EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    DSLR පූවා!
    :lol::lol::lol::lol::lol::lol:
    තඩි D5100එකක් උස්සං ඇවිල්ල
    මෙමරිය ගෙනත් නෑ
    ඊටපස්සේ මල්ලිට ෆෝන් කරලා කීප විටක්ම කුරු කුරු ගෑවා.
    ආයෙම මාරු කියෝනව යුරාට කියල එකක් ගෙන්න ගමු ලු.
    ගල් අඟුරු මදිවට ඔයිං එහෙකුත් ඇන්න එන්න කිව්වනං ආයේ දෙකක් නෑ බඩා අපෙන් එකෙක්ව ගිලිනවා මස්ට්ඩ් පේස්ට් එක ගාල :lol::lol::lol:

    :lol::lol: බඩාට කලන්තේ දානවා ෂුවර් එහෙනම් :rofl:

    කොහොමද ෆොටෝග්‍රෆර් ගේ මුණ....... අස්සයා මැරිච්ච කව්බෝයි වගේ......... :lol::lol:

    :rofl::rofl: අම්මප මූ වෙඩිමකට එහෙම යැව්වනම් කම්මුතුයි ! :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තොට තාම වෙරි......... නෑ යකෝ මේ අර අරුයි අනිත් අරූයි......
    නෑ නෑ බං මේ ඉන්නේ උන් දෙන්න නෙවෙයි අරුන් දෙන්න
    ටහිකෙයි..... ඔටුවෙක් වත්ද කෑම ස්ටොක් කරගෙන ඉන්න...... :lol::lol::lol:
    බඩා වෙන්නැති:lol::lol:
    එහෙම කිව්වේ නෑලුනේ බන් ? :nerd:
    :dull::dull:මාව බය කළා
    ඒක නෙවෙයි විකියා යනකොට 10 ත් පහුවෙලා
    මට කෝල් කරා උදේ
    හෝ ගාල වැල සර්ච් කරල දකින දකින ලින්ක් ඔබල තියෙන තියෙන ඒව ඩවුන්ලෝඩ් කරගත්තම ඔහොම ඒව වෙනව තමා සහෝ :rofl::rofl::rofl:
    :angry::angry::angry::angry:
    යකෝ වැල බාන්න තරම් මට ලොකු බෑන්ඩ්විත් එකක් නෑ 50GB වගේ.
    ඩොන්ගල් කට්ට ගහං අමාරුවෙන් මාසේ දුවන්නේ
    තෝ මෙතන සේද්දක් කියෝනව
    කියු දැන් මට මේ ad-ware උට්ට හොයාගන්නේ කෝමද කියල
    කොහොමද ෆොටෝග්‍රෆර් ගේ මුණ....... අස්සයා මැරිච්ච කව්බෝයි වගේ......... :lol::lol:
    නෑ නෑ
    නිකං නයා මැරිච්චි කූතාන්ඩිය වගේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    DSLR පූවා!
    :lol::lol::lol::lol::lol::lol:
    තඩි D5100එකක් උස්සං ඇවිල්ල
    මෙමරිය ගෙනත් නෑ
    ඊටපස්සේ මල්ලිට ෆෝන් කරලා කීප විටක්ම කුරු කුරු ගෑවා.
    ආයෙම මාරු කියෝනව යුරාට කියල එකක් ගෙන්න ගමු ලු.
    ගල් අඟුරු මදිවට ඔයිං එහෙකුත් ඇන්න එන්න කිව්වනං ආයේ දෙකක් නෑ බඩා අපෙන් එකෙක්ව ගිලිනවා මස්ට්ඩ් පේස්ට් එක ගාල :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol: ගල් අඟුරු ගෙනෙන් කිව්වම බඩා කුරු කුරු ගාපු හැටි දන්නේ මායි කිනායි...... එහෙව් එකේ මෙමරියක් ගෙනෙන් කිව්වනම් බඩා වනගත වෙනවා........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol::lol::lol::lol::lol: ගල් අඟුරු ගෙනෙන් කිව්වම බඩා කුරු කුරු ගාපු හැටි දන්නේ මායි කිනායි...... එහෙව් එකේ මෙමරියක් ගෙනෙන් කිව්වනම් බඩා වනගත වෙනවා........

    මට හිතුනා කෝල් කරලා ගෙනෙන් කිව්වම ..ඕකගේ කුණු කම :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ නෑ බං මේ ඉන්නේ උන් දෙන්න නෙවෙයි අරුන් දෙන්න

    බඩා වෙන්නැති:lol::lol:

    නෑ නෑ
    නිකං නයා මැරිච්චි කූතාන්ඩිය වගේ

    තොට වෙරි කිව්වම අහපිය....... මේ ඉන්නේ මම කිව්ව උන් දෙන්නා........ :growl::frown:

    මටත් සිතේ සිතේ......

    :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට හිතුනා කෝල් කරලා ගෙනෙන් කිව්වම ..ඕකගේ කුණු කම :angry:

    :lol::lol: කුනුකම නෙවෙයි ඌ පරාන බයේ හිටියේ වක්කඩේ බහින්න වෙයි කියලා........ අහනකො කිනාගෙන් අපි ෆුඩ් සිටියට ගියාම අපි දෙන්නට දුන්නු වදේ යමන් යමන් මට බෑ වක්කඩේ බහින්න කිය කියා........ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: කුනුකම නෙවෙයි ඌ පරාන බයේ හිටියේ වක්කඩේ බහින්න වෙයි කියලා........ අහනකො කිනාගෙන් අපි ෆුඩ් සිටියට ගියාම අපි දෙන්නට දුන්නු වදේ යමන් යමන් මට බෑ වක්කඩේ බහින්න කිය කියා........ :rofl:

    මම නොදන්න ඌ !! :dull:
     
    Status
    Not open for further replies.