ආහ් එහෙමද?ඒක තමයි වැඩේ...පූවව අර වැල්සිරිගේ ආශ්රයෙන් ඈත් කරන්න ඕනේ...යසට හිටි කොල්ලා...නරක ආශ්රය නිසා ගන්න දෙයක් නෑ..![]()

වැල්සිරි mawa narak karaආහ් එහෙමද?ඒක තමයි වැඩේ...පූවව අර වැල්සිරිගේ ආශ්රයෙන් ඈත් කරන්න ඕනේ...යසට හිටි කොල්ලා...නරක ආශ්රය නිසා ගන්න දෙයක් නෑ..![]()

වැල්සිරි mawa narak karaකජු ගේන කං සුදු පූවා.......
කජු ටික ගෙනෙල්ල ඉවර වුනා ම ගොං පූසා.........
දුක සැප නිති පෙරලේ - රිය සක ලෙස ලෝකේ....(පැරණි ගීයක්)

e nam mata nowei
![]()
ආහ් එහෙමද?ඒක තමයි වැඩේ...පූවව අර වැල්සිරිගේ ආශ්රයෙන් ඈත් කරන්න ඕනේ...යසට හිටි කොල්ලා...නරක ආශ්රය නිසා ගන්න දෙයක් නෑ..![]()



owa nam monawada akkiඅයියේ අන්න අරහේ මිස්ටර් ප්රභාකරන්ලු...කොහොමද වැඩේ...ඇහැ පොට්ට කල එකා මිස්ටර් වෙලා...දෙමලුන්ගේ චන්දේ ගන්න මෙහෙම කියනවනන්...![]()
තණකොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න..........//
තණකොළ නෑ ගහ මුදුනේ...... එකයි බිමට බහින්නේ...........//




ammapa ihin aluth awrudde boru kiyanne moleiතණකොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න..........//
තණකොළ නෑ ගහ මුදුනේ...... එකයි බිමට බහින්නේ...........//

වල් අලියා SLT එකට කඩේයයි.![]()
හරි යන්නේ නෑ.... ගිගා 35ක ලංකා බෙල් එකකට යන්න වෙයි වගේ.......
ඩයලොග් අයින් කරන්න වෙයි වගේ.... ගිගා 25 මදි..... 
ammapa ihin aluth awrudde boru kiyanne molei![]()



owa nam monawada akki
![]()
ඇඟේ තරමට මොලේ නෑ.අයියේ අන්න අරහේ මිස්ටර් ප්රභාකරන්ලු...කොහොමද වැඩේ...ඇහැ පොට්ට කල එකා මිස්ටර් වෙලා...දෙමලුන්ගේ චන්දේ ගන්න මෙහෙම කියනවනන්...![]()


ඇත්ත කියද්දී අකුරුත් වරදිනවා........ හා හා ඉතින්........![]()

වල් අලියා SLT එකට කඩේයයි.![]()
පහුගිය දවස්වල ටෙස්ටින් හින්දා තමා උඹලට පොඩි චාන්ස් එකක් ලැබුනේ..
තොපිලට වැල බාන්න කෝටා එක වැඩි කරන්නේ මොකටද..ස්පීඩ් වැඩිකලාම ඇති...
දෙසැම්බර් මාසෙත් 15GB ඉතුරුයි..අයියෝ GB...

මෙහි පාට කණ්නාඩි දාගනිමින් එක් එක් දේශපාලකයන් හට කඩේ යන සියළු ම දුහුනන්ට පවසන වග නම්...........
ඔය කොයි එකා ආවත් තොපට හතර මහා නිධානය පහල වන්නේ නැත. අපි අත හෙළෙව්වොත් කට හොළවත හැකිය. එනිසා දේශපාළුවන් ගේ පශ්චාත් භාග සිඹින්නේ නැතිව තොපේ වැඩක් බලා ගනිව්!!!!!!


