DSLR පූවා!
තඩි D5100එකක් උස්සං ඇවිල්ල
මෙමරිය ගෙනත් නෑ
ඊටපස්සේ මල්ලිට ෆෝන් කරලා කීප විටක්ම කුරු කුරු ගෑවා.
ආයෙම මාරු කියෝනව යුරාට කියල එකක් ගෙන්න ගමු ලු.
ගල් අඟුරු මදිවට ඔයිං එහෙකුත් ඇන්න එන්න කිව්වනං ආයේ දෙකක් නෑ බඩා අපෙන් එකෙක්ව ගිලිනවා මස්ට්ඩ් පේස්ට් එක ගාල![]()

බඩාට කලන්තේ දානවා ෂුවර් එහෙනම් 
කොහොමද ෆොටෝග්රෆර් ගේ මුණ....... අස්සයා මැරිච්ච කව්බෝයි වගේ.........![]()

අම්මප මූ වෙඩිමකට එහෙම යැව්වනම් කම්මුතුයි ! 
අනේ බන් ඕකුන්ට උකා ගන්න කියපන්![]()

නෑ නෑ බං මේ ඉන්නේ උන් දෙන්න නෙවෙයි අරුන් දෙන්නතොට තාම වෙරි......... නෑ යකෝ මේ අර අරුයි අනිත් අරූයි......
බඩා වෙන්නැතිටහිකෙයි..... ඔටුවෙක් වත්ද කෑම ස්ටොක් කරගෙන ඉන්න......![]()

එහෙම කිව්වේ නෑලුනේ බන් ?![]()

මාව බය කළාහෝ ගාල වැල සර්ච් කරල දකින දකින ලින්ක් ඔබල තියෙන තියෙන ඒව ඩවුන්ලෝඩ් කරගත්තම ඔහොම ඒව වෙනව තමා සහෝ![]()

නෑ නෑකොහොමද ෆොටෝග්රෆර් ගේ මුණ....... අස්සයා මැරිච්ච කව්බෝයි වගේ.........![]()
හෝ ගාල වැල සර්ච් කරල දකින දකින ලින්ක් ඔබල තියෙන තියෙන ඒව ඩවුන්ලෝඩ් කරගත්තම ඔහොම ඒව වෙනව තමා සහෝ![]()

DSLR පූවා!
තඩි D5100එකක් උස්සං ඇවිල්ල
මෙමරිය ගෙනත් නෑ
ඊටපස්සේ මල්ලිට ෆෝන් කරලා කීප විටක්ම කුරු කුරු ගෑවා.
ආයෙම මාරු කියෝනව යුරාට කියල එකක් ගෙන්න ගමු ලු.
ගල් අඟුරු මදිවට ඔයිං එහෙකුත් ඇන්න එන්න කිව්වනං ආයේ දෙකක් නෑ බඩා අපෙන් එකෙක්ව ගිලිනවා මස්ට්ඩ් පේස්ට් එක ගාල![]()

ගල් අඟුරු ගෙනෙන් කිව්වම බඩා කුරු කුරු ගාපු හැටි දන්නේ මායි කිනායි...... එහෙව් එකේ මෙමරියක් ගෙනෙන් කිව්වනම් බඩා වනගත වෙනවා........අම්මප මූ වෙඩිමකට එහෙම යැව්වනම් කම්මුතුයි !
![]()

ගල් අඟුරු ගෙනෙන් කිව්වම බඩා කුරු කුරු ගාපු හැටි දන්නේ මායි කිනායි...... එහෙව් එකේ මෙමරියක් ගෙනෙන් කිව්වනම් බඩා වනගත වෙනවා........

නෑ නෑ බං මේ ඉන්නේ උන් දෙන්න නෙවෙයි අරුන් දෙන්න
බඩා වෙන්නැති
නෑ නෑ
නිකං නයා මැරිච්චි කූතාන්ඩිය වගේ

මට හිතුනා කෝල් කරලා ගෙනෙන් කිව්වම ..ඕකගේ කුණු කම![]()

කුනුකම නෙවෙයි ඌ පරාන බයේ හිටියේ වක්කඩේ බහින්න වෙයි කියලා........ අහනකො කිනාගෙන් අපි ෆුඩ් සිටියට ගියාම අපි දෙන්නට දුන්නු වදේ යමන් යමන් මට බෑ වක්කඩේ බහින්න කිය කියා........ 
කුනුකම නෙවෙයි ඌ පරාන බයේ හිටියේ වක්කඩේ බහින්න වෙයි කියලා........ අහනකො කිනාගෙන් අපි ෆුඩ් සිටියට ගියාම අපි දෙන්නට දුන්නු වදේ යමන් යමන් මට බෑ වක්කඩේ බහින්න කිය කියා........
![]()