EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන් බීපු ත්‍රී වීල් කාරයෙක් එකපාරටම රේස් කරගෙන පාරට දාල ඌට ලයිසන් ඉන්ෂුවරන්ස් වත් නෑලු ...රෙපගේ බයික් එක කුඩුලු..මුට වැඩි awlak නෑලු කකුලේ ලොකු තුවාලයක් සහ අල්ලේ තුවාලයක් ලු...ත්‍රී වීල් කාරය රිමාන්ඩ් ලු ..යන්න ඕන බන් හවස බලන්න

    නෙද්දකින් බීපු ත්‍රිවිල් කාරයෝ....... :growl::growl::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නැත.....:dull:
    මෙතන මම කට පියං හිටිමි....:dull::nerd:
    වරෙං කෝ වෙලාවක මම දෙන්න පොළියත් එක්කම....:growl::growl::frown:
    මම කොක්ටේල් එකක් දාන්නම් කිව්වේ කොක්ටේල් වලට එච්චර වදින්නේ නැති නිසා. ඒකත් එපා කිව්වා...අමුවෙන් කෙළියා....:dull:
    අච්චර කට්ට කාල හදපු කකුළු අණ්ඩක් සූප්පන්න හිටියෙ නෑ නේ තෝ.....:angry:

    අවුලක් නෑ බැනපන් :baffled: මම අමුවෙන් බිව්වා කියල නදියා කිව්වා...:dull: ඒක තමා අවුල් යන්න ඇත්තේ :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ අර බන් එකට දාපු ජාති මොනවද?
    බන් එකේ ඇතුලට මස්ටර්ඩ් පේස්ට් එක...
    පැලුමට බාබකිව්ඩ් තන්දූරි චිකන් ස්ට්‍රයාප් එකක්.
    තව චීස් කෑල්ලක්...
    උඩින් මැංගෝ බාබකිව් සෝස්.....:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට තරියා ගැන දුකය:( තරහය:growl:
    කකුළුවෝ හැදුවේ ඕකා ගේ කකුළු පෙරේතකම නිසාය....
    ඒක කැගන්නට මේ **වාට බැරි විය.......:dull::dull:

    අම්මපා මට අහුවුණාම මම දෙඥ්ඥං පෞද්ගලිකව ම අමුඩෙ ගැල වෙන්න.....:angry::angry:

    :P:P:P:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුලක් නෑ බැනපන් :baffled: මම අමුවෙන් බිව්වා කියල නදියා කිව්වා...:dull: ඒක තමා අවුල් යන්න ඇත්තේ :baffled:
    ඒ කියන්නේ ඒකත් ඌ කියල තමා උඹ දන්නේ....:dull:
    උඹට මතක නෑ....:growl:
    මම කියන්නේ අනේ දෙයියනේ කපුටො බෙටි ම ගහපිය තොට පාරේ යද්දී....:angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට සසර කලකිරුණා කිනා කන පරිප්පුව දැකලා කෝල් ආන්සර් කර කර........:lol::lol::lol::lol:

    :lol: කිනා ශේප් එකේ පොල් පැලේ කයි වගේ :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උ.වේ.ස :rofl: කිං අයියට කෝල් එකක් දුන්න නම් හරි :P

    මොකක්ද ඒ කතාවේ තේරුම...????

    සැ.යු...
    මාගේ පියාණන් දැඩි ලෙස රෝගාතුරව සිටි අවස්ථාවේ කින්ග් අයියා ,කිබුළා අයියා සහ අශ්මි අක්කා නිරතුරුවම මා හට දුරකථන ඇමතුම් ලබා දී මා පිලිබදව සොයා බැලුවේ මාගේම සහෝදර සහෝදරින් ලෙසයි....කිසි දිනක ඒ උපකාර කිසිවක් අමතක නොකරමි..මා තනි වී නැති බවත් කෙසේ හෝ තත්වයට මුහුණ දීමට අවශ්‍ය ශක්තියත් ඒ තුලින් ලැබුණු බව කිව යුතුමය..ඔවුන් පිලිබදව මා තුල ඇත්තේ මගේම සහෝදරයින් පිලිබදව ඇති හැගීමට නොදෙවෙනි හැගීමක් පමණි...

    මෙසේ ත්‍රෙඩ් ඒක පුරා මඩ ගැසීම පිළිබද දැඩි කනස්සල්ක් ඇති විය... කරුණාකර නැවත එවැනි පහත් දේ නොපවසන ලෙස කාරුණිකව සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුලක් නෑ බැනපන් :baffled: මම අමුවෙන් බිව්වා කියල නදියා කිව්වා...:dull: ඒක තමා අවුල් යන්න ඇත්තේ :baffled:

    :rofl::rofl::rofl::rofl::rofl: අමුවෙන් බිව්වා නේන්නම් අර ලොකු ග්ලාස් එකෙන් එකක්ම...... කවුරුවත් කිසි දෙයක් ඔය ගැන කියන්නේ නෑ කියලා පොරොන්දු වෙලා හිටියේ......
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl::rofl::rofl::rofl::rofl: අමුවෙන් බිව්වා නේන්නම් අර ලොකු ග්ලාස් එකෙන් එකක්ම...... කවුරුවත් කිසි දෙයක් ඔය ගැන කියන්නේ නෑ කියලා පොරොන්දු වෙලා හිටියේ......

    :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ අහවල් එකක් නිසාද ? :frown:
    කාල වැඩි වෙලා....
    ඇගිල්ලක් ගහගන්නවත් ඉඩක් තිබුණේ නෑලු.
    එහෙම තිබුන නම් අඩු තරමේ වටලප්පං කෑල්ලක් හරි ඔබා ගන්නව ලු!:rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වතුර බිව්වොත් කාපු කකුළු කෑල්ලේ රහ කටින් යනව කියලා කාල වතුර නොබී හිටපු එකා අත් උස්සපිය!!!!!!
     
    Status
    Not open for further replies.