සිදිලා නෑ...හැබැයි ඇඬිලා...![]()

(අවුරුදු 20 කට කලින් )මොකටද අනේ අඬන්නේ ..හරි හරි අපි කලුයි
ඔයාල සුදු ලස්සන ගෑනු ළමයි නේ(අවුරුදු 20 කට කලින් )


සිදුනේ නෑ නංගි![]()


කෝ අද කට්ටිය..කලින්ම කූඩු වලද?![]()
සිදිල දුවගෙන ආව![]()


අනේ තෑන්ක්ස් සුදූ...මම නිදාගන්න යනෝ...නිදාගන්න කිව්වට ඉතින් නිදියන්නමත් නෙමෙයි...ඇහැරලා ඉන්නේ...සූකිරියා සේලයින් ගහපු අත පාරගත්තොත්...අම්මෝ...එහෙනන් හැමෝටම සුබම සුබ රාත්රියක්...![]()



Budu saranai nango...බුදු සරණයි අක්කේ![]()


ehenam echcharai
![]()

