EK Married Club-12

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූසාගේ හතරැස් පීසා :lol:

    DSC_0032_zps2a275201.jpg
    :rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ මගේ බිල් දෙකක් සෙට්ල් කරන බවට පොරොන්දුවක් වුණා....
    චිකන් සහ ඌරු බිල...
    උඹ ඊයේ කාර් එකේ දී ඒ දෙක සෙට්ල් කලා....උඹට වතක නෑ වැදිල හිටි නිසා.....
    තෙරියමා පුණ්ඩයණ්ඩි??????:angry:
    :rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොත්තු රොටියක් වගේ :rofl:
    හැඩේ ඉතින් අව්ලක් නෑ පට්ට රසට තිබ්බ :P
    ඔහොම හැදුවෙ රවුමට හැදුවම ටිකයි ඔක්කොටම එක සැරේ කන්න අමාරුයි ඊලග එක හදනකන් ඉන්න වෙනව හූල්ල හූල්ල :P
    මෙ විදියට එකක් කාල බඩ බස්සම ඊලඟ එක :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හැඩේ ඉතින් අව්ලක් නෑ පට්ට රසට තිබ්බ :P
    ඔහොම හැදුවෙ රවුමට හැදුවම ටිකයි ඔක්කොටම එක සැරේ කන්න අමාරුයි ඊලග එක හදනකන් ඉන්න වෙනව හූල්ල හූල්ල :P
    මෙ විදියට එකක් කාල බඩ බස්සම ඊලඟ එක :P

    දැන් ඉතින් ඕක රසට තිබ්බ කියල තෝ නේ කියන්නේ වල් පූවො.
    :rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ ටැග් ගත්ත අය ටැග් ටිකත් අරන් ගිහිල්ලද මන්ද :confused: ගොඩක් ටැග් තවම eeeee,oooooooo වගේ ඒවා තියෙන්නේ :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙන උන් හදපු පීසා වල පින්තූර දාන්නම රිදිලා :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට,මූම ඕක හැදුව කියල කොහොමෙයි කියන්නේ???:rolleyes::rolleyes::rolleyes:

    DSLR කැමරා එකවත් ඕක ළඟ තිබ්බනම් කියන්න තිබ්බා මූ කියල :rofl:
     
    Status
    Not open for further replies.