EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown: තෝ මගුලක් කියනවා.... අද උදේ පොඩි එකෙක් ආවා..... ලැපකට VGA එකක් ඉල්ලන්...... මම ලැප් වලට VGA ගහන්න බෑ කිව්වහම..... ඌ බැන බැන ගියා..... :P :rofl:
    බඩා මාමි ඉතින් බොරු නෙ කියල තියෙන්නෙ
    සමහර ඒවට ගහන්න පුළුවන්,
    ගහන්න පුළුවන් කිව්වෙ තියෙන එක මාරු කරල වෙන ගැලපෙන පවර්ෆුල් එකක් ගහන්න පුළුවන් ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull: Do Sex :P

    මරු කියවයි දැන්......!! :lol:
    උඹට ඒකවත්.......
    ඕන නෑ එක්කෝ......මොකද මම සංවේදී තැන් වලට ගහන්නෙ නෑ මිනිස්සුන් ගේ............

    කිව්ව කියල හිතා ගනින් කෝ ඈ..........:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    nothing except 60mm caliber AMMO:rolleyes:

    නතිං එක්සෙප්ට් 60 මිලිමීටර් කැලිබර් අම්මො!!!:rofl:

    ඈ කිඹුලයියේ 60mm එච්චර පාවිච්චි වෙන සයිස් එකක් නෙමේනේ... :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නතිං එක්සෙප්ට් 60 මිලිමීටර් කැලිබර් අම්මො!!!:rofl:

    ඈ කිඹුලයියේ 60mm එච්චර පාවිච්චි වෙන සයිස් එකක් නෙමේනේ... :rolleyes:
    ලෝන්ග් රේන්ජ් ස්නයිප්න් වෙපන් වල එන උපරිම, ඉහලම කැලිබරේෂන් එක........
    ඇත්තට ම ඕක පොඩි රොකට් ප්‍රෙෙපල්ඩ් ග්‍රෙෙන්ඩ් එකක් වගේ.......

    ORD_M82_Sniper_Rifle_lg.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලෝන්ග් රේන්ජ් ස්නයිප්න් වෙපන් වල එන උපරිම, බහලම කැලිබරේෂන් එක........
    ඇත්තට ම ඕක පොඩි රොකට් ප්‍රෙෙපල්ඩ් ග්‍රෙෙන්ඩ් එකක් වගේ.......

    කැලිබ්‍රේෂන් එක කිව්වේ බුලට් සයිස් එක නෙමේ නේද?:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: ඒ යෝදි තනියම මරු කියෝලා යන්න ගිහින් බං..... අපි කවුරුවත් මුකුත් කිව්වේ නෑ........ :no:
    .

    umba thama ashmi passen gihin epaa wenna eka ewa kiyanne :angry:

    :rofl: හොරාට පින් සිද්ධ වෙන්නම තුනත් සෙට් වෙයි එහෙනම්....... :P

    redda :oo:
     
    Status
    Not open for further replies.