සියළු දෙනාට සුභම සුභ නව වසරක් වේවා!!!!!
උදෙන්ම නැගිටලා ඉබුල් කිරිබත් හැදුවා .....

එවුවා ඌට නෝමල්...
මොකෝ ඌ සුරේඛාගෙන් පුරුදු වෙන්න ගුටිකනවා යෑ...![]()

ඒකනේ සුදූ ඔයාට මම කියන්නේ මෙහෙට එන්න කියලා.......
![]()



මොකද ඇඹුල් වුනේ සුදූ, පිලුනු වෙලාද.....සියළු දෙනාට සුභම සුභ නව වසරක් වේවා!!!!!
උදෙන්ම නැගිටලා ඉබුල් කිරිබත් හැදුවා .....


මොකද කරන්නේ....

අද මට ෆට්ට දවසක් තාම...ෆුල්ම හැපී එකෙන් ඉන්නේ......


මොකද ඇඹුල් වුනේ සුදූ, පිලුනු වෙලාද.....![]()

අර කිරිබත් මැදට පැණි පොල් දාන්නේ....

එහෙනම් චාමලී ඒ ගැන ද. නෑ.





ගොන් බූරු එස්.එල්.ටී. හරක්...
![]()


මුන්ගේ අම්#%^**%^$# වන්න ඔනි....
25/= විතර ගියා යකෝ ආදායම් බලපත්රේ ගන්න.![]()
යකෝ ඩුවල් පර්පස් වෙහිකල් එකකටත් 3850/= නේද....?? මොකද ඕක ලැම්බෝගිනියක්ද.....??
බස් එකකටත් (මගී ප්රවාහන ඔමිනි බස් විදිහට රෙජිස්ටර් නම්) 7500/= ද කොහෙද......!! 
MC කොකටුවන් සියල්ලට ඩ්රයි සීසන් නැති සුභ නව වසරක් වෙවා!![]()

කොස් මාමි ඔයා......??
අයියේ කොහොමද අද දවස.....මට නම් තාම එළකිරි......![]()
එල එල...... උදේම ඉතින් *ක දෙමු රට කමු වැඩ දෙකකට සෙට් උනා..... මොනවා කරන්නද ඒවත් කරා උදේම.....
මගේ වාහන නෙවේ නිසා...... කතා කරහම ඩ්රයිවින් වැඩේට යන්න එපායේ..... ඒකට අක්කා ඔරොප්පු වෙලා......

MC කොකටුවන් සියල්ලට ඩ්රයි සීසන් නැති සුභ නව වසරක් වෙවා!![]()
කොසා අයියා ඇතුළු පවුලේ සැමටත් සුබ නවවසරක් වේවා...

![]()
සහෝදර සහෝදරියෝ හැමෝටම සුභම සුභ නව වසරක් වේවා.......
