නැද්ද කොහෙද කුකුලෝහ්![]()
අෆ්ෆා .. එහෙමද මම 12 නිවාඩු එදාටවත් යන්න ඕන

නැද්ද කොහෙද කුකුලෝහ්![]()

කිඹුලෝ උඹ අර කිව්ව තෙලේ නම මොකද්ද බන් ? ආයේ රිදෙනවා බන් කකුල![]()

සිංහලුනේ...
වෙදගම ගියා.. එතන මිනිස්සු තොගේ දැක්කනම් ඕතොපීඩික් සර්ජන්ලා ඒව අතෑරලා කැඩුම් බිඳුම් වෙදකම් ඉගෙන ගන්නවා..
බෙහෙත් ගන්න බැරිවුනා ආපහු ආවා.. නොම්බර දෙන එක නවත්තල අපි යනකොට.. සතියෙ දවසක යනවා. පාන්දර 1ටත් ඉන්නවලු නොම්බර ගන්න මිනිස්සු ඇවිල්ලා..![]()

ගිනිරාජ තෛලය අරං ගාපං.....කිඹුලෝ උඹ අර කිව්ව තෙලේ නම මොකද්ද බන් ? ආයේ රිදෙනවා බන් කකුල![]()
පිස්සුද බන් ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දීපන් මම ලබ්බා එක්ක යන්නම් ...ඔය පැත්ත ගැන දන්නේ නෑනේ මම ..ඉරිදට වෙදගම වෙදකම් කරනවද ?![]()

ඉරිදා නෑ.. විජේරාමෙ තැනකත් ඉන්නවා තරි අයියේ..
හැබැයි එතන කේස් එක බෙහෙත් ජාති ඔක්කොම අපි හොයාගන්න වෙනවා.. වෙදගම ලඟ කඩ වලින් ඒවා ඔක්කොම අරගෙන එන්න පුලුවන්..
අන්නගහරුවාද ඉන්නේ ආයි සෙනසුරාදයින් පස්සේ.. අපි හවස 4ට විතර ගියෙ කලින්පාර එතකොට කට්ටිය වැඩිය හියියේ නෑ 4 දෙනයි හිටියේ. හැබැයි 4.30ට නවත්තනවා..
අඟහරුවාදා දවල් ගියිත් පැයක් විතර ඉඳල ගන්න පුලුවන් වෙයි..![]()

පත්තු වලට බෙහෙත් හොයන්නේ, පත්තු අඹරන්නේ, පත්තු බදින්නේ නැන්ද ද???????මුල ඉඳන්ම සිංහල බෙහෙත් කරන්න තිබ්බේ...![]()

මුල ඉඳන්ම සිංහල බෙහෙත් කරන්න තිබ්බේ...![]()
පත්තු වලට බෙහෙත් හොයන්නේ, පත්තු අඹරන්නේ, පත්තු බදින්නේ නැන්ද ද???????![]()

ගිනිරාජ තෛලය අරං ගාපං.....
නැත්තං මහා නාරායන තෛලය...
මහා නාරායන තෛලය ගාද්දී මතුරන්න ඕන ගිණිකොන පැත්ත බලාගෙන මන්ත්රයකින්.....(ජෝක් නෙවෙයි)
මන්ත්රය
-----------ඕම් නමෝ නාරායනේ නම:--------------
අනේ මන්ද මට කකුල කපා ගන්න හිතයි බන් පිහියකින් 
කෝට් කරල රිප්ලයි කරල ළිදේ දාල තියනව දැක දැක ම ඔලුව කන්න හදන්නේ ඇයි යෝදියේ????????????????කට්ටිය මාව දැක්කේ නෑ වගේ ඉන්නේ ඇයි?![]()

මේ......ඕයි!!!!!ඉංග්රීසි බෙහෙත් බොන කන් විතරයි බන් හොඳ...ඔන්න ඕක අම්මි ළඟ තිබිලා ගාල තමා හොඳ උනේ දැන් දවස් දෙකක් ඉඳලා ආයේ රිදෙනවා ඕක ගෑවේ නෑ කාලෙකින්අනේ මන්ද මට කකුල කපා ගන්න හිතයි බන් පිහියකින්
![]()

ඔයාල දුක සැප බෙදාගන්න කට්ටිය එක්කම සම්බන්ධකම් තියාගන්න අව්ලක් නෑ 
සිංහලුනේ...
වෙදගම ගියා.. එතන මිනිස්සු තොගේ දැක්කනම් ඕතොපීඩික් සර්ජන්ලා ඒව අතෑරලා කැඩුම් බිඳුම් වෙදකම් ඉගෙන ගන්නවා..
බෙහෙත් ගන්න බැරිවුනා ආපහු ආවා.. නොම්බර දෙන එක නවත්තල අපි යනකොට.. සතියෙ දවසක යනවා. පාන්දර 1ටත් ඉන්නවලු නොම්බර ගන්න මිනිස්සු ඇවිල්ලා..![]()

අෆ්ෆා....ගිනිරාජ තෛලය අරං ගාපං.....
නැත්තං මහා නාරායන තෛලය...
මහා නාරායන තෛලය ගාද්දී මතුරන්න ඕන ගිණිකොන පැත්ත බලාගෙන මන්ත්රයකින්.....(ජෝක් නෙවෙයි)
මන්ත්රය
-----------ඕම් නමෝ නාරායනේ නම:--------------