MC කොකටුවන් සියල්ලට ඩ්රයි සීසන් නැති සුභ නව වසරක් වෙවා!![]()
සුභ නව වසරක් ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ හැමෝටමත්.........

MC කොකටුවන් සියල්ලට ඩ්රයි සීසන් නැති සුභ නව වසරක් වෙවා!![]()

වෙන ඉතින් විශේෂයක් නෑ..... SMS එවන උන්ට රිප්ලයි දාන්නත් එපායේ..... VM / PM කරපු අයට රිප්ලයි කරන්නත් ඕනා......![]()
ආ තව ඉතින් විශේෂ දේකට තියෙන්නේ ඉතින් අපේ ඈනිවසරිය ලගයි..... 6![]()
![]()

ඉඹුල් කිරිබත් වැඩිය යුත්තේ ඇතුළු සිවිය ඉවත් කළ කොලපතකින් බව සැළකුව මනාය.......කිබුල් අයියාගේ අවධානය පිණිසයි.....
1.ඉබුල් කිරිබත් හදද්දී ඒකේ දෙපැත්ත එකට සෙට් කරගන්න රවුමට ගන්න මොකක්ද පාවිච්චි කරන්න පුළුවන්...පොඩ්ඩක් වැඩේ දෙල් උනාට....
මන් යුස් කලේ ලන්ච් සීට් ඒකක්...
2. කිරිබත් ටිකක් තෙත ගතියෙන්ද කොලේට දාන්න ඕන??? එකට සෙට් වෙන්නේ නැති අවුලක් ආවා..

සහෝදර සහෝදරියෝ හැමෝටම සුභම සුභ නව වසරක් වේවා.......

ඉඹුල් කිරිබත් වැඩිය යුත්තේ ඇතුළු සිවිය ඉවත් කළ කොලපතකින් බව සැළකුව මනාය.......
නැතිනං වැඩේ අල හෝ දෙල් වේ.........![]()

සිදිලා....![]()
ඕවාට නම් රිදෙන්නේ නෑ..... සමහර ගොන් කතා වලට තමා රිදෙන්නේ..... රිදෙනවාම නෙවේ..... මල පනිනවා...... 
ඕවාට නම් රිදෙන්නේ නෑ..... සමහර ගොන් කතා වලට තමා රිදෙන්නේ..... රිදෙනවාම නෙවේ..... මල පනිනවා......
![]()

අඩෝ. උදේ පාන්දර පෝං එක කපලා ඌයි.....![]()
ශොප් එකේ SLT ලයින් එක කපලා.... ඕකුන්ට අමතනවා මම හොදවයින්.... දැන් SLT එකට වඩා ලාභයි ලංකා බෙල් එක සහ මොබයිල් ෆෝන්...... SLT එකෙන් Broadband එක අයින් කරා..... ඊළගට ෆෝන් ලයින් එකත් අයින් කරලා දානවා හොදට අමතලා..... රු. 800/= ගානකට (මාස දෙකක් ගෙවලා නෑ) කපලා තියෙන්නේ.... දෙන්නම් ජම්බු..... 800 ගෙවලා..... ලයින් එකත් එපා කියලා තමා එන්නේ...... 
මටත් vm/pm /sms දාන්න තියෙනවා......
කීවෙනි එකද අයියේ???? 2? 3? එළකිරි ....හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම....![]()
කී වෙනි එකද කියලා මතක නැතුව තමා ඉන්නේ...... හොයන්න ඕනා FB එකේ ෆොටෝ ඈල්බම් එක අප්ලෝඩ් කරපු කාලෙවත් බලලා......

වැඩ වැඩ ඉතින්.....අද මට ෆට්ට දවසක් තාම...ෆුල්ම හැපී එකෙන් ඉන්නේ......
![]()

ශොප් එකේ SLT ලයින් එක කපලා.... ඕකුන්ට අමතනවා මම හොදවයින්.... දැන් SLT එකට වඩා ලාභයි ලංකා බෙල් එක සහ මොබයිල් ෆෝන්...... SLT එකෙන් Broadband එක අයින් කරා..... ඊළගට ෆෝන් ලයින් එකත් අයින් කරලා දානවා හොදට අමතලා..... රු. 800/= ගානකට (මාස දෙකක් ගෙවලා නෑ) කපලා තියෙන්නේ.... දෙන්නම් ජම්බු..... 800 ගෙවලා..... ලයින් එකත් එපා කියලා තමා එන්නේ......
![]()

අයි ඈම් ඇඩික්ටඩ්

සීම්ස් දැට් යු ලව් ඉට් වෙරි මච්....

ලන්ච් ශීට් එක හරියන්නේ නෑ, කිරිපිටි පැකට් එකක් පලල ගන්න. අපි ගෙදර හදනේ එහෙම.කිබුල් අයියාගේ අවධානය පිණිසයි.....
1.ඉබුල් කිරිබත් හදද්දී ඒකේ දෙපැත්ත එකට සෙට් කරගන්න රවුමට ගන්න මොකක්ද පාවිච්චි කරන්න පුළුවන්...පොඩ්ඩක් වැඩේ දෙල් උනාට....
මන් යුස් කලේ ලන්ච් සීට් ඒකක්...
2. කිරිබත් ටිකක් තෙත ගතියෙන්ද කොලේට දාන්න ඕන??? එකට සෙට් වෙන්නේ නැති අවුලක් ආවා..
මෙහි පාට කණ්නාඩි දාගනිමින් එක් එක් දේශපාලකයන් හට කඩේ යන සියළු ම දුහුනන්ට පවසන වග නම්...........
ඔය කොයි එකා ආවත් තොපට හතර මහා නිධානය පහල වන්නේ නැත. අපි අත හෙළෙව්වොත් කට හොළවත හැකිය. එනිසා දේශපාළුවන් ගේ පශ්චාත් භාග සිඹින්නේ නැතිව තොපේ වැඩක් බලා ගනිව්!!!!!!
Quote නොකර ඉන්නම රිදිලා......

කී වෙනි එකද කියලා මතක නැතුව තමා ඉන්නේ...... හොයන්න ඕනා FB එකේ ෆොටෝ ඈල්බම් එක අප්ලෝඩ් කරපු කාලෙවත් බලලා......
![]()
![]()

ඇත්තද??? ඔයා එච්චර කල්ද බැදලා..ඔඕ...........