EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මාමේ ඕක ඔහොම කිව්වට තේරුම් ගන්න අමාරුයි.... සභ්‍ය භාෂාවෙන් කියපන්කෝ මාමේ....... :P

    මාමා කියන්නේ චෙෆ් ව වෙනස් නොකර..... මෙනු වෙනස් කරන්න කියලා නේහ්..... ;) :D
    සාමාන්‍ය පාරිභාෂික වදනින් එය සදහන් කළහොත් මෙහි අද්මිනිස්ත්‍රාසිකරුවන් විසින් මා මෙයින් නෙරපනු ඇත......

    ඔබට විවිධ දේශපාලුවන් පිටිපස නොයන ලෙස කියන්නේ මේ නිසාය.....
    එවිට මොළය වැඩ නොකර, යම් ඝණිභවණයකට ලක් වේ. ව්‍යංගයෙන් පවසන දේ නොවැටහෙන්නේ ඒ නිසාය...........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඈ බොල..එතකොට ස්පීඩ් එක යුසේජ් මීටරේට සම්බන්ධයක් ඇත්තෙම නැද්ද..:confused: අනේ අම්මපා උඹලත් IT කලානේ..:sorry: මුගෙනම් වැල ඇදලම මොළේ කුරුවල් වෙලාද කොහෙද...:rolleyes::rolleyes:

    වල් අලියා SLT එකට කඩේයයි.:growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය මිඡ්ඡා සංකප්පයෙන් ගැල වෙන්න සහෝදරයා....
    ඔබ එකම හෝටලයෙන් වුනත් මම හිතන්නේ නෑ ආහාර වර්ග 2-3කට වඩා රස බලල තියනව කියලා......
    ඔබට අත්දැකීම් ඇසුරෙන් දෙන්න තියන අවවාදය වන්නේ කරුණාකර හෝටලේ ෆුල් මෙනූ එක ම ට්‍රයි කරන ලෙසටය...........
    ඕනෑම හෝටලයක ෆේවරිට් මෙනූ ඇති මුත්, පොඩි පොඩි ආහාර වර්ග සහිත මෙනූ වඩා රසවත් බව මගේ අත්දැකීමයි......:yes::D:lol:

    ඇපටයිසර් මෙන්ම බයිට්ස් වඩාත් රසවත්ය......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පල පල ගොන් පූසා මගෙන් කුනුහබ්බ අහගන්නේ නැතුව...:angry:
    කජු ගේන කං සුදු පූවා.......
    කජු ටික ගෙනෙල්ල ඉවර වුනා ම ගොං පූසා.........

    දුක සැප නිති පෙරලේ - රිය සක ලෙස ලෝකේ....(පැරණි ගීයක්)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :( danaganna saha adarsheta ganna ahuwe. ithin kiyannako miniha kanawada eka eka widiyata :rofl:

    මූට මේ මොකක් වෙලාද දෙයියනේ...ඈ බොල බෑන් වෙන්න ආසද අවුරුද්දේ මුල් දවසෙම?:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කජු ගේන කං සුදු පූවා.......
    කජු ටික ගෙනෙල්ල ඉවර වුනා ම ගොං පූසා.........

    දුක සැප නිති පෙරලේ - රිය සක ලෙස ලෝකේ....(පැරණි ගීයක්)

    අනේ ඔය පූසයි පූසගේ කජුයි..:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූට මේ මොකක් වෙලාද දෙයියනේ...ඈ බොල බෑන් වෙන්න ආසද අවුරුද්දේ මුල් දවසෙම?:growl:

    මේ දවස් වල පුසා දෙකේ දෙකේ එව්වා බානවා බලනවා....... බානවා බලනවා.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූට මේ මොකක් වෙලාද දෙයියනේ...ඈ බොල බෑන් වෙන්න ආසද අවුරුද්දේ මුල් දවසෙම?:growl:

    මේ ජී.ටී ගෙ නෝනද?:shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කජු ගේන කං සුදු පූවා.......
    කජු ටික ගෙනෙල්ල ඉවර වුනා ම ගොං පූසා.........

    දුක සැප නිති පෙරලේ - රිය සක ලෙස ලෝකේ....(පැරණි ගීයක්)

    :yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කජු ගේන කං සුදු පූවා.......
    කජු ටික ගෙනෙල්ල ඉවර වුනා ම ගොං පූසා.........

    දුක සැප නිති පෙරලේ - රිය සක ලෙස ලෝකේ....(පැරණි ගීයක්)

    අයියේ අන්න අරහේ මිස්ටර් ප්‍රභාකරන්ලු...කොහොමද වැඩේ...ඇහැ පොට්ට කල එකා මිස්ටර් වෙලා...දෙමලුන්ගේ චන්දේ ගන්න මෙහෙම කියනවනන්...:growl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මූට මේ මොකක් වෙලාද දෙයියනේ...ඈ බොල බෑන් වෙන්න ආසද අවුරුද්දේ මුල් දවසෙම?:growl:
    කජු ගේන කං සුදු පූවා.......
    කජු ටික ගෙනෙල්ල ඉවර වුනා ම ගොං පූසා.........

    දුක සැප නිති පෙරලේ - රිය සක ලෙස ලෝකේ....(පැරණි ගීයක්)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ දවස් වල පුසා දෙකේ දෙකේ එව්වා බානවා බලනවා....... බානවා බලනවා.......

    මෝල තදවෙලා...:yes:

    EzZSaMP.png
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ දවස් වල පුසා දෙකේ දෙකේ එව්වා බානවා බලනවා....... බානවා බලනවා.......
    ආහ් එහෙමද?ඒක තමයි වැඩේ...පූවව අර වැල්සිරිගේ ආශ්‍රයෙන් ඈත් කරන්න ඕනේ...යසට හිටි කොල්ලා...නරක ආශ්‍රය නිසා ගන්න දෙයක් නෑ..:sorry:
    මේ ජී.ටී ගෙ නෝනද?:shocked::shocked:

    නෑ අම්මා...ඇයි?:growl:
     
    Status
    Not open for further replies.