EK Married Club-12

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ යෝදීනම් පුදුම වෙලා ඉවරයක් නැතුවම වලකජ්ජ ගහනවා දවසක......... :rofl::rofl:
    පුදුම මරණයක් කියල කියයි මිනික්සු
    ආයි අහලා..පුතා කාලා බීලා එහෙමද?:D

    ආයි අහන්නේ නෑ නැන්දේ
    පුතා ඉතිං මොක නැතත් වෙලාවට කාල බීල ඉන්න එකා නෙව
    මෙහෙත් හරි වැස්ස
    ඔහෙත් හෙම වෙන්ටැ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුදුම මරණයක් කියල කියයි මිනික්සු

    ආයි අහන්නේ නෑ නැන්දේ
    පුතා ඉතිං මොක නැතත් වෙලාවට කාල බීල ඉන්න එකා නෙව
    මෙහෙත් හරි වැස්ස
    ඔහෙත් හෙම වෙන්ටැ

    හපොයි වැස්ස කියන්නේ..කියලා වැඩක් නෑ...පෙරේදා දැක්කට පස්සේ ඉර දැක්කේ නෑ...ඒ මදිවට සීතල...නුවර එළියෙ ගිහින් වගේ...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔන් බලාගන්න ඇන්ටි පුතාට හෙට කවනවා කැවිල්ලක් එක දැක්කම නැන්දට උණ ගන්නම...... :lol::lol::lol:
    නැන්දට උණ ගැනුණාම පුතා කොත්තමල්ලි දෙනවනේ
    මම නැන්දාටත් එක්ක කාල බීල එන්නම්කෝ හෙට
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හපොයි වැස්ස කියන්නේ..කියලා වැඩක් නෑ...පෙරේදා දැක්කට පස්සේ ඉර දැක්කේ නෑ...ඒ මදිවට සීතල...නුවර එළියෙ ගිහින් වගේ...

    මම නැන්දට ඉරේ පොටෝ කෑල්ලක් අල්ලලා එවඤ්ඤං
    මෙහෙත් වැහි බීරුම අප්පා

    ඔලුව කෙස් තත බරිව පිට දිගේ වැක්කෙරෙන
    කාර් රෝදෙන් ‘චිරිස්’ ඇග පුරා මඩ ඉහෙන
    ආයිමත් හිටි ගමන් තද කරන් එන සැනින
    වහින වැහි වහින වැහි නොපායන මුළු දවස
    -
    ගුණදස් අමරසේකරයන්ගේ භාවගීත කෘතියෙන් උපුටාගත්තකි​
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මිනිස්සු පුදුම වෙයි බං........ :P
    පුදුම විදියේ සෙනගක් පුදුමාකාර විදියට පුදුම වෙයි නේද මචං?
    එතකොට ගමේ මිනිස්සු පුදුම වෙලා පුදුම කෑමක් දෙයි මළගෙදරට එන මිනිසුන්ට පුදුම බීමයි පුදුම බිස්කටුයි එක්ක.එතකොට පුදුම සුදු කොඩි කන්දරාවක් වැටෙයි පුදුමෙන්ම පුදුම වෙන්න ගොක් කොළ එක්ක
    නැන්දට කොත්තමල්ලි දෙන්න පලයන්කෝ රට...... :P

    මයේ සුදු නැන්දට කොත්තමල්ලි දෙන්න රට උණත් යනවා,ඔව්!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැන්දට උණ ගැනුණාම පුතා කොත්තමල්ලි දෙනවනේ

    මම නැන්දාටත් එක්ක කාල බීල එන්නම්කෝ හෙට
    පාලනයට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය නෑ.....
    ජපාන අගමැතිවරයා ඉංල්‍රීසියෙන් කතා කරනවා ඔබ අහල තියනව ද?

    ඔය කියන කාරණේ කොහොමත් අදාල නෑ මගේ මිත්‍රයා....

    අපි බලන්නේ ඉංග්‍රීසි පුළුවන් ද බැරි ද කියන එක නෙවෙයි. මනුස්සය කියන දේවල් ප්‍රාෙයා්ගිකව කරන්න පුළුවන් ද බැරි ද, මනුස්සය තීරණාත්මක තීරණයක් ගන්න පුළුවන් දේශපාලන ස්ථාවරයක ඉන්නව ද නැද්ද කියල විතරයි.......:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුදුම විදියේ සෙනගක් පුදුමාකාර විදියට පුදුම වෙයි නේද මචං?
    එතකොට ගමේ මිනිස්සු පුදුම වෙලා පුදුම කෑමක් දෙයි මළගෙදරට එන මිනිසුන්ට පුදුම බීමයි පුදුම බිස්කටුයි එක්ක.එතකොට පුදුම සුදු කොඩි කන්දරාවක් වැටෙයි පුදුමෙන්ම පුදුම වෙන්න ගොක් කොළ එක්ක

    එතකොට අපි මෙන්න මේම තම......... :shocked::shocked::shocked::shocked:

    මයේ සුදු නැන්දට කොත්තමල්ලි දෙන්න රට උණත් යනවා,ඔව්!

    වාසනාවන් වාසනාවන්........ ටොයින් ටොයින් ටොයින් ටොයින්..//
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පාලනයට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය නෑ.....
    ජපාන අගමැතිවරයා ඉංල්‍රීසියෙන් කතා කරනවා ඔබ අහල තියනව ද?

    ඔය කියන කාරණේ කොහොමත් අදාල නෑ මගේ මිත්‍රයා....

    අපි බලන්නේ ඉංග්‍රීසි පුළුවන් ද බැරි ද කියන එක නෙවෙයි. මනුස්සය කියන දේවල් ප්‍රාෙයා්ගිකව කරන්න පුළුවන් ද බැරි ද, මනුස්සය තීරණාත්මක තීරණයක් ගන්න පුළුවන් දේශපාලන ස්ථාවරයක ඉන්නව ද නැද්ද කියල විතරයි.......:)

    අනේ මෙහ්
    නූකා ඉන්නවද මහත්තයෝ
    දැන් එයි ෆේක් හමුදාවත් එක්ක:lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මලිට්ටා ලාවට මඩක් ගැහුවනෙ මට ලාවට රිදෙන්නම.......
    :lol: ah fun ekakda yanne ayiya mala paninawa adune:)
    අනේ මෙහ්
    නූකා ඉන්නවද මහත්තයෝ
    දැන් එයි ෆේක් හමුදාවත් එක්ක:lol::lol::lol::lol:
    :lol::lol: fake kathawanam mage shi namayata gahana madak ayiyaah:lol::)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පුතා හොඳින් නැන්දේ
    නැන්ද කාල බීලද ඉන්නේ?

    කොයි එකද ??
    මාලුවද?:)
    බොහොම ඉස්කුතියි චාමියෝ

    මේ දැන් දාන් ඉන්නේ..ඒක

    මේ යෝදීනම් පුදුම වෙලා ඉවරයක් නැතුවම වලකජ්ජ ගහනවා දවසක......... :rofl::rofl:

    :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාලනයට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය නෑ.....
    ජපාන අගමැතිවරයා ඉංල්‍රීසියෙන් කතා කරනවා ඔබ අහල තියනව ද?

    ඔය කියන කාරණේ කොහොමත් අදාල නෑ මගේ මිත්‍රයා....

    අපි බලන්නේ ඉංග්‍රීසි පුළුවන් ද බැරි ද කියන එක නෙවෙයි. මනුස්සය කියන දේවල් ප්‍රාෙයා්ගිකව කරන්න පුළුවන් ද බැරි ද, මනුස්සය තීරණාත්මක තීරණයක් ගන්න පුළුවන් දේශපාලන ස්ථාවරයක ඉන්නව ද නැද්ද කියල විතරයි.......:)
    මේහ් *ර* ඔටුවෝ......
    මම වෙන තැන් වල දාපු පෝස්ට් හිරිකිතක් නැතුව තමන් ගේ වගේ මෙතන ඔබන්න තොට ලැජ්ජ නැද්ද යකෝ.....
    වචන දහයක් ගැටගහගෙන තමන් ගේ අදහස කියා ගන්න බැරි තරම් මතවාදීමය වශයෙන් උඹ බංකොලොත් ද????
    නෙද්දකිං:dull::dull::dull:
     
    Status
    Not open for further replies.