EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකේ චරිත ටික හරියටම Clash of Clans එකේ චරිත ටිකට ගැලපෙනෝ... :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වෙන ඉතින් විශේෂයක් නෑ..... SMS එවන උන්ට රිප්ලයි දාන්නත් එපායේ..... VM / PM කරපු අයට රිප්ලයි කරන්නත් ඕනා...... :yes:

    ආ තව ඉතින් විශේෂ දේකට තියෙන්නේ ඉතින් අපේ ඈනිවසරිය ලගයි..... 6 ;) :love:

    මටත් vm/pm /sms දාන්න තියෙනවා......:cool::cool:
    කීවෙනි එකද අයියේ???? 2? 3? එළකිරි ....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම....:cool::cool::love::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල් අයියාගේ අවධානය පිණිසයි.....

    1.ඉබුල් කිරිබත් හදද්දී ඒකේ දෙපැත්ත එකට සෙට් කරගන්න රවුමට ගන්න මොකක්ද පාවිච්චි කරන්න පුළුවන්...පොඩ්ඩක් වැඩේ දෙල් උනාට....

    මන් යුස් කලේ ලන්ච් සීට් ඒකක්...

    2. කිරිබත් ටිකක් තෙත ගතියෙන්ද කොලේට දාන්න ඕන??? එකට සෙට් වෙන්නේ නැති අවුලක් ආවා..
    ඉඹුල් කිරිබත් වැඩිය යුත්තේ ඇතුළු සිවිය ඉවත් කළ කොලපතකින් බව සැළකුව මනාය.......
    නැතිනං වැඩේ අල හෝ දෙල් වේ.........:nerd:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉඹුල් කිරිබත් වැඩිය යුත්තේ ඇතුළු සිවිය ඉවත් කළ කොලපතකින් බව සැළකුව මනාය.......
    නැතිනං වැඩේ අල හෝ දෙල් වේ.........:nerd:

    හ්ම්ම් ඒක තමයි......අල හා දෙල් වී යන්තම් ගොඩ ගියා...:lol::lol:
    අවුලක් නැහැ රසයි කිවුවා තාත්තා....:yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේකේ චරිත ටික හරියටම Clash of Clans එකේ චරිත ටිකට ගැලපෙනෝ... :D
    Clash-of-Clans-for-iPad-1.jpg

    :eek::eek: :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ. උදේ පාන්දර පෝං එක කපලා ඌයි..... :sorry:

    :dull: ශොප් එකේ SLT ලයින් එක කපලා.... ඕකුන්ට අමතනවා මම හොදවයින්.... දැන් SLT එකට වඩා ලාභයි ලංකා බෙල් එක සහ මොබයිල් ෆෝන්...... SLT එකෙන් Broadband එක අයින් කරා..... ඊළගට ෆෝන් ලයින් එකත් අයින් කරලා දානවා හොදට අමතලා..... රු. 800/= ගානකට (මාස දෙකක් ගෙවලා නෑ) කපලා තියෙන්නේ.... දෙන්නම් ජම්බු..... 800 ගෙවලා..... ලයින් එකත් එපා කියලා තමා එන්නේ...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් vm/pm /sms දාන්න තියෙනවා......:cool::cool:
    කීවෙනි එකද අයියේ???? 2? 3? එළකිරි ....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම....:cool::cool::love::D

    :shocked: කී වෙනි එකද කියලා මතක නැතුව තමා ඉන්නේ...... හොයන්න ඕනා FB එකේ ෆොටෝ ඈල්බම් එක අප්ලෝඩ් කරපු කාලෙවත් බලලා...... :lol: :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහි පාට කණ්නාඩි දාගනිමින් එක් එක් දේශපාලකයන් හට කඩේ යන සියළු ම දුහුනන්ට පවසන වග නම්...........

    ඔය කොයි එකා ආවත් තොපට හතර මහා නිධානය පහල වන්නේ නැත. අපි අත හෙළෙව්වොත් කට හොළවත හැකිය. එනිසා දේශපාළුවන් ගේ පශ්චාත් භාග සිඹින්නේ නැතිව තොපේ වැඩක් බලා ගනිව්!!!!!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: ශොප් එකේ SLT ලයින් එක කපලා.... ඕකුන්ට අමතනවා මම හොදවයින්.... දැන් SLT එකට වඩා ලාභයි ලංකා බෙල් එක සහ මොබයිල් ෆෝන්...... SLT එකෙන් Broadband එක අයින් කරා..... ඊළගට ෆෝන් ලයින් එකත් අයින් කරලා දානවා හොදට අමතලා..... රු. 800/= ගානකට (මාස දෙකක් ගෙවලා නෑ) කපලා තියෙන්නේ.... දෙන්නම් ජම්බු..... 800 ගෙවලා..... ලයින් එකත් එපා කියලා තමා එන්නේ...... :growl:

    :eek::eek:
    800ට? කපලා... :eek:
    ජනවාරි පලවෙනිදම අමතලා ලංකාබෙල් ගනින්. මොන උට්ටක්ද? :growl::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිබුල් අයියාගේ අවධානය පිණිසයි.....

    1.ඉබුල් කිරිබත් හදද්දී ඒකේ දෙපැත්ත එකට සෙට් කරගන්න රවුමට ගන්න මොකක්ද පාවිච්චි කරන්න පුළුවන්...පොඩ්ඩක් වැඩේ දෙල් උනාට....

    මන් යුස් කලේ ලන්ච් සීට් ඒකක්...

    2. කිරිබත් ටිකක් තෙත ගතියෙන්ද කොලේට දාන්න ඕන??? එකට සෙට් වෙන්නේ නැති අවුලක් ආවා..
    ලන්ච් ශීට් එක හරියන්නේ නෑ, කිරිපිටි පැකට් එකක් පලල ගන්න. අපි ගෙදර හදනේ එහෙම.
    අපේ අම්ම නම් හදන්නේ පොල්කටු හැඳි දෙකක උදවුවෙන්.
    තව පුලුවන් යෝගට් කෝප්පයක අඩියට වටේට කිරිබත් දාල මැදට පැනිදාල උඩින් ආයේ කිරිබත් දාල තදකරල ගන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහි පාට කණ්නාඩි දාගනිමින් එක් එක් දේශපාලකයන් හට කඩේ යන සියළු ම දුහුනන්ට පවසන වග නම්...........

    ඔය කොයි එකා ආවත් තොපට හතර මහා නිධානය පහල වන්නේ නැත. අපි අත හෙළෙව්වොත් කට හොළවත හැකිය. එනිසා දේශපාළුවන් ගේ පශ්චාත් භාග සිඹින්නේ නැතිව තොපේ වැඩක් බලා ගනිව්!!!!!!

    :lol: Quote නොකර ඉන්නම රිදිලා...... :lol:

    හරි හරි මාමේ..... මම මේ නොදන්න කමට අහන්නේ..... එතකොට මාමා සිඹින්නේ ඉස්සරහා පෙදෙසද.....?? රිදෙයි.... මරු කියවයි...... :P :lol:

    ෆ්‍රී වෙලාවක කෝල් එකක් දීපන් මාමේ.... නිව් අයිඩියා එකට පොට් එකක් තියෙනවා මේ ලග..... බලමුද.....?? :rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked: කී වෙනි එකද කියලා මතක නැතුව තමා ඉන්නේ...... හොයන්න ඕනා FB එකේ ෆොටෝ ඈල්බම් එක අප්ලෝඩ් කරපු කාලෙවත් බලලා...... :lol: :P
    :shocked::shocked: ඇත්තද??? ඔයා එච්චර කල්ද බැදලා..ඔඕ...........:eek::eek:
     
    Status
    Not open for further replies.