EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පොඩ්ඩක්වත් ආස නෑ....... ඒ වුනාට කොන්ඩේ වැවුනාම එයාට හරි අපහසුයි........ දාඩිය දැම්මම එහෙම කසනවනේ....... එනිසා කොන්ඩේ කපනවා ටික කාලයක් යනකන්.......

:yes::yes: ඒක හොදයි අයියේ....මාත් අවුරුදු 20 යනකම් කොන්ඩේ කැපුවා.....:rofl::rofl::rofl:

ඒ දැරිවි මොකද්ද ඔහෙට කරපු ආරෝව?:angry::angry::angry::angry::angry:
ඉරිසියාකාර ගෑනු:dull:

මෝඩ මිනිහා....:angry::angry::angry::angry:
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :yes::yes: ඒක හොදයි අයියේ....මාත් අවුරුදු 20 යනකම් කොන්ඩේ කැපුවා.....:rofl::rofl::rofl:

    මෝඩ මිනිහා....:angry::angry::angry::angry:
    මොලේ තියෙන ගෑණි:angry::angry::angry:
    කණ්නාඩියක් ඉස්සරහට ගියාද?:rofl:

    ඈ බොල නිඝන්ටයෝ, කන්නාඩි වල තොගේ පින්තුරු අලවලා තියෙනවද මට කන්නාඩි වලින් තෝව පේන්න???
    උඹ බලාපු අලුත්ම වැලේ තිබුණද කණ්නාඩි වල එක එක එවුන්ගේ පින්තුර අලවල???:rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: ඒක හොදයි අයියේ....මාත් අවුරුදු 20 යනකම් කොන්ඩේ කැපුවා.....:rofl::rofl::rofl:
    මෝඩ මිනිහා....:angry::angry::angry::angry:

    පොඩි ළමයි කාලේ කොන්ඩේ කැපුවට කෙල්ලෝ කොන්ඩේ කපලා ඉන්නවා මටනම් පෙන්න බෑ...... ඉස්සර ක්ලාස් එකකදී ෆිට් එකේ හිටපු කෙල්ලෙක් එක්කත් ටිකක් සීරියස් වලියක් ගියා ඔය කෙල්ලෝ කොන්ඩේ කපන කතාවකට........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පොඩි ළමයි කාලේ කොන්ඩේ කැපුවට කෙල්ලෝ කොන්ඩේ කපලා ඉන්නවා මටනම් පෙන්න බෑ...... ඉස්සර ක්ලාස් එකකදී ෆිට් එකේ හිටපු කෙල්ලෙක් එක්කත් ටිකක් සීරියස් වලියක් ගියා ඔය කෙල්ලෝ කොන්ඩේ කපන කතාවකට........

    හ්ම්ම් එත් අපේ ගෙදර හැමෝම එහෙමයි .....20 විතර යනකම් කොන්ඩේ කැපුවා...මාර සැහැල්ලුයි..දැන් අලි කරදරේ.....:dull::dull:

    ඇති ලස්සනකුත් නැහැ දික් කළා කියලා මට නම් .....හැබැයි ලස්සන අය ඉන්නවා...මන් ආයෙම කපන්නයි ඉන්නේ....මේ ටිකේ හොද හෙයාර් කට් එකක් බලනවා.....:yes::yes:
    දැනට තියෙනවා ඉන ගාවට..කපනවා උරහිස ගාවට.....:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම් එත් අපේ ගෙදර හැමෝම එහෙමයි .....20 විතර යනකම් කොන්ඩේ කැපුවා...මාර සැහැල්ලුයි..දැන් අලි කරදරේ.....:dull::dull:

    ඇති ලස්සනකුත් නැහැ දික් කළා කියලා මට නම් .....හැබැයි ලස්සන අය ඉන්නවා...මන් ආයෙම කපන්නයි ඉන්නේ....මේ ටිකේ හොද හෙයාර් කට් එකක් බලනවා.....:yes::yes:
    දැනට තියෙනවා ඉන ගාවට..කපනවා උරහිස ගාවට.....:yes::yes:

    ආපෝ....... :dull::dull::dull::dull:

    පිරිමි වගේ කොන්ඩේ කපන ගෑණුයි, ගෑනු වගේ කොන්ඩේ වවන පිරිමියි දෙකොට්ටශයම මට පෙන්න බෑ........
     
    Status
    Not open for further replies.