EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක හරියන්නෑ...මොකද මේක මගේ ආත්ම ගෞරවය පිලිබඳ ලොකු ප්‍රශ්නයක්..:(.දානවා ෆොටෝ එකක් මේ දැන්ම...:yes::P

    ඔයා......? ෆොටෝ දානවා.......? මේ දැන්ම........?

    giphy.gif


    අනේ යන්න ඇන්ටි නිකං පච නොකියා.....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ එහෙමද? පව් නැන්දේ ඔයා :(
    දැන්වත් ගිහිං හාල් සේරු 2ක විතර බත් මුට්ටියක් තම්බං කන්න එහෙනම්


    :oo::oo::oo::oo::oo::oo::oo::oo:
    එහෙමද?
    මම අනුරපුර යන ගමන් කෝල් කරේ

    පිස්සුද එච්චර කන්න බෑ...:oo:මම ඩයට්...:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආ....සාමලී කොහොමෙයි?;)

    මරිති ඔයා....:shocked::shocked:
    දැක්ක කල්...:dull:
    ඔයා නැතුව අපි මේ හිතකින් නෙමේ මෙතන හිටියේ..ඔව්..අපි නිතරම මතක් කළා...:yes:
    අපට මොනාද ගෙනාවේ....:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක මලිත්තට කියන්න ඕනෙද මැටිස්..:frown:.ගම කෑවා...:angry:

    ආහ්හ් එපාද.........?

    මලිට්ටෝ මම අර කියපු එක කිව්වේ නෑ හොඳේ........ එක මම ඉල්ලා අස්කරගන්නවා හොඳේ......... (උඹ දැක්කේ නෑ වගේ හිටහන්....... ;))
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙය කළු-තාර ආශ්මි ඇන්ටි ශේප් කර ගැනීම පිණිස දැමු කමෙන්ටුවක් බව අනිත් අය කරුණාවෙන් සලකන්න........ :rofl:

    පැහැදිලි ඊර්ෂ්‍යාව...:rolleyes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :rofl::love: උම්මා අනේ.....:love::love:




    හ්ම්ම් මන් ඒක දන්නවා...එත් මේ යුරාජ් අයියා එයා සුදුයි කිවුවනේ... දැන් ඉදන් ගොඩක් පිළිගන්නයි හදන්නේ ඔයාගේ කතාව.....:yes::yes:


    :dull::rolleyes: අයියේ මේවට මන් නම් නැහැ ඔන්න



    අහ එවන්න එවන්න..තාරි අයිය හොරු ගෙනියන්න හදලා ජෑම් හොරෙක්:dull:

    Ewwa ewwa :yes:
    Thaari ayya echchara sweetda horu geniyanna tharam :dull: wihiluwak kale.. mokuth karadarak une ehema naneda? Ehenam echcharai :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලිඳ පමණි උරුමේ
    මට අකරතැබ්බයක් වෙද්දි බොට රජ මගුල් නේහ්...:frown:
    ආහ්හ් එපාද.........?

    මලිට්ටෝ මම අර කියපු එක කිව්වේ නෑ හොඳේ........ එක මම ඉල්ලා අස්කරගන්නවා හොඳේ......... (උඹ දැක්කේ නෑ වගේ හිටහන්....... ;))
    :lol::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ.... ඊට අඩුවෙන් කෑවේ:rolleyes::rolleyes:


    සන්ජී උබ ගිය වෙඩිම කොහොමෑයි

    මම ගියේ නෑ බං......... කොහොමත් යන්න නෙවෙයි හිටියේ... ඊයේ දෝනි එක්ක ගෙදර ඉන්නයි ප්ලෑන් කරගෙන හිටියේ....... ගියානම් ඊට සැපයි කියලා හිතුනා බං දවසම කරන්ට් එක කපලා මේන්ටේන් කියලා........ ඒ මදිවට පට්ට වැස්ස....... :dull::dull::dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මරිති ඔයා....:shocked::shocked:
    දැක්ක කල්...:dull:
    ඔයා නැතුව අපි මේ හිතකින් නෙමේ මෙතන හිටියේ..ඔව්..අපි නිතරම මතක් කළා...:yes:
    අපට මොනාද ගෙනාවේ....:D

    ගිය මමම හිටි විදියටම ආපහු ආව එකම මදිද මලී නගා???:dull:
     
    Status
    Not open for further replies.