EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දාමු..දාමු...
    මූණු වහල හැබැයි.
    වහන්න බැරි නම් එවපං මං වහල දාන්නම්.....

    කොක්ටේල්........

    final.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාල වැඩි වෙලා....
    ඇගිල්ලක් ගහගන්නවත් ඉඩක් තිබුණේ නෑලු.
    එහෙම තිබුන නම් අඩු තරමේ වටලප්පං කෑල්ලක් හරි ඔබා ගන්නව ලු!:rofl::rofl::rofl:

    අම්මපා....... තව ජුන්ඩක් හරි ඉඩ තිබ්බනම් වටලප්පමේ තිබ්බ කජු කැල්ලක් හරි කටේ දාගන්නවමයි....... :(:oo::baffled:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වතුර බිව්වොත් කාපු කකුළු කෑල්ලේ රහ කටින් යනව කියලා කාල වතුර නොබී හිටපු එකා අත් උස්සපිය!!!!!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කොක්ටේල්........

    final.jpg

    මේ ඉන්නේ අර අරුන් දෙන්න නේද?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වතුර බිව්වොත් කාපු කකුළු කෑල්ලේ රහ කටින් යනව කියලා කාල වතුර නොබී හිටපු එකා අත් උස්සපිය!!!!!!

    අර මායි කිනි ආපු වාහනේ ඩ්‍රයිව් කරගෙන ආපු එකාද........ ?ඌ නම් මග දිහාට වතුර බොන්න ඕනේ කිය කියා ආවේ.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකක්ද ඒ කතාවේ තේරුම...????

    සැ.යු...
    මාගේ පියාණන් දැඩි ලෙස රෝගාතුරව සිටි අවස්ථාවේ කින්ග් අයියා ,කිබුළා අයියා සහ අශ්මි අක්කා නිරතුරුවම මා හට දුරකථන ඇමතුම් ලබා දී මා පිලිබදව සොයා බැලුවේ මාගේම සහෝදර සහෝදරින් ලෙසයි....කිසි දිනක ඒ උපකාර කිසිවක් අමතක නොකරමි..මා තනි වී නැති බවත් කෙසේ හෝ තත්වයට මුහුණ දීමට අවශ්‍ය ශක්තියත් ඒ තුලින් ලැබුණු බව කිව යුතුමය..ඔවුන් පිලිබදව මා තුල ඇත්තේ මගේම සහෝදරයින් පිලිබදව ඇති හැගීමට නොදෙවෙනි හැගීමක් පමණි...

    මෙසේ ත්‍රෙඩ් ඒක පුරා මඩ ගැසීම පිළිබද දැඩි කනස්සල්ක් ඇති විය... කරුණාකර නැවත එවැනි පහත් දේ නොපවසන ලෙස කාරුණිකව සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
    .
    මේ කුමන පයන්නක් ද ? වල්ගේ පාගාගෙන ඔයා :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාලා කාලා කාලා වැඩිවෙලා........ චීස් කේක් එකම එක කෑල්ලයි කටේ දාගත්තේ........ ම්ම්හ්හු...... තව බෑ...... :(

    :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වතුර බිව්වොත් කාපු කකුළු කෑල්ලේ රහ කටින් යනව කියලා කාල වතුර නොබී හිටපු එකා අත් උස්සපිය!!!!!!

    මම කලින් වතාවේදී නෙහ් ? :nerd:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙන්න මේ කොරියන් හුයන්න මොකකින් එන එකද්ද කියල දන්නා එකෙක් කියහල්ලා.
    ඩෙස්ක්ටොප් එකේ පොප් අප් එකක් එනවා බොලව් හිටි ගමන්,රෙද්ද!!!
    AO1tuqC.png
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඉන්නේ අර අරුන් දෙන්න නේද?

    මෙහ් මම අක්කාගෙන් ඇහුව උඹට බන්නේ නෑ කිව්වනේ බන් :nerd: මම ඊයේ නොකවුට් බන් :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙන්න මේ කොරියන් හුයන්න මොකකින් එන එකද්ද කියල දන්නා එකෙක් කියහල්ලා.
    ඩෙස්ක්ටොප් එකේ පොප් අප් එකක් එනවා බොලව් හිටි ගමන්,රෙද්ද!!!
    AO1tuqC.png
    ඇඩ්වෙයා එකක් :lol:
     
    Status
    Not open for further replies.