නෑ බං TV එකේ ඈඩ් එක්ක බලන්න කම්මැලි කියලා මේකෙන් බලනවා...... ඒකත් හොදා බං..... නැත්නම් 8ට විතර TV එක ගාව වාඩි උනහම 10 වෙනකම් එතන...... අහිංසක මම බඩගින්නේ.....
අනික පැය දෙකක් TV බැලුවොත්; පැන එකහමාරක්ම ඈඩ් නේ බලලා තියෙන්නේ......
![]()
පවු යකෝ උඹනම්.......... ඉතින් 8 ට කලින් උයන්න කියහන්කෝ එතකොට එයත් නිවීහැනහිල්ලේ tv බලයි උඹටත් ඕනා වුනාම් කන්න පුළුවන්........
නෑ බං TV එකේ ඈඩ් එක්ක බලන්න කම්මැලි කියලා මේකෙන් බලනවා...... ඒකත් හොදා බං.....
අනික පැය දෙකක් TV බැලුවොත්; පැන එකහමාරක්ම ඈඩ් නේ බලලා තියෙන්නේ...... 

සදුදට....??
මම ගන්නෙත් ගන්නවා නම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් තමා බං....
ඕක මොකක්ද බං...... සිංගර් එකෙන් ගත්ත ෆ්‍රිජ් එකේ ඈතුලේ ට්‍රේ සෙට් වෙන කෑලි ඔක්කොම වගේ තැලිලා.... ඊයේ ගිහින් අමතලා ආවේ.... අද එවනවා කිව්වා චෙක් කරන්න...... උන්ගේ ශෝ රූම් එකේ තියෙන ඒවා කිරි ටොයියා වගේ තියෙනවා..... පැකින් පිටින් මට එවපු එකේ ඩැමේජස්...... 

