EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
oyala vegi da ? :confused:

mama nam kochchi daala pol sambolayak hadaa gaththa unu unu ros paan kanna butter ekka :love: aasaawak awilla ;)

Na na mama witharai vege...anith aya na...eth ithin udeta mas maalu haduwe na. Shaah marune...katata kelath inuwa...:D:love:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Na na mama witharai vege...anith aya na...eth ithin udeta mas maalu haduwe na. Shaah marune...katata kelath inuwa...:D:love:

    oya vegi da ? :oo: podi kaale indan mada vegi ? :confused:

    mama mei 2 innings gahana gaman..nagala yanawa ross paan paara :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ali ali andanne nathuwa inna :rofl:

    dawalta monawada hadanna inne ? kiyanawako honda deyak hado ganna ? :D

    අද දවල්ට අම්මා උයන්නේ...අද අපි මඤ්ඤොක්කා උයලා ,කතුරු මුරුංගා මැල්ලුමක් හදලා,බණ්ඩක්කා තෙල් දාලා,මාලු මිරිසට උයන්න හැදුවේ...නෝනාට කියන්න අද ස්පෙෂල් මොනා හරි හදන්න කියලා...අර මම ත්‍රෙඩ් එකක් දාලා තිබ්බේ කහ බත්...අන්න ඒක හදලා අල කිරට උයලා,සීනි සම්බෝල හදලා චිකන් කරියක් උයන්න කියන්න...:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Na ayiye dan 11y indan vege..maru maru...hondata kanna..habai bade amaruwa hadeyida danne na mama kela gilala..:P

    හොඳ වෙලාවට වෙජි උනේ නැත්තන් ඔයා ඩබල් සයිස් වෙයි :rofl:
    මම කෑල්ලක් විසිකරා බඩේ අමාරුව හැදෙන එකක් නෑ :P