EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ....
    අර උඹල කාපු වටලප්පම දාපල්ල කෝ බං මෙතන......
    අරකේ පදම අවුල් ද මන්දා ආස්මියෝ.....
    කිරි මිරිකද්දී වතුර වැඩි කොරන්න එපා යෝදියේ!

    :dull::( රිදවන්න එපා සහෝ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull::( රිදවන්න එපා සහෝ
    අනේ මට ඔයාලට එවන්න විදිහක් නෑනේ...:(
    :lol::lol: ලොකු සල්ලි කාරයොන්ට සීනි හොඳ නැති වුනත් හොඳ කරගන්න සල්ලි තියෙනවනේ.........
    ඔව් ඔව්...ඒක ඇත්ත...ඕවා ගැන දන්නෙත් ලොකු සල්ලිකාරයෝ තමයි ඉතින්...අපිට කොහෙන්ද පූසෝ මාලු..:yes::(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: ලොකු සල්ලි කාරයොන්ට සීනි හොඳ නැති වුනත් හොඳ කරගන්න සල්ලි තියෙනවනේ.........

    පිස්සුද බන් සීනි කියන්නේ කරුම ලෙඩක් :yes: හැදුනොත් විඳවන්න තමා වෙන්නේ :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හකුරුවල පාට හරි නෑ...හැබැයි කාපු කට්ටියනන් අවන්කවම රහයි කිව්වා...මමත් හරිම අප්සෙට් එකේ හිටියේ නියම පාට ආවෙ නැති නිසා...ඒත් දැන් අවුලක් නෑ...මම හදපෙ දේට වටිනාකමක් දෙන්න ඕනේ කෙනා ඒ විදිහටම ඒක දුන්නා...:)

    :lol: වටිනාකමක් නොදුන්නා නම් පොරට ගෙදරින් කෑම නැති වෙනවනේ.... ඒ නිසා මෙලෝ රහක් නැති උනත් රසම රසයි කිය කියා කන්න ඈති...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කාවෙත් ගෙදර ඇවිල්ල බන් උදේ ගෙදරින් බීපු තේ එකයි ඔෆිස් ගිහින් අම්මා දුන්න තේ එක විතරි බිව්වේ :sorry: අපිට ලෙඩක් හැදෙනවා වෙලාවට නොකා

    :( කියලා වැඩක් නෑ බං..... මම දැන් කෑම හැදෙනකම් බල බල ඉන්නේ නෑ බං.... උදේම මෙතනට එනවා........ 7.30 - 7.30 ඕපන් කරන්න තමා කල්පනාව...... අමාරුයි.... ඒත් කරනවා.... :yes:

    ඔව් අපිට ඉතින් ලෙඩක් හැදුනොත් ඒක හැදෙන්නෙත් සුපිරියෙන්මනේ...... :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිස්සුද බන් සීනි කියන්නේ කරුම ලෙඩක් :yes: හැදුනොත් විඳවන්න තමා වෙන්නේ :sorry:
    සහතික ඇත්ත...:yes:
    puru puru :love:
    Puwaa sudoo...:D:love:
    :lol: වටිනාකමක් නොදුන්නා නම් පොරට ගෙදරින් කෑම නැති වෙනවනේ.... ඒ නිසා මෙලෝ රහක් නැති උනත් රසම රසයි කිය කියා කන්න ඈති...... :P
    ඔයාගේ ගෙදර වගේ නෙමෙයි සහෝ මෙහෙ..:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපොයි ඔවු ..පරිස්සම් වෙන එක වටිනවා !

    අපේ තාත්තා බෙහෙත් බොන විදිය දැක්කම එපෑ වෙනවා...මම ඉස්සර පැණි රස කන්නේ එකසිය ගානට...දැන් නම් පැණි රස වලට ආසාවක් නෑ :sorry: මේ දැන් චොක්ලට් බාගයක් කෑවා වදෙන් බේරෙන්න බැරි නිසා දැන් කැරකිල්ල වගේ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( කියලා වැඩක් නෑ බං..... මම දැන් කෑම හැදෙනකම් බල බල ඉන්නේ නෑ බං.... උදේම මෙතනට එනවා........ 7.30 - 7.30 ඕපන් කරන්න තමා කල්පනාව...... අමාරුයි.... ඒත් කරනවා.... :yes:

    ඔව් අපිට ඉතින් ලෙඩක් හැදුනොත් ඒක හැදෙන්නෙත් සුපිරියෙන්මනේ...... :dull:

    මහන්සි වෙයන් ...වැස්ස අව්ව බල බල බෑ :yes:
     
    Status
    Not open for further replies.