නෑ.... ඊට අඩුවෙන් කෑවේදීපු සල්ලි ගානට හරියන්න කාගන්න පුලුවන් වුනාද?![]()


සන්ජී උබ ගිය වෙඩිම කොහොමෑයි
නෑ.... ඊට අඩුවෙන් කෑවේදීපු සල්ලි ගානට හරියන්න කාගන්න පුලුවන් වුනාද?![]()


Pinthure inna akka mahatha unata mata nam lassanai![]()
mamath mahatha wunaata awulak na...

සල්ලි දෙන්නේ නැතුව කාලා එන්න විදිහක් නැද්ද මන්ද.....නේද පුටේ....![]()

සල්ලි දෙන්නේ නැතුව කාලා එන්න විදිහක් නැද්ද මන්ද.....නේද පුටේ....![]()

ආපෝ එහෙම හොදදසල්ලි දෙන්නේ නැතුව කාලා එන්න විදිහක් නැද්ද මන්ද.....නේද පුටේ....![]()


ඊටත් වැඩිය කන්න ඇති![]()


මේක හරියන්නෑ...මොකද මේක මගේ ආත්ම ගෞරවය පිලිබඳ ලොකු ප්රශ්නයක්...දානවා ෆොටෝ එකක් මේ දැන්ම...
![]()
අනේ එහෙමද? පව් නැන්දේ ඔයා
දැන්වත් ගිහිං හාල් සේරු 2ක විතර බත් මුට්ටියක් තම්බං කන්න එහෙනම්
එහෙමද?
මම අනුරපුර යන ගමන් කෝල් කරේ
මම ඩයට්...
Pinthure inna akka mahatha unata mata nam lassanai![]()

ආ....සාමලී කොහොමෙයි?![]()





ඔයා......? ෆොටෝ දානවා.......? මේ දැන්ම........?
![]()
අනේ යන්න ඇන්ටි නිකං පච නොකියා.....

ඕක මලිත්තට කියන්න ඕනෙද මැටිස්...ගම කෑවා...
![]()
)
එහෙමද?
මම අනුරපුර යන ගමන් කෝල් කරේ
මෙය කළු-තාර ආශ්මි ඇන්ටි ශේප් කර ගැනීම පිණිස දැමු කමෙන්ටුවක් බව අනිත් අය කරුණාවෙන් සලකන්න........![]()

උම්මා අනේ.....
හ්ම්ම් මන් ඒක දන්නවා...එත් මේ යුරාජ් අයියා එයා සුදුයි කිවුවනේ... දැන් ඉදන් ගොඩක් පිළිගන්නයි හදන්නේ ඔයාගේ කතාව.....
අයියේ මේවට මන් නම් නැහැ ඔන්න
අහ එවන්න එවන්න..තාරි අයිය හොරු ගෙනියන්න හදලා ජෑම් හොරෙක්![]()
wihiluwak kale.. mokuth karadarak une ehema naneda? Ehenam echcharai 
මට අකරතැබ්බයක් වෙද්දි බොට රජ මගුල් නේහ්...ලිඳ පමණි උරුමේ

ආහ්හ් එපාද.........?
මලිට්ටෝ මම අර කියපු එක කිව්වේ නෑ හොඳේ........ එක මම ඉල්ලා අස්කරගන්නවා හොඳේ......... (උඹ දැක්කේ නෑ වගේ හිටහන්.......)


නෑ.... ඊට අඩුවෙන් කෑවේ
සන්ජී උබ ගිය වෙඩිම කොහොමෑයි



මරිති ඔයා....
දැක්ක කල්...
ඔයා නැතුව අපි මේ හිතකින් නෙමේ මෙතන හිටියේ..ඔව්..අපි නිතරම මතක් කළා...
අපට මොනාද ගෙනාවේ....![]()
