනවා![]()


thread eke wikara kiyawana gaman kami![]()
ඔන්න බත් එකේ මැස්සෙක් ගීත....![]()

චමලි නංගිට මොකෝ ඒ ?
හොඳම වැඩේ තමයි හොඳ කොත්තමල්ලි පානයක් ගන්න එක
වයිරල් නම් ඉමියුනිටි එක UP වෙනවා![]()
සින්දුවෝ පරිස්සමින් කන්නෝ...ඔය චාමියා කිව්වොත් ඒක වෙනෝ....දවසක් මලිත්තටත් ඔහොම වුණෝ...![]()



සරදමක් නෙහ් කලේ අක්කා
කාල ඉවරයි දත් මදින්න ඕනෙ මම හොඳ පූසෙක්සින්දුවෝ පරිස්සමින් කන්නෝ...ඔය චාමියා කිව්වොත් ඒක වෙනෝ....දවසක් මලිත්තටත් ඔහොම වුණෝ...![]()
ai halo ගීත ගීත ගාන්නෙ![]()


ආහ් එහෙමද?ඔව් ඔව් මේකේ ගොඩාක් නාකි උන්දැලා තමා බබ්බු වෙන්න යන්නේ...කොල්ලෝ ටික එහෙම නෑ...
අඃ ..එහෙනම් ඉතින් යන තැනකට ගිහිල්ල කොල්ලොත් එක්ක ඉන්න එකයි ඇත්තේ . අපි නාකි උන්දලා හදාගත්ත MC එකේ පාඩුවේ ඉන්නම් :dull :


අව්ලක් නෑමන් මට හිතෙන නම් දාගෙන ඉන්නේ මේකේ අයට...ඔයා ගීත පූවා
අකමැති උනත් දැන් කරන්න දෙයක් නැහැ....![]()

