මේ....
අර උඹල කාපු වටලප්පම දාපල්ල කෝ බං මෙතන......
අරකේ පදම අවුල් ද මන්දා ආස්මියෝ.....
කිරි මිරිකද්දී වතුර වැඩි කොරන්න එපා යෝදියේ!

රිදවන්න එපා සහෝමේ....
අර උඹල කාපු වටලප්පම දාපල්ල කෝ බං මෙතන......
අරකේ පදම අවුල් ද මන්දා ආස්මියෝ.....
කිරි මිරිකද්දී වතුර වැඩි කොරන්න එපා යෝදියේ!

රිදවන්න එපා සහෝලොකු සල්ලි කාරයොන්ට සීනි හොඳ නෑලු
![]()

ලොකු සල්ලි කාරයොන්ට සීනි හොඳ නැති වුනත් හොඳ කරගන්න සල්ලි තියෙනවනේ.........අනේ මට ඔයාලට එවන්න විදිහක් නෑනේ...රිදවන්න එපා සහෝ

ඔව් ඔව්...ඒක ඇත්ත...ඕවා ගැන දන්නෙත් ලොකු සල්ලිකාරයෝ තමයි ඉතින්...අපිට කොහෙන්ද පූසෝ මාලු..ලොකු සල්ලි කාරයොන්ට සීනි හොඳ නැති වුනත් හොඳ කරගන්න සල්ලි තියෙනවනේ.........


ලොකු සල්ලි කාරයොන්ට සීනි හොඳ නැති වුනත් හොඳ කරගන්න සල්ලි තියෙනවනේ.........
හැදුනොත් විඳවන්න තමා වෙන්නේ 
හකුරුවල පාට හරි නෑ...හැබැයි කාපු කට්ටියනන් අවන්කවම රහයි කිව්වා...මමත් හරිම අප්සෙට් එකේ හිටියේ නියම පාට ආවෙ නැති නිසා...ඒත් දැන් අවුලක් නෑ...මම හදපෙ දේට වටිනාකමක් දෙන්න ඕනේ කෙනා ඒ විදිහටම ඒක දුන්නා...![]()
වටිනාකමක් නොදුන්නා නම් පොරට ගෙදරින් කෑම නැති වෙනවනේ.... ඒ නිසා මෙලෝ රහක් නැති උනත් රසම රසයි කිය කියා කන්න ඈති...... 
හෆොයි ලිද......
![]()
කමක් නෑ...මම පින්තූර දැම්ම නිසානේ මෙහෙම අහගන්නේ...තව කියන්න...පිස්සුද බන් සීනි කියන්නේ කරුම ලෙඩක්හැදුනොත් විඳවන්න තමා වෙන්නේ
![]()
මම කාවෙත් ගෙදර ඇවිල්ල බන් උදේ ගෙදරින් බීපු තේ එකයි ඔෆිස් ගිහින් අම්මා දුන්න තේ එක විතරි බිව්වේඅපිට ලෙඩක් හැදෙනවා වෙලාවට නොකා
කියලා වැඩක් නෑ බං..... මම දැන් කෑම හැදෙනකම් බල බල ඉන්නේ නෑ බං.... උදේම මෙතනට එනවා........ 7.30 - 7.30 ඕපන් කරන්න තමා කල්පනාව...... අමාරුයි.... ඒත් කරනවා....

සහතික ඇත්ත...පිස්සුද බන් සීනි කියන්නේ කරුම ලෙඩක්හැදුනොත් විඳවන්න තමා වෙන්නේ
![]()

Puwaa sudoo...puru puru![]()


ඔයාගේ ගෙදර වගේ නෙමෙයි සහෝ මෙහෙ..වටිනාකමක් නොදුන්නා නම් පොරට ගෙදරින් කෑම නැති වෙනවනේ.... ඒ නිසා මෙලෝ රහක් නැති උනත් රසම රසයි කිය කියා කන්න ඈති......
![]()

Mama yanawa kattiya...bye...hamotama budusaranai..![]()
නැන්දේ මේ උ.වේ.ස. යාමක් නෙවේ නේද.....?? 
ඒක හොඳයි...දැන්මම පරිස්සම්වෙන එක..මම දැන් සීනි තියෙන කෑම කන්නේ අඩුවෙන්![]()

අපොයි ඔවු ..පරිස්සම් වෙන එක වටිනවා !


අපොයි ඔවු ..පරිස්සම් වෙන එක වටිනවා !
මේ දැන් චොක්ලට් බාගයක් කෑවා වදෙන් බේරෙන්න බැරි නිසා දැන් කැරකිල්ල වගේ 
කමක් නෑ...මම පින්තූර දැම්ම නිසානේ මෙහෙම අහගන්නේ...තව කියන්න...

නැන්දේ මේ උ.වේ.ස. යාමක් නෙවේ නේද.....??
![]()

කියලා වැඩක් නෑ බං..... මම දැන් කෑම හැදෙනකම් බල බල ඉන්නේ නෑ බං.... උදේම මෙතනට එනවා........ 7.30 - 7.30 ඕපන් කරන්න තමා කල්පනාව...... අමාරුයි.... ඒත් කරනවා....
![]()
ඔව් අපිට ඉතින් ලෙඩක් හැදුනොත් ඒක හැදෙන්නෙත් සුපිරියෙන්මනේ......![]()
