EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්ව දේ ඇත්ත කියලා ඔබ සියලු දෙනාගේ නිශ්ෂබ්තාවයෙන් පෙනී යනවා...නොදැන සිදුවූ වරදට සමාව අයදිමි..නැවත මෙම හුයට පෝස්ට් නොදමමි...ඔබ සැමගෙන් සමුගනිමි...විනෝදයෙන් ගෙවුනු සති කීපයක් ගත කිරීමට ඉඩ සලසා දුන් ඔබ සැමට ස්තූතියි...!

    :oo: මේ මොන පයන්නක්ද.....?? මේ ගෑණිට අද මිනිහා කොසු පාරක් දීලා වත්ද.....?? :lol: :P මරු කියෝනවා...... :rofl:

    හදාගත්ත පැල දාලා කොහේ යන්නද අනේ.... ඔන්න ඔහේ ඉන්න....... :D

    (ඔයා ගියහම අරයත් ගියොත්..... ඒකටයි මම බය.... :P )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වතුර මාරු කරා කියලා.... බදින්නෙත් නැතුව; ගෙවල් වලට ගෑණු ලමයි ගෙන්වගෙන තියාගෙන ඉන්නේ කවුද......?? :rofl: ගිගාබයිට් 50 ලයිව් ටෙස්ටින් කරන්නද දන්නේ නෑ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අහෝ ඛේදයකි...... ශෝකාන්තයකි....... විලාපයකි......... :no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: ube shop eke normal pc parts nadda e kiyanne?

    :oo: තියෙනවා.... ඒත් ඔය බර ගණන් වල VGA හොයන් කවුරුවත් එන්නේ නෑ බං...... Asus VGA වගයක් ගෙනල්ලා..... හොද කුණක් කෑවා.... අන්තිමට ගෙනාව ගානටත් වඩා අඩුවෙන් දෙන්න උනේ...... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වතුර මාරු කරා කියලා.... බදින්නෙත් නැතුව; ගෙවල් වලට ගෑණු ලමයි ගෙන්වගෙන තියාගෙන ඉන්නේ කවුද......?? :rofl: ගිගාබයිට් 50 ලයිව් ටෙස්ටින් කරන්නද දන්නේ නෑ...... :P

    :eek::eek::eek::eek::rolleyes: අර අරූ ද........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    bota dan mathaka nane.. :angry::angry: ane manda ubalath ekai ubalage shop uth ekai :dull:

    :oo: අහා...... Tracking කියලා වැටුන නම්බර් එක..... ලෑන්ඩ් නම්බර් එකක් නේ.... අර දවස් කිහිපයක් එක එක ඒවා ගැන ගණන් අහ අහ ඉදලා අන්තිමට Used Monitor ඉල්ලුවේ..... අර ගෑණු කටහඩකින් කතා කරපු පිරිමි කෙනාද මේ.....?? :P

    මම ඒ නම්බර් එක ට්‍රෑකින් කියලා පෙන්වන නිසා ඉග්නෝර් කරා...... :rofl: :P ඒ උඹද.....?? :confused: :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇන්ටි එතකොට මොකක්ද කලින් කිව්වේ කිව්වනම්......... (සිරාවටම මීටර් නෑ....... :no::no:)

    :dull: සිරාවට..... මේ යෝදි මරු කියෝනවා..... මාත් දැක්කේ නෑ කලින් මුකුත් සීරියස් දෙයක් කියලා තියෙනවා...... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අහා...... Tracking කියලා වැටුන නම්බර් එක..... ලෑන්ඩ් නම්බර් එකක් නේ.... අර දවස් කිහිපයක් එක එක ඒවා ගැන ගණන් අහ අහ ඉදලා අන්තිමට Used Monitor ඉල්ලුවේ..... අර ගෑණු කටහඩකින් කතා කරපු පිරිමි කෙනාද මේ.....?? :P

    මම ඒ නම්බර් එක ට්‍රෑකින් කියලා පෙන්වන නිසා ඉග්නෝර් කරා...... :rofl: :P ඒ උඹද.....?? :confused: :nerd:

    ඔහ්හ්......... මේ අර අරූද.......? :rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :oo: තියෙනවා.... ඒත් ඔය බර ගණන් වල VGA හොයන් කවුරුවත් එන්නේ නෑ බං...... Asus VGA වගයක් ගෙනල්ලා..... හොද කුණක් කෑවා.... අන්තිමට ගෙනාව ගානටත් වඩා අඩුවෙන් දෙන්න උනේ...... :(
    සල්ලිකාර කස්ටමර්ල අල්ලගනින් බන් ඔය බයියල එක්ක බෑ හොඳට ප්‍රොෆිට් ගන්න
    උබත් දාපන් අර රෙඩ්ලයින් එකට ගහන්න ශොප් එකක්
    බලපන් උන්ට තියෙන බිස්නස්
    මමත් ලස්ස කීයක කාඩ් ගත්තද
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: සිරාවට..... මේ යෝදි මරු කියෝනවා..... මාත් දැක්කේ නෑ කලින් මුකුත් සීරියස් දෙයක් කියලා තියෙනවා...... :no:

    ඇන්ටි අපිව බයිට් එකට අරගෙන වගේ.......... උදෙත් ඔහොම වැඩක් වුනා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Hi. I'm Mr. Perera. I'm new to this forum. i'd like to make some friends. :)

    හෙනම ගහයි.......... මේ මොකාද මේ වැරදිලා ඇවිත්ද.......... කොහෙද යකෝ ගිහිං හිටියේ........ අන්තිමට දැක්කේ...........:rolleyes: ඒ මතක නෑ දැකපු දවස.........
     
    වතුර මාරු කරා කියලා.... බදින්නෙත් නැතුව; ගෙවල් වලට ගෑණු ලමයි ගෙන්වගෙන තියාගෙන ඉන්නේ කවුද......?? :rofl: ගිගාබයිට් 50 ලයිව් ටෙස්ටින් කරන්නද දන්නේ නෑ...... :P

    තනි කකුලෙන්:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.