පුදුම මරණයක් කියල කියයි මිනික්සුමේ යෝදීනම් පුදුම වෙලා ඉවරයක් නැතුවම වලකජ්ජ ගහනවා දවසක.........![]()
ආයි අහලා..පුතා කාලා බීලා එහෙමද?![]()
ආයි අහන්නේ නෑ නැන්දේ
පුතා ඉතිං මොක නැතත් වෙලාවට කාල බීල ඉන්න එකා නෙව
මෙහෙත් හරි වැස්ස
ඔහෙත් හෙම වෙන්ටැ
පුදුම මරණයක් කියල කියයි මිනික්සුමේ යෝදීනම් පුදුම වෙලා ඉවරයක් නැතුවම වලකජ්ජ ගහනවා දවසක.........![]()
ආයි අහලා..පුතා කාලා බීලා එහෙමද?![]()
පුදුම මරණයක් කියල කියයි මිනික්සු
ආයි අහන්නේ නෑ නැන්දේ
පුතා ඉතිං මොක නැතත් වෙලාවට කාල බීල ඉන්න එකා නෙව
මෙහෙත් හරි වැස්ස
ඔහෙත් හෙම වෙන්ටැ
නැන්දට උණ ගැනුණාම පුතා කොත්තමල්ලි දෙනවනේඔන් බලාගන්න ඇන්ටි පුතාට හෙට කවනවා කැවිල්ලක් එක දැක්කම නැන්දට උණ ගන්නම......![]()
මම නැන්දාටත් එක්ක කාල බීල එන්නම්කෝ හෙට
නැන්දට උණ ගැනුණාම පුතා කොත්තමල්ලි දෙනවනේ

හපොයි වැස්ස කියන්නේ..කියලා වැඩක් නෑ...පෙරේදා දැක්කට පස්සේ ඉර දැක්කේ නෑ...ඒ මදිවට සීතල...නුවර එළියෙ ගිහින් වගේ...
පුදුම විදියේ සෙනගක් පුදුමාකාර විදියට පුදුම වෙයි නේද මචං?මිනිස්සු පුදුම වෙයි බං........![]()
නැන්දට කොත්තමල්ලි දෙන්න පලයන්කෝ රට......![]()
පාලනයට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය නෑ.....නැන්දට උණ ගැනුණාම පුතා කොත්තමල්ලි දෙනවනේ
මම නැන්දාටත් එක්ක කාල බීල එන්නම්කෝ හෙට

පුදුම විදියේ සෙනගක් පුදුමාකාර විදියට පුදුම වෙයි නේද මචං?
එතකොට ගමේ මිනිස්සු පුදුම වෙලා පුදුම කෑමක් දෙයි මළගෙදරට එන මිනිසුන්ට පුදුම බීමයි පුදුම බිස්කටුයි එක්ක.එතකොට පුදුම සුදු කොඩි කන්දරාවක් වැටෙයි පුදුමෙන්ම පුදුම වෙන්න ගොක් කොළ එක්ක

මයේ සුදු නැන්දට කොත්තමල්ලි දෙන්න රට උණත් යනවා,ඔව්!
moko dukin![]()
පාලනයට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය නෑ.....
ජපාන අගමැතිවරයා ඉංල්‍රීසියෙන් කතා කරනවා ඔබ අහල තියනව ද?
ඔය කියන කාරණේ කොහොමත් අදාල නෑ මගේ මිත්‍රයා....
අපි බලන්නේ ඉංග්‍රීසි පුළුවන් ද බැරි ද කියන එක නෙවෙයි. මනුස්සය කියන දේවල් ප්‍රාෙයා්ගිකව කරන්න පුළුවන් ද බැරි ද, මනුස්සය තීරණාත්මක තීරණයක් ගන්න පුළුවන් දේශපාලන ස්ථාවරයක ඉන්නව ද නැද්ද කියල විතරයි.......![]()

මලිට්ටා ලාවට මඩක් ගැහුවනෙ මට ලාවට රිදෙන්නම.......
ah fun ekakda yanne ayiya mala paninawa adune
අනේ මෙහ්
නූකා ඉන්නවද මහත්තයෝ
දැන් එයි ෆේක් හමුදාවත් එක්ක![]()

fake kathawanam mage shi namayata gahana madak ayiyaah

පුතා හොඳින් නැන්දේ
නැන්ද කාල බීලද ඉන්නේ?
කොයි එකද ??
මාලුවද?
බොහොම ඉස්කුතියි චාමියෝ
මේ යෝදීනම් පුදුම වෙලා ඉවරයක් නැතුවම වලකජ්ජ ගහනවා දවසක.........![]()

mada unath aththane banah fun ekakda yanne ayiya mala paninawa adune
fake kathawanam mage shi namayata gahana madak ayiyaah
![]()

mada unath aththane ban![]()

ekak kiyapan puluwannam 

මේහ් *ර* ඔටුවෝ......පාලනයට ඉංග්‍රීසි අත්‍යාවශ්‍ය නෑ.....