EK Married Club-12

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෛත්‍රී සහගත සුබ උදෑසනක් වේවා!!!!:D

    මම මරාට ඡන්දය දෙනවා යයි බොරු ප්‍රචාරයක් කරන දේශපාලන නපුංසකයාටත් නැන්දා ගෙන් මෛත්‍රී සහගත කොසු පහර ලැබේවා!!!!!!!!

    5993242_f260.jpg

    එසේම වේවා සහෝදරයා(එසේම වේවා කිව්වේ සුභ උදෑසනක් කියන එක ඈ.නැචුව කොහුපාර ගැන නෙවෙයි:rofl::rofl:)
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෛත්‍රී සහගත සුබ උදෑසනක් වේවා!!!!:D

    මම මරාට ඡන්දය දෙනවා යයි බොරු ප්‍රචාරයක් කරන දේශපාලන නපුංසකයාටත් නැන්දා ගෙන් මෛත්‍රී සහගත කොසු පහර ලැබේවා!!!!!!!!

    :eek:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒක තමයි ඊයේ අන්තිමට දැක්කේ මොකද්ද?

    ඊයේ අන්තිමට දැක්කේ සින්දුවක් කියපු ළමයෙක්...ඊට පස්සේ මන් දොයි....:D:D
    ඔයාටත් ඕන නම් අහන්න දෙන්නම්:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ ඉතින් මන් සරදමක් නෙහ් කලේ....:dull::dull: උයාට තරහ ගියාද?:(:( සමාවෙන්න අනේ...:dull::dull:

    ඒක හොයාගත්තද? මාත් ඒක බලපොරත්තුවෙන් ඇගිලි ගනිමිනුයි හිටියේ...එවන්ඩෝ...හොද අයියා....:D:D:D:D

    අපෝ නෑ. මට තරහා ගියේ නෑ නගා...
    උත්තරය අවු. එහෙම වෙන්ට පුළුවන්.. :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෛත්‍රී සහගත සුබ උදෑසනක් වේවා!!!!:D

    මම මරාට ඡන්දය දෙනවා යයි බොරු ප්‍රචාරයක් කරන දේශපාලන නපුංසකයාටත් නැන්දා ගෙන් මෛත්‍රී සහගත කොසු පහර ලැබේවා!!!!!!!!

    :D:D:D කිබුළා අයියා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෛත්‍රී සහගත සුබ උදෑසනක් වේවා!!!!:D

    මම මරාට ඡන්දය දෙනවා යයි බොරු ප්‍රචාරයක් කරන දේශපාලන නපුංසකයාටත් නැන්දා ගෙන් මෛත්‍රී සහගත කොසු පහර ලැබේවා!!!!!!!!

    :yes::yes::yes::yes: ඔබතුමාටත් එසේම වේවා.......

    ආහ්හ් එසේම වේවා කිව්වේ පළමු ප්‍රකාශයට හොඳේ........ දෙවෙනි එකට නොවේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ ඉතින් මන් සරදමක් නෙහ් කලේ....:dull::dull: උයාට තරහ ගියාද?:(:( සමාවෙන්න අනේ...:dull::dull:

    ඒක හොයාගත්තද? මාත් ඒක බලපොරත්තුවෙන් ඇගිලි ගනිමිනුයි හිටියේ...එවන්ඩෝ...හොද අයියා....:D:D:D:D

    කුමන්ත්‍රණකාරයෝ.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එසේම වේවා සහෝදරයා(එසේම වේවා කිව්වේ සුභ උදෑසනක් කියන එක ඈ.නැචුව කොහුපාර ගැන නෙවෙයි:rofl::rofl:)

    මමත් එසේම වේවා කිව්වට පස්සෙයි ටියුබ් ලයිට් එක පත්තු වුනේ...... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙමද? එහෙම හිටපු අයගේ නම් තියෙනවද?:dull::dull:

    :no::no:
    තේරුමක් නෑ. හොයාගත්තා කියලා මොනාද ඔයාට හම්බ වෙන්නේ? ඒ කාලය වෙන දේකට මිඩංගු කරන්න. :yes:
     
    Status
    Not open for further replies.