අත පය වෙව්ලනවලු.![]()




bathbalayaකේ පී කෙසේ වෙතත් කරුණා අම්මාන් අවසානෙදි අපිට උදව් කලේ නෑ කියන්න බෑනේ...ඒ උදව් නැත්තන් මෙච්චර ඉක්මනට යුද්දේ ඉවරකරන්න බෑ...ඔව් ඉතින් චන්ද්‍රිකාගේ හිතේ ප්‍රභාට කැමැත්තක් ඇති මොනා වුනත්..ඇහැ පොට්ට කරපු නිසානේ ඒ සැරේ චන්ද්‍රිකා නෝනා ජනාදිපතිවුනේ දෙවෙනි සැරේටත්..





රං කියමන කිඹුලයියේ......
මුන්ට ඔව්ව තේරෙන්නේ නෑ.
ඌන පූරණයක් ලියා දක්වන වග නම්,
තොපිට කන්න දෙන්න නෙවෙයි ඕකුන් එකෙක් වත් දඟලන්නේ,
උන්ගේ මඩි තර කර ගන්න.
ඔය සරල සත්‍යය තොපි මැටි හරක්ට නොතේරෙන්නේ පොඩි කාලේ ගොන්කිරි කට ගාපු හින්දා වත් දෝ....
උන්ට කඹුරලා උඹලව අන්තිමට පූක්ෂණය වෙන්නේ රිමෝට් එකෙන්......
මෝඩ බයියෝ!!!
කියලා වැඩක් නෑ...කවුරු බලේට ආවත් අනිත් පැත්තේ අය බලය තියෙන පැත්තට හේත්තුවෙලා ගන්න පුලුවන් හැම වරප්රසාදයකම ගන්නවා...එව්වන්ට කඩේ ගිහින් මරාගන්න හරක්ගේ ගෑණුයි ලමයිනුයි අනාථ වෙනවා...ඔච්චර දිග ටැග් එකක් දාන්නේ කොහොමද බං..... මම ගුගල් ඉන්පුට් එකෙන් දාද්දි ඔච්චර අකුරු දාන්න බෑ කියනවනේ.......


ජංගි එපා එපා ගාන්නේ....මේ මොන හරුපයක්ද?
චිප් පුෂා යන්ට.....![]()
ගොන් පූවා එලවමු..
බතල ගෑනු ෆෝම් වෙලා මෙහෙම ගැහුවොත් දිග වැඩි වෙනවා..
ඒ නිසා form කියලා දැම්මේ.. එතකොට දාන්න පුලුවන්.. යුනිකෝඩ් වලට වැඩිපුර කැරැක්ටර් පාවිච්චි වෙනව හරි මොකක්හරි සීන් එකක්.. පූස දන්නව ඇති..![]()
character 25 da koheda denne, sinhala akuru walata english char kipayak yanawaneබතල ගෑනු ෆෝම් වෙලා මෙහෙම ගැහුවොත් දිග වැඩි වෙනවා..
ඒ නිසා form කියලා දැම්මේ.. එතකොට දාන්න පුලුවන්.. යුනිකෝඩ් වලට වැඩිපුර කැරැක්ටර් පාවිච්චි වෙනව හරි මොකක්හරි සීන් එකක්.. පූස දන්නව ඇති..![]()
මම කිව්වේ අකුරු කලවමේ වුනත් ඔය වග දිගට ටැග් දාගන්න බෑ........ අනේ මන්දා බං......

samahara sinhala writer wala akuru bandima wenasඑහෙම වෙන්නනම් බෑ.. කෝ පූසා දීපන් උත්තර...![]()
මම කිව්වේ අකුරු කලවමේ වුනත් ඔය වග දිගට ටැග් දාගන්න බෑ........ අනේ මන්දා බං......

මන් දැම්මා දිග ටැගක්.....ඔය උඩින් තියෙන්නේ....එහෙමද ඕන????![]()
කියලා වැඩක් නෑ...කවුරු බලේට ආවත් අනිත් පැත්තේ අය බලය තියෙන පැත්තට හේත්තුවෙලා ගන්න පුලුවන් හැම වරප්රසාදයකම ගන්නවා...එව්වන්ට කඩේ ගිහින් මරාගන්න හරක්ගේ ගෑණුයි ලමයිනුයි අනාථ වෙනවා...

