මට වඩා තුන්ගුණයක් විතර![]()
පෙරා කියන්නේ මොකාද කියලා නොදන්න එකෙක්ට ඕක කියපන් බං......
මරු දොඩවන්න රිදෙයි....... 
මට වඩා තුන්ගුණයක් විතර![]()
පෙරා කියන්නේ මොකාද කියලා නොදන්න එකෙක්ට ඕක කියපන් බං......
මරු දොඩවන්න රිදෙයි....... 
ඇත්ත....
මට ඇන්ඩ්‍රොයිඩ් ගැන දැණුමක් නෑ තමා.......
හැබැයි මට මේ ලෝකේ සර්වයිව් වෙන්න ඕන කරන නිවැරදි සමාජ, දේශපාලන සහ ආර්ථික දර්ශනය තියනවා.......
ඔබතුමාට ඔය මොනරොයිඩ් දර්ශනේ තිබ්බ අන්න ඒක නෑ......
තව ටික කලක් යන කාට හංස ගීතය ගයන්නේ සහ ගයලා චුත වෙන්නේ ඔබතුමා මිස මම නෙවෙයි.......
ඔබතුමා ගේ දෑගුල් දිග දේශපාලන ශිෂ්ණය ගැන මට කණගාටුයි!!!!![]()
ඔබතුමාගේ ඔය දේශපාලන ශිෂ්ණය කොච්චර දිගද.....??

වින්ඩෝස් ෆෝන් හොදද බං....?? ගෙවන්න ගන්න තැනක් සෙට් කරලා දීපන්කෝ දන්නවා නම්......
![]()
ඩ්‍රොප් ටෙස්ට්...... මමත් කරා වෝටර් රෙසිස්ටන්ට් ටෙස්ට් එක..... ෆේල් කියහන්කෝ......
![]()
මේ සිංගර් එකේ තියෙනවා හුවාවේ හොනර් ඔලිද මොකක්ද ලබ්බක් අවුරුදු 2ක වොරන්ටි එක්ක.... කොහොමද දන්නේ නෑ.....??![]()
මිනිස්සුන්ට දේශපාලන දර්ශනයක් තිබිය යුතුයි,ඒක ඇත්ත.
තමුන්ට කැමති දේශපාලන දර්ශනයක් ඇදහිය හැකියි ඒක සාධාරණයි.
කැමති කෙනෙක්ට චන්දය දිය හැකියි,ඒක පැහැදිලියි.....
ඒත්..............................
සමහරු යන්නන් වාලේ කඩේ යනවා නිරුවතින්.....
හැබැයි ඒක පජාතයි
වින්ඩෝස් ෆෝන් හොදද බං....?? ගෙවන්න ගන්න තැනක් සෙට් කරලා දීපන්කෝ දන්නවා නම්......
![]()

පට්ට බං....... මම අපේ මල්ලි ෆෝන් එක අතපත ගාලා & එදා කිං ගේ ෆෝන් එකත් බලලා පිස්සු වැටිලා ඉන්නේ........ බැටරි ලයිෆ් එහෙම සුපිරිලු බං මේ අපේ මඟුල් වලට වඩා.......
ඒ උනාට මට නම් වින්ඩෝස් ෆෝන් නිකන් මෙලෝ රහක් නෑ වගේනේ බං.... ඈන්ඩ්‍රොයිඩ් වලටම ඈබ්බැහි වෙලාද කොහෙද..... 
ඩ්‍රොප් ටෙස්ට්...... මමත් කරා වෝටර් රෙසිස්ටන්ට් ටෙස්ට් එක..... ෆේල් කියහන්කෝ......
![]()
මේ සිංගර් එකේ තියෙනවා හුවාවේ හොනර් ඔලිද මොකක්ද ලබ්බක් අවුරුදු 2ක වොරන්ටි එක්ක.... කොහොමද දන්නේ නෑ.....??![]()

සුපර්!
එකෙංම රෙකමන්ඩ් කරතැකි. ක්‍රෙඩිට් කාර්ඩ් එකට දෙනවා නේ හැම තැනම.![]()
පෙරා කියන්නේ මොකාද කියලා නොදන්න එකෙක්ට ඕක කියපන් බං......
මරු දොඩවන්න රිදෙයි.......
![]()
හා! 
ඒ උනාට මට නම් වින්ඩෝස් ෆෝන් නිකන් මෙලෝ රහක් නෑ වගේනේ බං.... ඈන්ඩ්‍රොයිඩ් වලටම ඈබ්බැහි වෙලාද කොහෙද.....
![]()
පට්ට බං....... මම අපේ මල්ලි ෆෝන් එක අතපත ගාලා & එදා කිං ගේ ෆෝන් එකත් බලලා පිස්සු වැටිලා ඉන්නේ........ බැටරි ලයිෆ් එහෙම සුපිරිලු බං මේ අපේ මඟුල් වලට වඩා.......

හුවාවී හොඳයි කියනවා........ ඒත් Android ගන්න එපා බං ආයෙත්....... අර microsoft lumia 525 එක පට්ට...... බලපන් පොඩ්ඩක්....... 18000 ක් වගේ වෙන්නේ දැන් තව අඩු ඇති.......

ඇන්ඩ්‍රොයිඩ් ගන්න එපෝ....
ගන්නම ඕන නම් සැම්සුන් ගනිං. වෙන උලව් නම් එපෝ....
ඒක නෙමෙයි බං අර ටැබ... ඒක සුප්පා බං.. ලොවෙත් නෑ ඒක නම්.... මට ඒක කීයක් විතර වටිනවාද කියලා හොයලා කියපංකෝ....![]()

![]()
ඒ ඔක්කොටමත් වඩා ෆෝන් එක හිර වෙන්නේ නෑ. යූසර් ෆ්‍රෙන්ඩ්ලි. කැමරා කොලිටිය ලොවෙත් නෑ. ඉන්ටර්ෆේස් එක OS එක සුප්පා!