මෙහ් උඹ හෙට වෙන වෙනම කජු පාර්සල් හදලා ගේනවද, නැත්නම් අපි බෑග් අරන් එන්න ඕනිද.....![]()

දැකල නැත්නම් ඔන්න මම ඔයාගේ කන්නාඩියෙ ඇලෙවුවා රූපේ ..ගිහින් බලන්න![]()

74kg ඊයේ වෙද්දී....බතලයි.....

10වීල් අයිතිකාරයෙක් ලේසි නැහැ.....ජයවේවා!!! අපේ මිනි මාමට....

mamath yami..heta set wemu
saba rathriyak wewa!

මෙහ් උඹ හෙට වෙන වෙනම කජු පාර්සල් හදලා ගේනවද, නැත්නම් අපි බෑග් අරන් එන්න ඕනිද.....![]()

කලබල වෙලා තියෙන තරම්, අකුරුත් වැරදිලා....mamath yami..heta set wemu
saba rathriyak wewa!

![]()
74kg ඊයේ වෙද්දී....බතලයි.....
![]()
10වීල් අයිතිකාරයෙක් ලේසි නැහැ.....ජයවේවා!!! අපේ මිනි මාමට....
රටකට ඕනේ අපමණ වෙනසක්.....ඔව්.....![]()
74k?

mamath yami..heta set wemu
saba rathriyak wewa!

ඔයාගේ එක්කෙනාටත් රට්ටු ඔහොම කියයි.![]()
74kg ඊයේ වෙද්දී....බතලයි.....
![]()
10වීල් අයිතිකාරයෙක් ලේසි නැහැ.....ජයවේවා!!! අපේ මිනි මාමට....
රටකට ඕනේ අපමණ වෙනසක්.....ඔව්.....![]()

මිදි කඩන්න ගිය නරියත් ඔහොම කියුවලු.කජු 1 kg එකට විදින දුක.....![]()

genath kibulata denawa u devil dala dewiමෙහ් උඹ හෙට වෙන වෙනම කජු පාර්සල් හදලා ගේනවද, නැත්නම් අපි බෑග් අරන් එන්න ඕනිද.....![]()

#අන්තිම පෝස්ටුව
නින්ද යමි.....සියළු දෙනාටම සුබ රැයක්.....ඒ වගේම ෆට්ට ෆන් සේටමොලක් ...ජයවේවා!!!!!!

මිදි කඩන්න ගිය නරියත් ඔහොම කියුවලු.![]()
heta hamoma parissamen gihin enna...hondata enjoy karanna...hamotama budu saranai!
ඔයාගේ එක්කෙනාටත් රට්ටු ඔහොම කියයි.![]()