EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේහ් *ර* ඔටුවෝ......
    මම වෙන තැන් වල දාපු පෝස්ට් හිරිකිතක් නැතුව තමන් ගේ වගේ මෙතන ඔබන්න තොට ලැජ්ජ නැද්ද යකෝ.....
    වචන දහයක් ගැටගහගෙන තමන් ගේ අදහස කියා ගන්න බැරි තරම් මතවාදීමය වශයෙන් උඹ බංකොලොත් ද????
    නෙද්දකිං:dull::dull::dull:

    :lol::lol::lol::lol: ගයියා ලිඳේ.......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේහ් *ර* ඔටුවෝ......
    මම වෙන තැන් වල දාපු පෝස්ට් හිරිකිතක් නැතුව තමන් ගේ වගේ මෙතන ඔබන්න තොට ලැජ්ජ නැද්ද යකෝ.....
    වචන දහයක් ගැටගහගෙන තමන් ගේ අදහස කියා ගන්න බැරි තරම් මතවාදීමය වශයෙන් උඹ බංකොලොත් ද????
    නෙද්දකිං:dull::dull::dull:

    ayiya watinakam thiyena adhahasak samajayath ekka bedhaa gaththa eka mama kare:lol::) puhu minisunge as arinna ithin oyaa wage samajaya gana danna wadagath pudhgalayekge adhahas pathurawana eka waradhakda?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේහ් *ර* ඔටුවෝ......
    මම වෙන තැන් වල දාපු පෝස්ට් හිරිකිතක් නැතුව තමන් ගේ වගේ මෙතන ඔබන්න තොට ලැජ්ජ නැද්ද යකෝ.....
    වචන දහයක් ගැටගහගෙන තමන් ගේ අදහස කියා ගන්න බැරි තරම් මතවාදීමය වශයෙන් උඹ බංකොලොත් ද????
    නෙද්දකිං:dull::dull::dull:

    :):):) සේටමොල
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිට්ටා ලාවට මඩක් ගැහුවනෙ මට ලාවට රිදෙන්නම.......
    :sorry::sorry:
    එතකොට අපි මෙන්න මේම තම......... :shocked::shocked::shocked::shocked:

    වාසනාවන් වාසනාවන්........ ටොයින් ටොයින් ටොයින් ටොයින්..//
    අපි ඒමයි හරිය!

    :lol: ah fun ekakda yanne ayiya mala paninawa adune:)

    :lol::lol: fake kathawanam mage shi namayata gahana madak ayiyaah:lol::)
    ෆේක් සේනාධිනායක ඔටු වස්ත්‍රාදර,පයෝධර-දනෝධර වලාරම්භීධාන ගයියා මැති තුමා සාදරයෙන් පිළිගනිමු
    මේහ් *ර* ඔටුවෝ......
    මම වෙන තැන් වල දාපු පෝස්ට් හිරිකිතක් නැතුව තමන් ගේ වගේ මෙතන ඔබන්න තොට ලැජ්ජ නැද්ද යකෝ.....
    වචන දහයක් ගැටගහගෙන තමන් ගේ අදහස කියා ගන්න බැරි තරම් මතවාදීමය වශයෙන් උඹ බංකොලොත් ද????
    නෙද්දකිං:dull::dull::dull:

    li06.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය අහගත්තෙ දැන් මදැයි
    :p
    :lol::lol::lol::lol:
    පොර හිතන්න ඇති පොරට අපහාසයක් වෙනවා කියලා? එත් අපි එහෙම නෙමෙ හිතන් කරන්නෙ සහො
    වැදගත් පනිවිඩයක් සමජයට යන්නෙ නැතිව එක තැන හිර වෙලා කියලා එක පතුරවන එක
    වරදක්ද අයියා එක කිබුලගෙ පොස්ට් තම්යි වැඩියෙන් මම දාන්නෙ එ ඇයි එක්කො අලුත් වචනයක් ඉගෙන ගන්න පුලුවන් නැත්නම් අලුතෙන් යමක් ඉගෙන ගන්න පුලුවන් මෙකෙ ඉන්න ගොබ්බ අනාත කැලි අතර යමක් ඉගෙන ගන්න ලැබෙන්නෙ එහෙමත් වෙලාවක :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ayiya watinakam thiyena adhahasak samajayath ekka bedhaa gaththa eka mama kare:lol::) puhu minisunge as arinna ithin oyaa wage samajaya gana danna wadagath pudhgalayekge adhahas pathurawana eka waradhakda?

    පොර හිතන්න ඇති පොරට අපහාසයක් වෙනවා කියලා? එත් අපි එහෙම නෙමෙ හිතන් කරන්නෙ සහො
    වැදගත් පනිවිඩයක් සමජයට යන්නෙ නැතිව එක තැන හිර වෙලා කියලා එක පතුරවන එක
    වරදක්ද අයියා එක කිබුලගෙ පොස්ට් තම්යි වැඩියෙන් මම දාන්නෙ එ ඇයි එක්කො අලුත් වචනයක් ඉගෙන ගන්න පුලුවන් නැත්නම් අලුතෙන් යමක් ඉගෙන ගන්න පුලුවන් මෙකෙ ඉන්න ගොබ්බ අනාත කැලි අතර යමක් ඉගෙන ගන්න ලැබෙන්නෙ එහෙමත් වෙලාවක :)
    රිදුණා......අවංකෙන් ම...........:(:(:(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පොර හිතන්න ඇති පොරට අපහාසයක් වෙනවා කියලා? එත් අපි එහෙම නෙමෙ හිතන් කරන්නෙ සහො
    වැදගත් පනිවිඩයක් සමජයට යන්නෙ නැතිව එක තැන හිර වෙලා කියලා එක පතුරවන එක
    වරදක්ද අයියා එක කිබුලගෙ පොස්ට් තම්යි වැඩියෙන් මම දාන්නෙ එ ඇයි එක්කො අලුත් වචනයක් ඉගෙන ගන්න පුලුවන් නැත්නම් අලුතෙන් යමක් ඉගෙන ගන්න පුලුවන් මෙකෙ ඉන්න ගොබ්බ අනාත කැලි අතර යමක් ඉගෙන ගන්න ලැබෙන්නෙ එහෙමත් වෙලාවක :)

    අම්මප කියහං!
    තනි ඇහැට ඇඩුනා සහෝ ඒ කියමන අහලා.
    අම්මප අද කාලේ රටට ලෝකෙට ඉන්න ඕනේ මාකෝ පොලෝ,බොනිපස්,ඉඩි අමින්,මුක්තාර් කාසිම්,මිහයීල් කොෆ්,සත්‍යජිත් භක්තාර්,ඩයස් සිරිසේන වගේ මිනිස්සු නෙවෙයි,ඇත්තමයි ගයියා උඹ වගේ මිනිස්සු තව තවත් මේ මිහිපිට උපදින්න ඔන,ඔව්!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මප කියහං!
    තනි ඇහැට ඇඩුනා සහෝ ඒ කියමන අහලා.
    අම්මප අද කාලේ රටට ලෝකෙට ඉන්න ඕනේ මාකෝ පොලෝ,බොනිපස්,ඉඩි අමින්,මුක්තාර් කාසිම්,මිහයීල් කොෆ්,සත්‍යජිත් භක්තාර්,ඩයස් සිරිසේන වගේ මිනිස්සු නෙවෙයි,ඇත්තමයි ගයියා උඹ වගේ මිනිස්සු තව තවත් මේ මිහිපිට උපදින්න ඔන,ඔව්!
    :rofl::rofl::lol::lol: අනෙ නැහැ අයියා:dull::)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකටද රෙදි පටිය???
    හැබැයි එකක් ඔලුවෙ තියාගෙන වරෙල්ලා හරිය......
    එන්නේ මගේ විලාවට.....
    මාව ළිදට දාන්න හැදුවොත් බාවනවා සියළු ම දෙනා, ඉණේ ගුර්කා පිහි ගසාගෙන ඉන්නේ මම හරිය.......

    :shocked: ඔබතුමා නම් කොහොමත් හතලිස් ඈදිරිය නිසා මම කිව්ව එක නොපෙනුන එක සාධාරණයි....... :lol: :baffled: සංජියා විතරයි මෙතන ඈස් පේන එකෙක්ට ඉන්නේ....... :yes: :D
     
    Status
    Not open for further replies.