EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යුස්ඩ්........ 20කට දියන් අද ගන්නවා........ කොච්චර කල් පාවිච්චි කරලද..... ඩ්‍රොප් ටෙස්ට් එහෙම කරලාද.....?

    3 Months..20kata...:P:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සුබ අලුත් අවුරුද්දක් වේවා හෑමෝටම එහෙනම්!!!:cool::cool:

    ආහ්.....ලුමියා එකකට බහින්න වගේ කල්පනාව:)

    අෆ්ෆා...දේශාන් මාමේ...දැක්ක කල්....සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! කොහොමද අවුරුදු?:cool::cool:
     
    kingdewi

    Well-known member
  • 10917434_763206630430161_4797459291760588730_n.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංජී අයියේ අර එටිසලාට් ඒක හොදද? මට යුරාජ් අයියත් එකක් කිවුවා

    මමත් බඩා මාමිගෙන් ඇහුවේ හොඳද වාසිද කියලා........ පීක් & ඕෆ් පීක් කතාවක් කියනවනේ...... මම අහලා කියන්නම් විස්තර ඕනෙනම්.......
     
    අෆ්ෆා...දේශාන් මාමේ...දැක්ක කල්....සුභ අලුත් අවුරුද්දක් වේවා!!!! කොහොමද අවුරුදු?:cool::cool:
    ඔෆිස් නිවාඩු, ගෙදර හිටියේ පහුගිය ටිකේ, ශශීගෙ පිහිටෙන් නත්තල් සෑමරුවා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ අලුත් අවුරුද්දක් වේවා හෑමෝටම එහෙනම්!!!:cool::cool:

    ආහ්.....ලුමියා එකකට බහින්න වගේ කල්පනාව:)

    සුබ අලුත් අවුරුද්දක් වේවා උඹටත් මචං.......:):):)

    වයිෆ්ගේ ෆෝන් එක අවුල් බං අපේ කෙල්ල ඩ්‍රොප් ටෙස්ට් කරලාම........ ඉතින් අලුත් එකක අරන් දෙන්න හැදුවේ........ යතා කාලයේ මාගේ ප්‍රයෝජනය පිණිසද පහසු වන පරිදි ලුමියා එකක් අරන් දෙන්නයි හිතුවේ........
     
    kingdewi

    Well-known member
  • සුබ අලුත් අවුරුද්දක් වේවා උඹටත් මචං.......:):):)

    වයිෆ්ගේ ෆෝන් එක අවුල් බං අපේ කෙල්ල ඩ්‍රොප් ටෙස්ට් කරලාම........ ඉතින් අලුත් එකක අරන් දෙන්න හැදුවේ........ යතා කාලයේ මාගේ ප්‍රයෝජනය පිණිසද පහසු වන පරිදි ලුමියා එකක් අරන් දෙන්නයි හිතුවේ........

    pattaya ..මාගේ ෆෝනය සම්බන්ධව තුටින් සිටිමි :cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    pattaya ..මාගේ ෆෝනය සම්බන්ධව තුටින් සිටිමි :cool::cool:

    ඒක නෙවෙන්නම් මමත් මේ ලුමියා ගැන පිලිබඳ සිතකින් පසුවෙන්නේ........ ඇත්තම කිවොත් නෝනාට වඩා මට තමා ආසාව ලුමියා එකට....... :P

    microsoft lumia 535 එක පට්ට....... හැබැයි මෙහෙ තාම තියෙන්නේ ඩුවල් සිම් එක විතරයි....... :dull:
     
    සුබ අලුත් අවුරුද්දක් වේවා උඹටත් මචං.......:):):)

    වයිෆ්ගේ ෆෝන් එක අවුල් බං අපේ කෙල්ල ඩ්‍රොප් ටෙස්ට් කරලාම........ ඉතින් අලුත් එකක අරන් දෙන්න හැදුවේ........ යතා කාලයේ මාගේ ප්‍රයෝජනය පිණිසද පහසු වන පරිදි ලුමියා එකක් අරන් දෙන්නයි හිතුවේ........
    ලුමියා සිරා ෆෝන් එක මචන්, වයිෆ්ටද අරන් දෙන්නේ, ඔන්න බලපන් ඕක ටික කලක් පාවිච්චි කරනකොට උබටත් ආසා හිතෙයි ලුමියා එකකට,
    මාර ස්මූත් ඕ එස් එක මචන්, ස්ටක් වෑන්නෑ මලාට
     
    kingdewi

    Well-known member
  • ඒක නෙවෙන්නම් මමත් මේ ලුමියා ගැන පිලිබඳ සිතකින් පසුවෙන්නේ........ ඇත්තම කිවොත් නෝනාට වඩා මට තමා ආසාව ලුමියා එකට....... :P

    microsoft lumia 535 එක පට්ට....... හැබැයි මෙහෙ තාම තියෙන්නේ ඩුවල් සිම් එක විතරයි....... :dull:

    සම්සුන්ග් S එකට වඩා නම් 525 හොඳයි කියල බය නැතුව කිවුවකි !!:yes::yes:
     
    kingdewi

    Well-known member
  • ලුමියා සිරා ෆෝන් එක මචන්, වයිෆ්ටද අරන් දෙන්නේ, ඔන්න බලපන් ඕක ටික කලක් පාවිච්චි කරනකොට උබටත් ආසා හිතෙයි ලුමියා එකකට,
    මාර ස්මූත් ඕ එස් එක මචන්, ස්ටක් වෑන්නෑ මලාට

    :yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලුමියා සිරා ෆෝන් එක මචන්, වයිෆ්ටද අරන් දෙන්නේ, ඔන්න බලපන් ඕක ටික කලක් පාවිච්චි කරනකොට උබටත් ආසා හිතෙයි ලුමියා එකකට,
    මාර ස්මූත් ඕ එස් එක මචන්, ස්ටක් වෑන්නෑ මලාට

    ඇත්තටම වයිෆ් ට නෙවෙයි බං මටයි උවමනාව ලුමියා එකකට.......... එයාට ඔව්වයේ ගානක් නෑ මහලොකු........ අපේ මල්ලිගේ ෆෝන් එකයි එදා සෙටමෝල දවසේ කින් ගේ ෆෝන් එකයි අතපත ගාලා තමා පිස්සුව හැදුනේ......... පට්ට බං.......android එපා වෙලා මටනම් මේ ස්ලෝ වෙන හැටියට ෆෝන් එක......

    උඹත් ලුමියා ද.......? මොකක්ද මොඩ්ල් එක.....?
     
    Status
    Not open for further replies.