EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සියළු දෙනාට සුභම සුභ නව වසරක් වේවා!!!!!

    උදෙන්ම නැගිටලා ඉබුල් කිරිබත් හැදුවා .....:D:D:D

    ඇඹුල් බත ඔයාලයි අහ හදනවා නේද? :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සියළු දෙනාට සුභම සුභ නව වසරක් වේවා!!!!!

    උදෙන්ම නැගිටලා ඉබුල් කිරිබත් හැදුවා .....:D:D:D
    මොකද ඇඹුල් වුනේ සුදූ, පිලුනු වෙලාද.....:rolleyes::rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකද ඇඹුල් වුනේ සුදූ, පිලුනු වෙලාද.....:rolleyes::rolleyes:

    අකුරු වැරදිද ??? ඉබුල් කිරිබත් නේද එකට කියන්නේ......????:eek::eek: අර කිරිබත් මැදට පැණි පොල් දාන්නේ....:):)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කිබුල් අයියාගේ අවධානය පිණිසයි.....

    1.ඉබුල් කිරිබත් හදද්දී ඒකේ දෙපැත්ත එකට සෙට් කරගන්න රවුමට ගන්න මොකක්ද පාවිච්චි කරන්න පුළුවන්...පොඩ්ඩක් වැඩේ දෙල් උනාට....

    මන් යුස් කලේ ලන්ච් සීට් ඒකක්...

    2. කිරිබත් ටිකක් තෙත ගතියෙන්ද කොලේට දාන්න ඕන??? එකට සෙට් වෙන්නේ නැති අවුලක් ආවා..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගොන් බූරු එස්.එල්.ටී. හරක්...:sorry:

    4025115674.png

    පහුගිය දවස්ටිකේ උඹ උඩදාගෙන බෑවේ SLT උන්ට වැරදිලා කියලා..මම ඉතින් කිව්වේ නෑ..දැන දැන ලිඳේ දාන්න බෑනේ සහෝ...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl::growl::angry::angry:
    මුන්ගේ අම්#%^**%^$# වන්න ඔනි....
    25/= විතර ගියා යකෝ ආදායම් බලපත්‍රේ ගන්න.:(

    :shocked: යකෝ ඩුවල් පර්පස් වෙහිකල් එකකටත් 3850/= නේද....?? මොකද ඕක ලැම්බෝගිනියක්ද.....?? :growl: බස් එකකටත් (මගී ප්‍රවාහන ඔමිනි බස් විදිහට රෙජිස්ටර් නම්) 7500/= ද කොහෙද......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    MC කොකටුවන් සියල්ලට ඩ්‍රයි සීසන් නැති සුභ නව වසරක් වෙවා! :D

    :shocked::shocked: කොස් මාමි ඔයා......?? :rolleyes:

    2015 නව වසර !!! නව ඇරඔුමක් !!!! නව ගමනක් !!!!සැමට සාධාරන සමාජයක් !!! මෛත්‍රී යුගයක් !!! අප සමග එකග නොවන අයටත් සම අයිතිය රකිනා රටක් !!! ජය ජය ජය ලංකා !!!!


    10885381_769841056431101_7920248755066982495_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියේ කොහොමද අද දවස.....මට නම් තාම එළකිරි......:D:D:D

    :cool: එල එල...... උදේම ඉතින් *ක දෙමු රට කමු වැඩ දෙකකට සෙට් උනා..... මොනවා කරන්නද ඒවත් කරා උදේම..... :( මගේ වාහන නෙවේ නිසා...... කතා කරහම ඩ්‍රයිවින් වැඩේට යන්න එපායේ..... ඒකට අක්කා ඔරොප්පු වෙලා...... :lol: :(

    වෙන ඉතින් විශේෂයක් නෑ..... SMS එවන උන්ට රිප්ලයි දාන්නත් එපායේ..... VM / PM කරපු අයට රිප්ලයි කරන්නත් ඕනා...... :yes:

    ආ තව ඉතින් විශේෂ දේකට තියෙන්නේ ඉතින් අපේ ඈනිවසරිය ලගයි..... 6 ;) :love:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    MC කොකටුවන් සියල්ලට ඩ්‍රයි සීසන් නැති සුභ නව වසරක් වෙවා! :D

    :shocked: කොසා අයියා ඇතුළු පවුලේ සැමටත් සුබ නවවසරක් වේවා...:yes::yes:
     
    Status
    Not open for further replies.