කකුලුවො කන්න බැරි වෙච්ච එකේ දුක ඌට +රෙපත්වත් දීල නිවා ගනින් මචං.........අමසියට + රෙප් දෙන්න ඕනඋගේ කතාව සහතික ඇත්ත
![]()

කොහොමත් අපේ ආයුර්වේදයේ භග්න චිකිත්සාවට බටහිර වෛද්යෙව්දයට කිට්ටු කොරන්නවත් බෑ බං...........සිංහලුනේ...
වෙදගම ගියා.. එතන මිනිස්සු තොගේ දැක්කනම් ඕතොපීඩික් සර්ජන්ලා ඒව අතෑරලා කැඩුම් බිඳුම් වෙදකම් ඉගෙන ගන්නවා..
බෙහෙත් ගන්න බැරිවුනා ආපහු ආවා.. නොම්බර දෙන එක නවත්තල අපි යනකොට.. සතියෙ දවසක යනවා. පාන්දර 1ටත් ඉන්නවලු නොම්බර ගන්න මිනිස්සු ඇවිල්ලා..![]()

කොහොමත් අපේ ආයුර්වේදයේ භග්න චිකිත්සාවට බටහිර වෛද්යෙව්දයට කිට්ටු කොරන්නවත් බෑ බං...........![]()

සිංහලුනේ...
වෙදගම ගියා.. එතන මිනිස්සු තොගේ දැක්කනම් ඕතොපීඩික් සර්ජන්ලා ඒව අතෑරලා කැඩුම් බිඳුම් වෙදකම් ඉගෙන ගන්නවා..
බෙහෙත් ගන්න බැරිවුනා ආපහු ආවා.. නොම්බර දෙන එක නවත්තල අපි යනකොට.. සතියෙ දවසක යනවා. පාන්දර 1ටත් ඉන්නවලු නොම්බර ගන්න මිනිස්සු ඇවිල්ලා..![]()

කකුලුවො කන්න බැරි වෙච්ච එකේ දුක ඌට +රෙපත්වත් දීල නිවා ගනින් මචං.........![]()

අපේ මාමන්ඩි ව සෙට් කරල දෙන්න ද බොට යන්න....අඩේ මගෙත් දණහිසේ අමාරුවක් තියෙනවා ...ඉංග්රීසි බෙහෙත් අරන් එපා වෙලා බන් තියෙන්නේ ... නොම්මර ගන්න උදේම යන්න ඕනද බන් ?![]()
![]()
මේක දැකපු සමහර අයවළුන් තවත් අයවළුන් හට කෝල් කොට මේක ද.නෑ.දැ.නෑ. ලෙස සිටින්නට කියන්නේ ඇයි..????
ඇයි?????
අයි ඩෝන්ට් ක්නෝ වයි!!!!!!![]()

අපේ මාමන්ඩි ව සෙට් කරල දෙන්න ද බොට යන්න....
මනුස්සය ඔය වැඩ වලට කැමතියි.....

නැද්ද කොහෙද කුකුලෝහ්පිස්සුද බන් ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දීපන් මම ලබ්බා එක්ක යන්නම් ...ඔය පැත්ත ගැන දන්නේ නෑනේ මම ..ඉරිදට වෙදගම වෙදකම් කරනවද ?![]()

අමසියට + රෙප් දෙන්න ඕනඋගේ කතාව සහතික ඇත්ත
![]()
එකෙන්ම..... ඌට මාත් +රෙප් දෙන්න ඕනා..... 