EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මල්ලී.....
නොදන්න දේවල් ගැන කතා කරන්න එපා.......
රනිල් හදන්නේ ගෞරවය පික් පොකට් ගහන්න.....
කරුණව කොටින්ගෙන් කැඩීම හිටපු මේජර් ජනරාල් තුවාන් නිෂාම් මුතාලිෆ් සහ සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ ගේ බුද්ධි සැළැස්මක්.
මුළුමන්ින් ම රණවිරුවන් ට යන්න ඕන ගෞරවය පික් පොකට් ගහන එකට මම තීරණාත්මකව විරුද්ධයි......
:eek::eek:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
10888622_859483284110805_3872250278582079654_n.jpg

නොදන්න කමටයි මේ කියන්නේ...මෛත්‍රී පාලනයක් ආවත් ඔය ටික ඔහොම්ම වෙන්න බැරිද?උදව් කරපු අයට කලගුණ සලකන්න ඉල්ලන ඉල්ලන වරප්‍රසාද නොදී ඉන්න පුලුවන් වෙයිද?මරා මේ සැරේ රට හදන්න උත්සහ කරොත් සමහරවිට...කාපු ටික ඇති කියලා හිතලා...වංචා දූෂණ ඔක්කොම නතර කරලා...එහෙම හිතෙන්නේ නැද්ද?:)
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නව වසරේ පළමු අමතා ගැනීම ආසන්නයේ...........පූසා..............

    මචං සනා.......
    මම සීන් එකේ හිටපු එකෙක්.....විනයාහමූර්ති මුරලිතරන් නොහොත් කරුණා අම්මන් නොහොත් කිලෝ නොවැම්බර් හිටපු කොටිය තමා. නමුත් පොර අවසන් මිෂන් ඩෙත් මිෂන් වලින් කෙළවර කරන්න හුගක් උදව් වුනා අපට. විශේෂයෙන් මගේ ඩීප් පෙනිට්‍රේෂන් මිෂන් වලට ගිය සහෝදරයන්ට. අනික උන් ගේ කාඩර්වරු, උනුත් ඇත්තටම ෆයිනල් බැට්ල් එකේ දී ෆ්‍රන්ට් එකේ හිටියා. මට විශේෂයෙන් මතක් වෙන්නේ රොකට් ජීවා. පොර රොකට් ලෝන්චර් ඔස්තාද් කෙනෙක්. කන් ඇහෙන්නේ නෑ රොකට් ගහලම කන් බීරි වෙලා. මිලි මීටර් 35-48 මෝටාර් ගහනව ඔය කෂඩ කැහැට්ටා ගේමක් නැතුව කරේ තියං...... අනික කේපී පැන්න නිසා ජාත්‍යන්තර කොටි ජාලය දැඩි ලෙස අඩපණ වුණා අන්න ඒක අමතක කරන්න එපා......
    ගම්මන්පිල කියන්නේ ඇත්ත. නමුත් ඔවුන්ට දඩුවම් දිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.......

    අවසන දී කියන්නේ මරා ට ඡන්දය දෙන්න කියල නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් තෝරා බේරා ගෙන තර්කාණුකූල දේශපාලන මතවාදයකට එළඹෙන්න කියන එක.......
    http://www.elakiri.com/forum/showpost.php?p=17655937&postcount=4595
    අපි නම් අහල තියෙන්නේ පැන්නා නෙමෙයි අතඩන්ගුවට අරන් ගෙනාවා කියල.:lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලිට්ටෝ, මේපාර හමුදාවේ ඔෆිසර්ස්ලට දුන්න ඩයරියේ කරුනාගේ සුබපැතුමක් තියෙන පිටුවක් තියෙන කතාව ඇත්තක්ද, බොරුවක්ද කියල දන්නවද....:eek:
    හොයා බලන්ට ඕනා ඔය ගැන.
    :yes::yes::yes:

    අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම ලිං ගත කරන්න හදන්නේ ඇන්ටිවද......?
    නෑ ඉතින් මම ඇත්තනේ කිව්වේ.
    ඔය පොන්ටියාගේ ප්‍රෙස් කොන්ෆරන්ස් වලට මම ගෙහුං තියෙනවා නෙව
    යකෝ!
    මම කිව්වේ මොකෙක්ටවත් කඩේ යන්න කියල නෙවෙයි
    :lol::lol::lol::lol:
    පෙනේද තරම මොලේ මද්‍රික උදරයාගේ
    නව වසරේ පළමු අමතා ගැනීම ආසන්නයේ...........පූසා..............

    මචං සනා.......
    මම සීන් එකේ හිටපු එකෙක්.....විනයාහමූර්ති මුරලිතරන් නොහොත් කරුණා අම්මන් නොහොත් කිලෝ නොවැම්බර් හිටපු කොටිය තමා. නමුත් පොර අවසන් මිෂන් ඩෙත් මිෂන් වලින් කෙළවර කරන්න හුගක් උදව් වුනා අපට. විශේෂයෙන් මගේ ඩීප් පෙනිට්‍රේෂන් මිෂන් වලට ගිය සහෝදරයන්ට. අනික උන් ගේ කාඩර්වරු, උනුත් ඇත්තටම ෆයිනල් බැට්ල් එකේ දී ෆ්‍රන්ට් එකේ හිටියා. මට විශේෂයෙන් මතක් වෙන්නේ රොකට් ජීවා. පොර රොකට් ලෝන්චර් ඔස්තාද් කෙනෙක්. කන් ඇහෙන්නේ නෑ රොකට් ගහලම කන් බීරි වෙලා. මිලි මීටර් 35-48 මෝටාර් ගහනව ඔය කෂඩ කැහැට්ටා ගේමක් නැතුව කරේ තියං...... අනික කේපී පැන්න නිසා ජාත්‍යන්තර කොටි ජාලය දැඩි ලෙස අඩපණ වුණා අන්න ඒක අමතක කරන්න එපා......
    ගම්මන්පිල කියන්නේ ඇත්ත. නමුත් ඔවුන්ට දඩුවම් දිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.......

    අවසන දී කියන්නේ මරා ට ඡන්දය දෙන්න කියල නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් තෝරා බේරා ගෙන තර්කාණුකූල දේශපාලන මතවාදයකට එළඹෙන්න කියන එක.......

    විසෙන් විස නැසීමේ කලාව.
    විසෙන් විසක් නැසූ පමණින් පෙර කී විස අප පානය නොකල යුතු නොවේද සහෝ???
    අපේ විරුවන් හා කටු පඳුරු අතර බඩ නොගෑවෙකු නොවන බැවින් සිත් රිදුම් ඇත්තෙමි.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉදලා ඉදලා දාන ජොබ් වලට ගන්නෙත් මේ ජරා මීටින් වලට ආවොත් විතරයිලු කියලා ලියුම් එවලා...හයියු......දැන් ඉතින් කට්ට කෑමක් තියෙන්නේ...........:(:( අම්මපා චන්දෙ දෙන්නේ නැහැ ..චික් විතරක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මතවාදේ තෝරාගන්න පැහැදිලි කරගන්න නිරවුල් කරගන්න සාමාන්‍ය බහුතර ජනතාවට තේරෙන්නේ නෑ අයියේ....... ඒ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමයි අහන දකින දේවල් එක්කයි විඳින දුක්ගැහැටයි ඔක්කොම එකතු වුනාම ඒ මොළ කුරුවල් වෙලා ඉන්නේ...... මිට වඩා සරල පැහැදිලි කිරීමක් කරොත්, යම් ඉලක්කයක් පෙන්නුවොත් එක බහුතරයකට පැහැදිලි වේවි.......
    න්‍යායික සහ ප්‍රාෙයා්ගික මතවාදය......
    මේ වර මරා රජ වුණත්, සිරා රජ වුණත් පෙන්විය යුත්තේ මේ ජඩ ක්‍රමවේද දෙකම බහුතරය ප්‍රතික්ෂේප කරන බවයි. ඒ නිසා ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය වැඩි වෙන්න ඕන.....

    ගේම මේ ජනාධිපතිවරණය නොවේ. ඊළගට එළැඹෙන මහමැතිවරණයයි. එන ජනාධිපතියා මොකා වුණත්, වඩා ප්‍රාෙයා්ගික සහ මතවාදීමය වශයෙන් ශක්තිමත් මිනිසුන් පාර්ලිමේනුත් ගත කළ යුතුයි. (මම ඒකයි කියන්නේ මේ ජනාධිපතිවරනය තීරණාත්මක නොවේ කියලා) පාර්ගිමේනිත්වේ බලය වැඩි කරන්න නම් අනිවා අර සරත් නන්ද සිල්වා ගේ සැට්ටඹි තීන්දුව බල රහිත කළ යුතුයි. නැත්තං බාන එකේ සහ වරදාන වලට පැනිල්ලේ ජඩ ගෙඹි ක්‍රමය පවතීවි.
    එන වර පාර්ලිමේනුත්වට බහුතරය පත් කල යුත්තේ මතවාදීමය වශයෙන් ශක්තිමත් ජා.හෙ.උ. වැනි බුද්ධිමතුන්ය (මේ තත්ත්වය ගෙනාවේ ජා.හෙ.උ. යේ මතවාදය තුළින් බව කාට කාටත් දැන් අමතකය!). ජවිපෙ වැනි තද විවේචන සහිත විවේචකයන්ය. තැනිය යුත්තේ බහුපාක්ෂික, බුද්ධිමත් සහ උගත් මිනිසුන් ගේ පාලන තන්ත්‍රයකි. එයට හොදම ක්‍රමය වන්නේ ගරු අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ගෙනා ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමය.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට දැන් අපි කරන්න ඕනි කාටවත් චන්දේ නොදා ඉඳල මහින්ද මහත්තයට ආයෙත් දිනන්න අවස්තාවක් හදල දෙන්න කියලද....:confused:
    මට නම් කවුරු ආවත් එකයි. අපි සල්ලි හොයන්න දේශපාලනේ ගාවගෙන නෙමෙයි.
    ස්වාදීන කොමිශන් සභාටික පත්කරන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මට මේ ආන්ඩුවට චන්දේ දුන්න එක ගැන කලකිරුනේ ශිරානි බන්ඩාරනායකට කෙලවපු වෙලාවේ. ආයෙත් මේ ත්‍රෙඩ් එකේ දේශපාලනය ගැන කතානොකරමි.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    අනිවා....... රට ගොඩ යන්න නම් අවශ්‍ය මේ මිනිස්සු........ ප්‍රධාන පක්ෂ දෙකේ කවුරුත් එකයි........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉදලා ඉදලා දාන ජොබ් වලට ගන්නෙත් මේ ජරා මීටින් වලට ආවොත් විතරයිලු කියලා ලියුම් එවලා...හයියු......දැන් ඉතින් කට්ට කෑමක් තියෙන්නේ...........:(:( අම්මපා චන්දෙ දෙන්නේ නැහැ ..චික් විතරක්
    චන්දේ නොදාඉන්න එපා නගෝ. ගොඩක් අය කරන්නේ කාටවත් දෙන්න එපා කියල හොරෙන් එයාලගේ අපේක්ශකයට චන්දේ දෙන එක, හිතල බලල දෙන්නගෙන් එක්කෙනෙක්ට දෙන්න.:)
     
    • Like
    Reactions: mldarshana

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/showpost.php?p=17655937&postcount=4595
    අපි නම් අහල තියෙන්නේ පැන්නා නෙමෙයි අතඩන්ගුවට අරන් ගෙනාවා කියල.:lol:
    ඔව්.....
    නමුත් අත්අඩංගුවට ගත්තට පස්සෙත් පත්මනාතන් දිගටම ප්‍රතිරෝධී මතයක හිටිය නම් අපට කෙළ වෙනවා. මොකද බහුතරයක් කොටි හිතවාදීන්ට ඔහු වීරයෙක් වෙනවා. මතක තියා ගන්න වීරයන් මතවාදීමය වශයෙන් ඝාතනය කලාම, පුද්ගල කේන්ද්‍රීය කොටි සංවිධාන වගේ සංවිධාන අඩපණ වන බව. තාවකාලික ව හෝ.....
    ඔහු ව මරන්න අපට වුණා නම් (තොප්පි ගොඩයි-ඒක වෙන ම කතාවක්) ඔහු හා බැදි සියළ ම ජාල අපට අහිමි වෙනවා......
    මිනි....
    යුද්ධය සහ දේශපාලනය කියන්නේ කලාවක්.....
    යුද්ධ කලාවේ ප්‍රවීනයන්ට ඒක කරන්න දෙන්න....
    ඔබලා, මහජනතාව, යුද්ධ සත්තවයන් නොවේ, දේශපාලන සත්ත්වයන්,
    ඔබලා ඔබලා ගේ දේශපාලනය කරගන්න. නමුත් යුද්ධය අපට කරන්න ඉඩ දෙන්න.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චන්දේ නොදාඉන්න එපා නගෝ. ගොඩක් අය කරන්නේ කාටවත් දෙන්න එපා කියල හොරෙන් එයාලගේ අපේක්ශකයට චන්දේ දෙන එක, හිතල බලල දෙන්නගෙන් එක්කෙනෙක්ට දෙන්න.:)

    මමත් තාමත් හිතන්නේ මගේ චන්දේ කටුගාන්න...එතනට ගිහින් හිතෙන දෙයක් කරනවා..:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනිවා....... රට ගොඩ යන්න නම් අවශ්‍ය මේ මිනිස්සු........ ප්‍රධාන පක්ෂ දෙකේ කවුරුත් එකයි........
    මචන් ඕක ඇත්ත වුනාට මේ යන ක්‍රමේ අනුව අපිට වෙන්නේ සැරි සැරේ ඒ වෙලාවට අනුව හිතල ඕය පක්ශ දෙකෙන් එකෙක් පත්කරගන්න විතරයි. ඒ තීරනය ඒ කාලෙට ගැලපෙන්න සාපේක්ශව ගන්න වෙනවා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,724
    12,754
    113
    එතකොට දැන් අපි කරන්න ඕනි කාටවත් චන්දේ නොදා ඉඳල මහින්ද මහත්තයට ආයෙත් දිනන්න අවස්තාවක් හදල දෙන්න කියලද....:confused:
    මට නම් කවුරු ආවත් එකයි. අපි සල්ලි හොයන්න දේශපාලනේ ගාවගෙන නෙමෙයි.
    ස්වාදීන කොමිශන් සභාටික පත්කරන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මට මේ ආන්ඩුවට චන්දේ දුන්න එක ගැන කලකිරුනේ ශිරානි බන්ඩාරනායකට කෙලවපු වෙලාවේ. ආයෙත් මේ ත්‍රෙඩ් එකේ දේශපාලනය ගැන කතානොකරමි.:dull:
    එකනම් එච්චර හොඳ දෙයක් නෙවයි ...
    පාවිච්චි නොකරන චන්ද හොර චන්ද ලෙස දැමීමේ අවදානම වැඩියි මේ මැතිවරනේදී...
    දෙපැත්තටම දාගන්න පුළුවන්.....
    අකමැතිනම් හොඳම දේ තමා කටු ගාන එක ......
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චන්දේ නොදාඉන්න එපා නගෝ. ගොඩක් අය කරන්නේ කාටවත් දෙන්න එපා කියල හොරෙන් එයාලගේ අපේක්ශකයට චන්දේ දෙන එක, හිතල බලල දෙන්නගෙන් එක්කෙනෙක්ට දෙන්න.:)

    හ්ම්ම් චන්දෙ ප්‍රකාශ කරනවා....ඔව් ඔව් අනිවාර්යෙන්...එත් මේ මරාට නම් දෙන්නේ නැහැ කීයටවත්..සිරාටත් කැමති නැහැ....මන් පානීට මේ පාර දෙන්නේ.....:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් ඕක ඇත්ත වුනාට මේ යන ක්‍රමේ අනුව අපිට වෙන්නේ සැරි සැරේ ඒ වෙලාවට අනුව හිතල ඕය පක්ශ දෙකෙන් එකෙක් පත්කරගන්න විතරයි. ඒ තීරනය ඒ කාලෙට ගැලපෙන්න සාපේක්ශව ගන්න වෙනවා.

    ඒත් ඒ එන එන ආණ්ඩු වලට මේ හෙළ උරුම & JVP (මම වඩාත් කැමති ජවිපෙ අය ඇමතිකම් දරනවානම්) අය එනවනම් අනිත් අයට වඩා සැහෙන වැඩ කොටසක් එයාලගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට දැන් අපි කරන්න ඕනි කාටවත් චන්දේ නොදා ඉඳල මහින්ද මහත්තයට ආයෙත් දිනන්න අවස්තාවක් හදල දෙන්න කියලද....:confused:
    මට නම් කවුරු ආවත් එකයි. අපි සල්ලි හොයන්න දේශපාලනේ ගාවගෙන නෙමෙයි.
    ස්වාදීන කොමිශන් සභාටික පත්කරන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මට මේ ආන්ඩුවට චන්දේ දුන්න එක ගැන කලකිරුනේ ශිරානි බන්ඩාරනායකට කෙලවපු වෙලාවේ. ආයෙත් මේ ත්‍රෙඩ් එකේ දේශපාලනය ගැන කතානොකරමි.:dull:
    උඹ ගේ විවේචන එක්ක තාට හරි දීපං.....
    ප්‍රශ්නයක් නෑ......(කොහොමත් ඡන්දය කියන්නේ උමේ ස්වාධින කැමැත්ත සහ අයිතිය, ඒක වෙනස් කරන්න බලපෑම් කරන්න අපි කිසිම කෙනෙක්ට අයිතියක් නෑ)
    නමුත් හොදට මතක තියා ගනින්, ඊළග මහාමැතිවරණයේ දී, බුද්ධිමත් මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......දාන සියළු ම හොරු සහ ජඩයන් ප්‍රතික්ෂේපකරන්න....
    එහෙම නොකලොත් උමේ දරුවන් ට සහ මගේ දරුවන්ට රටක් නෑ..........

    දේශපාලනේ කතා කරපං. මොකද අපි කවුරුවත් විවේචනය කරන්නේ මතවාදය විනා පුද්ගලයන් නෙවෙයි නේ......
    අපි විවාදාපන්න වෙන්නේ වඩා යහපත් දේශපාලන ස්ථාවරයක් මිනිසුන් ගේ මනස තුල නිර්මාණය කිරීමේ ඓතිහාසික සද් කාර්යය වෙනුවෙන්...........
    ඒ සද් කාර්යයට අත ගහපං.....ඒක අපෙන් වෙන්න ඕන යුතුකම......
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,724
    12,754
    113
    හ්ම්ම් චන්දෙ ප්‍රකාශ කරනවා....ඔව් ඔව් අනිවාර්යෙන්...එත් මේ මරාට නම් දෙන්නේ නැහැ කීයටවත්..සිරාටත් කැමති නැහැ....මන් පානීට මේ පාර දෙන්නේ.....:yes::yes:
    පානී
    එ කව්ද?
    අපෝ එහෙනම් අර සීලරතන හාමුදුරුවන්ට වත් දෙන්න...
    අඩු ගානෙ නැගී එන සිංහල බෞද්ධ රැල්ලක් හරි තියෙනවා කකියල පෙන්නන්න
     
    Status
    Not open for further replies.