එපාම වෙලා බං....... හදිස්සියකට කෝල් එකක් ගන්න ඩයල් පෑඩ් එක එන්නත් තප්පර 10-15 ක් වගේ යනව....... පොලවේ ගහන්න හිතෙන්නේ එව්ලේට......
අයි උඹේ ෆෝන් දෙකට මොකෝ වුනේ......?
වින්ඩෝස් පට්ට බං....... අපේ මලයෙක් අරගෙන තියෙනවා...... පෙනුම පර්ෆොර්මන්ස් ඉන්ටෆේස් එක එහෙම ලොවෙත් නැත...... වශී වුනා මාව.......
එකක් කිට්කැට් ගහන්න ගිහින් කෙල උණා
දැන් IMEI එක නෑ කියල වැටෙනවා
ඒ ජාතියේම තව බිජ්ජක් ගත්ත
අනෙක වැටිලා power IC එකට කෙල උණා.
මෙහෙ එවුන් 4000ක් ඉල්ලනවා හදන්න




ebay එකෙන් IC එකක් ඇනවුම් කොලා
තාම ආවෙත් නෑ ඒ උට්ට









