EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්ත....
    මට ඇන්ඩ්‍රොයිඩ් ගැන දැණුමක් නෑ තමා.......
    හැබැයි මට මේ ලෝකේ සර්වයිව් වෙන්න ඕන කරන නිවැරදි සමාජ, දේශපාලන සහ ආර්ථික දර්ශනය තියනවා.......
    ඔබතුමාට ඔය මොනරොයිඩ් දර්ශනේ තිබ්බ අන්න ඒක නෑ......:dull:
    තව ටික කලක් යන කාට හංස ගීතය ගයන්නේ සහ ගයලා චුත වෙන්නේ ඔබතුමා මිස මම නෙවෙයි.......
    ඔබතුමා ගේ දෑගුල් දිග දේශපාලන ශිෂ්ණය ගැන මට කණගාටුයි!!!!:P

    :shocked: ඔබතුමාගේ ඔය දේශපාලන ශිෂ්ණය කොච්චර දිගද.....?? :rolleyes:

    මොකද මට නම් දේශපාලනේට කියලා වෙනම ශිෂ්ණයක් නෑ...... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: වින්ඩෝස් ෆෝන් හොදද බං....?? ගෙවන්න ගන්න තැනක් සෙට් කරලා දීපන්කෝ දන්නවා නම්...... :)

    පට්ට බං....... මම අපේ මල්ලි ෆෝන් එක අතපත ගාලා & එදා කිං ගේ ෆෝන් එකත් බලලා පිස්සු වැටිලා ඉන්නේ........ බැටරි ලයිෆ් එහෙම සුපිරිලු බං මේ අපේ මඟුල් වලට වඩා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: ඩ්‍රොප් ටෙස්ට්...... මමත් කරා වෝටර් රෙසිස්ටන්ට් ටෙස්ට් එක..... ෆේල් කියහන්කෝ...... :P

    මේ සිංගර් එකේ තියෙනවා හුවාවේ හොනර් ඔලිද මොකක්ද ලබ්බක් අවුරුදු 2ක වොරන්ටි එක්ක.... කොහොමද දන්නේ නෑ.....?? :rolleyes:

    හුවාවී හොඳයි කියනවා........ ඒත් Android ගන්න එපා බං ආයෙත්....... අර microsoft lumia 525 එක පට්ට...... බලපන් පොඩ්ඩක්....... 18000 ක් වගේ වෙන්නේ දැන් තව අඩු ඇති.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිනිස්සුන්ට දේශපාලන දර්ශනයක් තිබිය යුතුයි,ඒක ඇත්ත.
    තමුන්ට කැමති දේශපාලන දර්ශනයක් ඇදහිය හැකියි ඒක සාධාරණයි.
    කැමති කෙනෙක්ට චන්දය දිය හැකියි,ඒක පැහැදිලියි.....
    ඒත්..............................
    සමහරු යන්නන් වාලේ කඩේ යනවා නිරුවතින්.....
    හැබැයි ඒක
    පජාතයි

    10372346_10152865071425485_2952108265227534214_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: වින්ඩෝස් ෆෝන් හොදද බං....?? ගෙවන්න ගන්න තැනක් සෙට් කරලා දීපන්කෝ දන්නවා නම්...... :)

    සුපර්!
    එකෙංම රෙකමන්ඩ් කරතැකි. ක්‍රෙඩිට් කාර්ඩ් එකට දෙනවා නේ හැම තැනම. :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පට්ට බං....... මම අපේ මල්ලි ෆෝන් එක අතපත ගාලා & එදා කිං ගේ ෆෝන් එකත් බලලා පිස්සු වැටිලා ඉන්නේ........ බැටරි ලයිෆ් එහෙම සුපිරිලු බං මේ අපේ මඟුල් වලට වඩා.......

    :rolleyes: ඒ උනාට මට නම් වින්ඩෝස් ෆෝන් නිකන් මෙලෝ රහක් නෑ වගේනේ බං.... ඈන්ඩ්‍රොයිඩ් වලටම ඈබ්බැහි වෙලාද කොහෙද..... :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: ඩ්‍රොප් ටෙස්ට්...... මමත් කරා වෝටර් රෙසිස්ටන්ට් ටෙස්ට් එක..... ෆේල් කියහන්කෝ...... :P

    මේ සිංගර් එකේ තියෙනවා හුවාවේ හොනර් ඔලිද මොකක්ද ලබ්බක් අවුරුදු 2ක වොරන්ටි එක්ක.... කොහොමද දන්නේ නෑ.....?? :rolleyes:

    ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපෝ.... :no:
    ගන්නම ඕන නම් සැම්සුන් ගනිං. වෙන උලව් නම් එපෝ....

    ඒක නෙමෙයි බං අර ටැබ... ඒක සුප්පා බං.. ලොවෙත් නෑ ඒක නම්.... මට ඒක කීයක් විතර වටිනවාද කියලා හොයලා කියපංකෝ.... :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුපර්!
    එකෙංම රෙකමන්ඩ් කරතැකි. ක්‍රෙඩිට් කාර්ඩ් එකට දෙනවා නේ හැම තැනම. :nerd:

    ඊයෙත් ඇහුවා උඹෙන් තෝ මොකක්ද පාවිච්චි කරන ෆෝන් එක කියලා වින්ඩෝස්.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: ඒ උනාට මට නම් වින්ඩෝස් ෆෝන් නිකන් මෙලෝ රහක් නෑ වගේනේ බං.... ඈන්ඩ්‍රොයිඩ් වලටම ඈබ්බැහි වෙලාද කොහෙද..... :(

    මමත් මුලින් හිතාගෙන හිටියේ එහෙම තමා...... ඒත් උඹ ෂොප් එකකට ගිහිල්ල හරි නැතිනම් යූස් කරන එකෙක්ගෙන් ඉල්ලගෙන පොඩ්ඩක් අතපත ගාලා බලහන්කො.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට බං....... මම අපේ මල්ලි ෆෝන් එක අතපත ගාලා & එදා කිං ගේ ෆෝන් එකත් බලලා පිස්සු වැටිලා ඉන්නේ........ බැටරි ලයිෆ් එහෙම සුපිරිලු බං මේ අපේ මඟුල් වලට වඩා.......

    :yes: :yes:
    ඒ ඔක්කොටමත් වඩා ෆෝන් එක හිර වෙන්නේ නෑ. යූසර් ෆ්රෙන්ඩ්ලි. කැමරා කොලිටිය ලොවෙත් නෑ. ඉන්ටර්ෆේස් එක OS එක සුප්පා!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හුවාවී හොඳයි කියනවා........ ඒත් Android ගන්න එපා බං ආයෙත්....... අර microsoft lumia 525 එක පට්ට...... බලපන් පොඩ්ඩක්....... 18000 ක් වගේ වෙන්නේ දැන් තව අඩු ඇති.......

    මම පාවිච්චි කරන්නේ 520. පොඩිම එක. කිසි ගින්නක් නෑ 525. ගනින්.. :yes:
    රැම් එක වැඩියි මගේ එකට වඩා. ස්ක්‍රීන් එක ජුන්ඩක් ලොකුයි.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපෝ.... :no:
    ගන්නම ඕන නම් සැම්සුන් ගනිං. වෙන උලව් නම් එපෝ....

    ඒක නෙමෙයි බං අර ටැබ... ඒක සුප්පා බං.. ලොවෙත් නෑ ඒක නම්.... මට ඒක කීයක් විතර වටිනවාද කියලා හොයලා කියපංකෝ.... :nerd:

    සැම්සුන්..... මේක ඔක්කොටම වඩා හපන් බං........ මේ S3 එක මට දැන් තිත්ත වෙලා ස්ලෝ හින්දා....... අප්ඩේට්ස් පවා නෑ....... :(:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: :yes:
    ඒ ඔක්කොටමත් වඩා ෆෝන් එක හිර වෙන්නේ නෑ. යූසර් ෆ්රෙන්ඩ්ලි. කැමරා කොලිටිය ලොවෙත් නෑ. ඉන්ටර්ෆේස් එක OS එක සුප්පා!

    ටෝටලි ඇග්රි විත් යු........ යෙප්........ :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.