මැරීඩ් ක්ලබ් එකේ මාමලා නැන්දලා සහ අයියලා අක්කලා සියළුම දෙනාට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !
එසේම වේවා සංකපාලයෝ.......
අපිට නත්තල් නෑ නේ.... කිඹූලටනේ නත්තල්......

මැරීඩ් ක්ලබ් එකේ මාමලා නැන්දලා සහ අයියලා අක්කලා සියළුම දෙනාට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !
එසේම වේවා සංකපාලයෝ.......

Bada sudda karanna ona nisai maggie ekak.kaawe..udeta okkoma his wenawa toilet giyaama ...auto wireke![]()
සිරාවට එහෙම වෙනවද බං.....?? මම නම් කොත්තු මී තමා ඉදලා හිටලා කන්නේ...... හොද නෑලු බන් ඔය ඉන්ස්ටන්ට් නූඩ්ල්ස්..... අපි කෑවට..... 
anemanda ban mokadda ekak karaheta genawama balapanko
![]()

සිරාවට එහෙම වෙනවද බං.....?? මම නම් කොත්තු මී තමා ඉදලා හිටලා කන්නේ...... හොද නෑලු බන් ඔය ඉන්ස්ටන්ට් නූඩ්ල්ස්..... අපි කෑවට.....
![]()

මේහ්...අර චීස් කේක් මැච් වෙන්නේ නෑ අනේ ඔය මෙනූ එකට...ඒක නිසා ඒක අයින් කරන්න...තව ඩෙවිල්ඩ් කැෂුනට්ස් හරියන්නෙත් නෑ...බාබකියු ටිකක් විතරක් මදැයි...![]()

ow ow ...ඕව හරියන්නේ නැහැකිඹුලා මට authorized rights ලබා දුන්න හෙට ත්‍රෙඩ් එක පාලනය කරන්න![]()


හෙට අපි තමයි මේක රන් කරන්නේ.....

ow ow ...ඕව හරියන්නේ නැහැ
හෙට අපි තමයි මේක රන් කරන්නේ.....
![]()
danna chaamiyo 5k...
danna chaamiyo 5k...
![]()
nattan bade amaruwa sureApo mama nam.oya dennawa.sihi karala.owwain tikak.wisi karanawanattan bade amaruwa sure

duka nadda apita nodi kanna...
duka nadda apita nodi kanna...
![]()
oyage seramoledi set wemu 
පෙරේත ගොට්ටක් හදල ඉස්සෙල්ලම ත්‍රෙඩ් එකේ පෝස්ට් කරලම පාටිය පටන් ගන්න ඕන !

Awa n.denawaneoyage seramoledi set wemu
![]()

ගිය පාර වගේ කොහෙ හරි ඉන්න සුකංපාරුවෙක් මේකේ ඇවිත් දෙසයිද දන්නෑ.. රොබට් අයියාත් නෑ නෙ හෙට ගිය පාර වගේ උත්තර බදින්න. සෝ.... මං ඇලර්ට් එකේ ඉන්න බැලුවෙ![]()
දන්නවනේ...... සමූහ දූෂණය නැතත් තනියම ගේම ගහගන්න..... අද දවලුත් එකෙක් ඈවිත් කැරකි කැරකි හිටියා....... ලෙහෙසිම වැඩේ ඉග්නෝ ලිස්ට් එකට දාන එක තමා.....
එතකොට ඕනා තරම් රීලා එපා උනහම යන්නේ නැතෑ...... 