EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P නෑ බං TV එකේ ඈඩ් එක්ක බලන්න කම්මැලි කියලා මේකෙන් බලනවා...... ඒකත් හොදා බං..... නැත්නම් 8ට විතර TV එක ගාව වාඩි උනහම 10 වෙනකම් එතන...... අහිංසක මම බඩගින්නේ..... :( අනික පැය දෙකක් TV බැලුවොත්; පැන එකහමාරක්ම ඈඩ් නේ බලලා තියෙන්නේ...... :P

    පවු යකෝ උඹනම්.......... ඉතින් 8 ට කලින් උයන්න කියහන්කෝ එතකොට එයත් නිවීහැනහිල්ලේ tv බලයි උඹටත් ඕනා වුනාම් කන්න පුළුවන්........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    බඩගිනී කියලවත් කියන්න බැරි සයිස් එකක්ද තියෙන්නේ? :rofl:
    ඉතුරු ටික සංජි කියයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොත්තං ඔබන හොද ෆෝන් එකක් කියපල්ල කෝ........
    හැබැයි හොද කැම් එකක් තියෙන්න ඕන......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටහිකෙයි..
    කොහොමත් කරවන්න තමා මම ඉන්නේ. අර ගෙදර එක්කෙනාගේ ෆෝන් එක උස්සන් ගිහින් වන්ටූ වන් රිප්ලේස්මන්ට් එකක් ගන්න තව මාස දෙකක් විතර බලං ඉන්නේ මම :angry:

    :baffled: ඕක මොකක්ද බං...... සිංගර් එකෙන් ගත්ත ෆ්‍රිජ් එකේ ඈතුලේ ට්‍රේ සෙට් වෙන කෑලි ඔක්කොම වගේ තැලිලා.... ඊයේ ගිහින් අමතලා ආවේ.... අද එවනවා කිව්වා චෙක් කරන්න...... උන්ගේ ශෝ රූම් එකේ තියෙන ඒවා කිරි ටොයියා වගේ තියෙනවා..... පැකින් පිටින් මට එවපු එකේ ඩැමේජස්...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ඩුවල් ෆෝන් එකක් කියලා ඇහුණාම එකපාරටම මතක් වෙන්නේ අර චයිනිස් ඉලව්........ :oo::dull::dull:

    :baffled: මගේ ලගත් තියෙනවා කාබන් කියලා ඩුවල් සිම් එකක්..... විනාඩි 10 වගේ කෝල් තුනක් ආවා නම් ඈති...... බැටරි ඉවරයි..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා........

    :dull: එහෙනම් සිංගල් සිම් එකක්ම ගමු.... බැටරි බහිනවා නම් ඉක්මනට වාත කේස්...... අනික ඕකත් චාජ් කරවන්න වෙන්නේ මටමයි.... නැත්නම් මෙලෝ සිහියක් නෑ..... ෆෝන් එකේ බැටරි ගැන..... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව කල් ඉන්නේ දැන්ම ගිහින් මාරු කරගනින්කෝ ඉතින්........

    බෑ බෑ. වොරන්ටි ඉවර වෙන්න මාස දෙකක් තියලා යන්නේ.. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පවු යකෝ උඹනම්.......... ඉතින් 8 ට කලින් උයන්න කියහන්කෝ එතකොට එයත් නිවීහැනහිල්ලේ tv බලයි උඹටත් ඕනා වුනාම් කන්න පුළුවන්........

    උඹ විහිලු කරනවද? :lol:
    එච්චර දෙයක් කියලා කරවගන්න ඇහැකිනම් බං මොනා කරන්න බැරිද?

    රිදිලා මරු කියවයි ඉතිං දැං. අර ලිස්ට් එකට දානවා මේ ලිස්ට් එකට දානවා කියලා.. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොත්තං ඔබන හොද ෆෝන් එකක් කියපල්ල කෝ........
    හැබැයි හොද කැම් එකක් තියෙන්න ඕන......

    phone-jpg.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: මගේ ලගත් තියෙනවා කාබන් කියලා ඩුවල් සිම් එකක්..... විනාඩි 10 වගේ කෝල් තුනක් ආවා නම් ඈති...... බැටරි ඉවරයි..... :dull:

    ඔය චයිනිස් ඉලව් ඉන්දියන් ඉලව් සතේක වැඩක් නෑ බං........ :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: ඕක මොකක්ද බං...... සිංගර් එකෙන් ගත්ත ෆ්‍රිජ් එකේ ඈතුලේ ට්‍රේ සෙට් වෙන කෑලි ඔක්කොම වගේ තැලිලා.... ඊයේ ගිහින් අමතලා ආවේ.... අද එවනවා කිව්වා චෙක් කරන්න...... උන්ගේ ශෝ රූම් එකේ තියෙන ඒවා කිරි ටොයියා වගේ තියෙනවා..... පැකින් පිටින් මට එවපු එකේ ඩැමේජස්...... :angry:

    මොන උට්ටක් චෙක් කරන්නද? කෑලි අරගෙනම එන්න කියපං... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled: ඕක මොකක්ද බං...... සිංගර් එකෙන් ගත්ත ෆ්‍රිජ් එකේ ඈතුලේ ට්‍රේ සෙට් වෙන කෑලි ඔක්කොම වගේ තැලිලා.... ඊයේ ගිහින් අමතලා ආවේ.... අද එවනවා කිව්වා චෙක් කරන්න...... උන්ගේ ශෝ රූම් එකේ තියෙන ඒවා කිරි ටොයියා වගේ තියෙනවා..... පැකින් පිටින් මට එවපු එකේ ඩැමේජස්...... :angry:

    මොන උට්ටක් චෙක් කරන්නද? කෑලි අරගෙනම එන්න කියපං...
    සිංගර් චා මැක්ස් :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: එහෙනම් සිංගල් සිම් එකක්ම ගමු.... බැටරි බහිනවා නම් ඉක්මනට වාත කේස්...... අනික ඕකත් චාජ් කරවන්න වෙන්නේ මටමයි.... නැත්නම් මෙලෝ සිහියක් නෑ..... ෆෝන් එකේ බැටරි ගැන..... :baffled:

    :yes::yes::yes: ඩුවල් සිම් ෆෝන් මහා වාත බං......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ විහිලු කරනවද? :lol:
    එච්චර දෙයක් කියලා කරවගන්න ඇහැකිනම් බං මොනා කරන්න බැරිද?

    රිදිලා මරු කියවයි ඉතිං දැං. අර ලිස්ට් එකට දානවා මේ ලිස්ට් එකට දානවා කියලා.. :rolleyes:

    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.