EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඒ කතාව ඇත්ත....... අපරාද චන්දෙ කොටින්ම කිව්වොත් ඔය සුළු අපේක්ෂකයෙක්ට දෙන......

හ්ම්ම් එකෙත් ඇත්තක් තියෙනවා....ඔය ඉන්න අනිත් සේටාර් එකම මරාගේද දන්නෙත් නැහැ...:eek::eek: චන්දය කටු ගාමි....ඔයස්.......:yes::yes: :yes:ෆයිනල් ඩිශිෂන්....:cool::cool:

හොද කවියක් ලියන්ට ඕන මේ පාර චන්ද කොළේ.....:D:D
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම් එකෙත් ඇත්තක් තියෙනවා....ඔය ඉන්න අනිත් සේටාර් එකම මරාගේද දන්නෙත් නැහැ...:eek::eek: චන්දය කටු ගාමි....ඔයස්.......:yes::yes: :yes:ෆයිනල් ඩිශිෂන්....:cool::cool:

    හොද කවියක් ලියන්ට ඕන මේ පාර චන්ද කොළේ.....:D:D

    නිරපරාද වැඩ වලට වෙලාව ගන්න එපා චන්දෙ දාන්න ගිහින්........ කවි ලියන්න වෙලාව ගනිද්දී අනිත් අයට සැක හිතෙන්න පුළුවන්.........
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නිරපරාද වැඩ වලට වෙලාව ගන්න එපා චන්දෙ දාන්න ගිහින්........ කවි ලියන්න වෙලාව ගනිද්දී අනිත් අයට සැක හිතෙන්න පුළුවන්.........

    චන්ද පොලේ පලවෙනි කෙනා මම හැමදාම....:yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ar10121915.jpg


    VEVwqyf.png


    i53STbx.png


    & ෆයිනලි.......

    GqjJARC.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරුණා අම්මාන් අපිට කරාපු ඇබිටිල්ලං උදව්වක් නැත.ඒකා පිරබාහරන් ගෙන් වෙන්වීම අපිට වාසිදායක උන එක ඇත්ත. ඒත් ඌ පිරබා ගෙන් වෙන් උනේ අපිට උදව් කරන්න නෙවෙයිනේ.
    ඒ හන්ද කැලේ මාරු උනාට කොටියා කොටියාමයි.
    පාහර හැතිකරේ!

    :yes::yes: කොටියා කොටියාම තමා....... ඒ වගේම තමුන් ලග කොටි තියාගෙන.... අනුන්ට කොටි ලේබල් ගහන උන්......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල්ලී.....
    නොදන්න දේවල් ගැන කතා කරන්න එපා.......
    රනිල් හදන්නේ ගෞරවය පික් පොකට් ගහන්න.....
    කරුණව කොටින්ගෙන් කැඩීම හිටපු මේජර් ජනරාල් තුවාන් නිෂාම් මුතාලිෆ් සහ සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ ගේ බුද්ධි සැළැස්මක්.
    මුළුමන්ින් ම රණවිරුවන් ට යන්න ඕන ගෞරවය පික් පොකට් ගහන එකට මම තීරණාත්මකව විරුද්ධයි......

    :shocked: මාමේ...... නොදන්න කමටයි අහන්නේ..... තරහ අවසර....... දැන් වෙන මෙන්න මේ දේ ගැන ඔබතුමාගේ මතය.....?? :rolleyes:

    10372346_10152865071425485_2952108265227534214_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදන්න කමටයි මේ කියන්නේ...මෛත්‍රී පාලනයක් ආවත් ඔය ටික ඔහොම්ම වෙන්න බැරිද?උදව් කරපු අයට කලගුණ සලකන්න ඉල්ලන ඉල්ලන වරප්‍රසාද නොදී ඉන්න පුලුවන් වෙයිද?මරා මේ සැරේ රට හදන්න උත්සහ කරොත් සමහරවිට...කාපු ටික ඇති කියලා හිතලා...වංචා දූෂණ ඔක්කොම නතර කරලා...එහෙම හිතෙන්නේ නැද්ද?:)

    :lol: නොදන්න කම නිසාම ඔයාට මෙහෙම හිතන්න බැරිද.....?? මරා මේ සැරේ දිනුවොත්..... මේ ඉන්න ගොන් වහන්සේලා මට තව දුරටත් ජන්දේ දෙන්නේ.... මම මුන්ව හූරගෙන කන එක ගැන අකමැත්තක් නැති නිසා කියලා..... තව තවත් වංචා දූෂණ කරොත්....?? :rolleyes: ඒකට ඔයාගේ අදහස මොකක්ද.....??

    ඉන්න එකා රට කනවා බව දැන දැන..... එන එකා රට කයිද කියලා හිතාගෙන..... ඉන්න එකාටම දෙන්න හදන්නේ මොන හේතුවක් මතද කියහන්කෝ අක්කේ.....?? :rolleyes: :confused:

    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    න්‍යායික සහ ප්‍රාෙයා්ගික මතවාදය......
    මේ වර මරා රජ වුණත්, සිරා රජ වුණත් පෙන්විය යුත්තේ මේ ජඩ ක්‍රමවේද දෙකම බහුතරය ප්‍රතික්ෂේප කරන බවයි. ඒ නිසා ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය වැඩි වෙන්න ඕන.....

    ගේම මේ ජනාධිපතිවරණය නොවේ. ඊළගට එළැඹෙන මහමැතිවරණයයි. එන ජනාධිපතියා මොකා වුණත්, වඩා ප්‍රාෙයා්ගික සහ මතවාදීමය වශයෙන් ශක්තිමත් මිනිසුන් පාර්ලිමේනුත් ගත කළ යුතුයි. (මම ඒකයි කියන්නේ මේ ජනාධිපතිවරනය තීරණාත්මක නොවේ කියලා) පාර්ගිමේනිත්වේ බලය වැඩි කරන්න නම් අනිවා අර සරත් නන්ද සිල්වා ගේ සැට්ටඹි තීන්දුව බල රහිත කළ යුතුයි. නැත්තං බාන එකේ සහ වරදාන වලට පැනිල්ලේ ජඩ ගෙඹි ක්‍රමය පවතීවි.
    එන වර පාර්ලිමේනුත්වට බහුතරය පත් කල යුත්තේ මතවාදීමය වශයෙන් ශක්තිමත් ජා.හෙ.උ. වැනි බුද්ධිමතුන්ය (මේ තත්ත්වය ගෙනාවේ ජා.හෙ.උ. යේ මතවාදය තුළින් බව කාට කාටත් දැන් අමතකය!). ජවිපෙ වැනි තද විවේචන සහිත විවේචකයන්ය. තැනිය යුත්තේ බහුපාක්ෂික, බුද්ධිමත් සහ උගත් මිනිසුන් ගේ පාලන තන්ත්‍රයකි. එයට හොදම ක්‍රමය වන්නේ ගරු අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ගෙනා ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමය.

    :rolleyes: මාමේ..... නොදන්න කමට අහන නිසා..... එක එක බහුශ්‍රෑත වචන වලින් මට අමතන්නේ නැතුව..... සරලව කියපන් මාමේ...... :D

    දැන් මාමේ; අපි හිතමු.... මහින්ද මාමා එනවා කියලා මේ පාරත්...... (මාමා කැමතිත් ඒකටනේ :P ) හරි ඊට පස්සේ මහා මැතිවරණෙන්...... මහින්ද මාමාගේ පැත්ත පරදිනවා..... එතකොට; චන්ද්‍රිකා කරා වගේ.... මහින්ද මාමා ඒ එන ආණ්ඩුවට කෙනෙහෙලිකම් කරන්න ගත්තොත්.....?? :rolleyes: දැන් කොහොමත් හෙල උරුමෙට ආයෙත් ආණ්ඩුවට යන්න බෑ..... ඉතින් කට්ටියම එකතු උනහම; දැන් තියෙන ආණ්ඩුව නෙවේ අනිවා එන්නේ ඊළග සැරේ..... එතකොට මහින්ද මාමිම මේ පාර ආවොත්..... මොකකින් මොකක් වෙයිද.....?? :rolleyes:

    සරත් එන් සිල්වාගේ තීන්දුව අයින් කරගන්න ඕනා පාර්ලිමේන්තුවෙන්ද.....?? :rolleyes: එතකොට ඒක අහෝසි කරන්න කලින්; මහින්ද මාමා ජනාධිපති..... ආණ්ඩුව වෙන පක්ෂෙකින් උනොත්..... ඒක අහෝසි කරගන්න පුලුවන්ද....?? බැරි වෙලා හරි දැන් කරනවා වගේ මහින්ද මාමා වරදාන දීලා පත් වෙච්ච ආණ්ඩුවේ උන්ව බා ගත්තොත්.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතකොට දැන් අපි කරන්න ඕනි කාටවත් චන්දේ නොදා ඉඳල මහින්ද මහත්තයට ආයෙත් දිනන්න අවස්තාවක් හදල දෙන්න කියලද....:confused:
    මට නම් කවුරු ආවත් එකයි. අපි සල්ලි හොයන්න දේශපාලනේ ගාවගෙන නෙමෙයි.
    ස්වාදීන කොමිශන් සභාටික පත්කරන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මට මේ ආන්ඩුවට චන්දේ දුන්න එක ගැන කලකිරුනේ ශිරානි බන්ඩාරනායකට කෙලවපු වෙලාවේ. ආයෙත් මේ ත්‍රෙඩ් එකේ දේශපාලනය ගැන කතානොකරමි.:dull:

    :rofl: දත් මාමා කියන දේ පැහැදිලි මදි තමා මිනි මාමේ....... :yes: ඒත් නොකියා කියන්නේ මහින්ද මාමිටම දීපන් කියලා තමා මගේ නම් ටිකිරි මොලේට වැටහෙන්නේ....... :yes: දැන් ඉතින් මට මහා කුජීත විදිහට බනියි. මූ අර ඈමසියාටවත් ඔහොම බනින්නේ නෑ බං...... :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ටෙලිකොම් එවුන් වැඩි කරා කියන ස්පීඩ් මෙහෙ නෑනේ බං...... පරණ කනෙක්ෂන් එකක් නිසාවත්ද......?

    :rolleyes: තොපේ මහ එකා (ඔව් ඔව් ඌ තමා) වැල බාලා ඉවර වෙලා ඈති අදම ලිමිට් එක...... :lol:
     
    Status
    Not open for further replies.