EK Married Club-12

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එපාම වෙලා බං....... හදිස්සියකට කෝල් එකක් ගන්න ඩයල් පෑඩ් එක එන්නත් තප්පර 10-15 ක් වගේ යනව....... පොලවේ ගහන්න හිතෙන්නේ එව්ලේට......

    අයි උඹේ ෆෝන් දෙකට මොකෝ වුනේ......?

    වින්ඩෝස් පට්ට බං....... අපේ මලයෙක් අරගෙන තියෙනවා...... පෙනුම පර්ෆොර්මන්ස් ඉන්ටෆේස් එක එහෙම ලොවෙත් නැත...... වශී වුනා මාව.......

    එකක් කිට්කැට් ගහන්න ගිහින් කෙල උණා
    දැන් IMEI එක නෑ කියල වැටෙනවා
    ඒ ජාතියේම තව බිජ්ජක් ගත්ත
    අනෙක වැටිලා power IC එකට කෙල උණා.
    මෙහෙ එවුන් 4000ක් ඉල්ලනවා හදන්න:rofl::rofl::rofl::rofl:
    ebay එකෙන් IC එකක් ඇනවුම් කොලා
    තාම ආවෙත් නෑ ඒ උට්ට:angry::angry::angry::angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකක් කිට්කැට් ගහන්න ගිහින් කෙල උණා
    දැන් IMEI එක නෑ කියල වැටෙනවා
    ඒ ජාතියේම තව බිජ්ජක් ගත්ත
    අනෙක වැටිලා power IC එකට කෙල උණා.
    මෙහෙ එවුන් 4000ක් ඉල්ලනවා හදන්න:rofl::rofl::rofl::rofl:
    ebay එකෙන් IC එකක් ඇනවුම් කොලා
    තාම ආවෙත් නෑ ඒ උට්ට:angry::angry::angry::angry::angry:

    odin එකෙන් ස්ටොක් රොම් එකක් හරි කස්ටම් රොම් එකක් හරි ගහලා බැලුවේ නැද්ද.....?

    අර කිරියේ බැරක්ඔසාමා කන්ටැක්ට් කරලා බැලුවේ නැද්ද.....ඌත් ඔය උඹලගෙම පැත්තේ........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕයි මේ මගේ විචාරයක ඉංගිරිසි පරිවර්තනය දැකල මට රෙද්දෙ රෙවිල ඉන්නේ ඕයි.......

    http://translate.googleusercontent....nt=336&usg=ALkJrhgTgJvpborCwdXFYboRhe0aq3z3wg

    :lol::lol::lol::lol::lol::lol::lol: ඇඩෙනවා......... හිනාවෙලා බඩත් රිදෙනවා........

    ඔබතුමාගේ සංස්කෘත අපිටත් ග්‍රීක් එකේ ගුගල් දෙයියන්ට නම් අබ සරනම තමා......... හෙට ඉඳන් ගුගල් සිංහල ට්‍රාන්ස්ලේට් තියෙයිද මන්දා.........
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඕයි මේ මගේ විචාරයක ඉංගිරිසි පරිවර්තනය දැකල මට රෙද්දෙ රෙවිල ඉන්නේ ඕයි.......

    http://translate.googleusercontent....nt=336&usg=ALkJrhgTgJvpborCwdXFYboRhe0aq3z3wg

    උත්ප්‍රාස රසයෙන් මාගේ රෝමෝද්ගමනය වී ක්‍රමාකුoචනයෙන් පරිපීඩිත සුතන් සිත් සතන් විලම්භීතව ඌර්ධවපාතනය වී ගියේයැ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    odin එකෙන් ස්ටොක් රොම් එකක් හරි කස්ටම් රොම් එකක් හරි ගහලා බැලුවේ නැද්ද.....?

    අර කිරියේ බැරක්ඔසාමා කන්ටැක්ට් කරලා බැලුවේ නැද්ද.....ඌත් ඔය උඹලගෙම පැත්තේ........

    බෑ,ඒක ගොඩ දාන්න බෑ.
    IC එකක් ගහන්නම වෙනවා
    anycall එකක් හින්ද හොයන්නත් නෑ IC:dull::dull::dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අම්මටසිරි anycall එකක්.......? උඹ අරුගෙන් අහලා බලපන් ඌ anycall වැඩකරු නේ.......

    උගෙනුත් ඇහුව බං
    කස්ටම් රොම් එකෙන් තමා IC එකට කෙලවෙලා තියෙන්නේ :dull::dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මලා....... ඌ බෑම කියනවද හදන්න.......? වෙන බෝඩ් එකක් තියන්න බැරිවෙයිද.......? :oo::baffled:

    බෑ මචං, අර ජාතියේම එකක් හොයං එයින් IC කෑල්ලක් ගහල බලන්න වෙනවා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වල් වේසාවෝ දවල් ඉඳල කරන්ට් කපල යකෝව් දැන් ආවේ. තවටිකකින් ආයේ කපයිද මන්ද. CTB බසුත් එකක් වත් පාරේ දුවන්නේ නෑ 12 විතර ඉඳන්. අතුරුපාරවල් වල යන්න ඕනි උන් පයින්ම යනවා. :baffled:
    ඔන්න ආශ්චර්යය.:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල් වේසාවෝ දවල් ඉඳල කරන්ට් කපල යකෝව් දැන් ආවේ. තවටිකකින් ආයේ කපයිද මන්ද. CTB බසුත් එකක් වත් පාරේ දුවන්නේ නෑ 12 විතර ඉඳන්. අතුරුපාරවල් වල යන්න ඕනි උන් පයින්ම යනවා. :baffled:
    ඔන්න ආශ්චර්යය.:dull:

    ඔය වගේ ඉරිසියාකාර වේස හැත්තකටද බන් චන්දෙ දෙන්න කියන්නේ තවත් ? අනේ මහරජාගේ අම්මගේ *ත්ත :angry: තවත් කියනවා පොන්සියා වෛරී දේසපාලනේ නෙමේලු ඌ කරන්නේ කියල :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යන්තන් 8.1 දාගත්තා XP නිකන් මෝල් වගේ ..මේකේ ලෙසිය නම් මරු !!
     
    Status
    Not open for further replies.