සට සට ගාලා ඇඬෙනවනේ..
මෛත්‍රීගෙ ෆේක් එකකුත් අර ඇවිත් තිබ්බේ.. අමු ගොන් හරකෙක් බන්.![]()
මෛත්‍රී දිනනවා කියලා හිතෙනවා සිංහලුනේ..
බලමු මොකෝ වෙන්නෙ කියලා..![]()
හිතන්න දෙයක් නෑ බං.... අනිවා දිනිල්ලක් තියෙන්නේ......

2015 ජනාධිපතිවරණය
පොලොන්නරුව දිස්ත්‍රික්කය
සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපලය
මෛත්‍රිපාල සිරිසේන 6148
මහින්ද රාජපක්ෂ 2895


මෛත්‍රී දිනනවා කියලා හිතෙනවා සිංහලුනේ..
බලමු මොකෝ වෙන්නෙ කියලා..![]()

කවුරුවත් නැති අතරේ ගොනා පොල් පැලේ කයි වගේ..අපි යනෝ..
![]()

චාටර් මලී කියලා කිව්වේ
පැලයක් නම් කන්න බැරිය දාර පොල් ගස් කන්නේ කොහොමද යකෝ![]()



දුකට කියන කවි සින්දු අපි ගණන් ගන්නේ නැහැ සහෝ............![]()
මයිත්‍රී මේ පාර දිනනවා 


Puttalam District
Total Postal Votes (Unofficial)
MS 3939
MR 4045