EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කිඹුලෝ උඹ අර කිව්ව තෙලේ නම මොකද්ද බන් ? ආයේ රිදෙනවා බන් කකුල :dull:

තාමත් සනීප නැද්ද ඔය කකුල?:oo:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිංහලුනේ...:rolleyes:

    වෙදගම ගියා.. එතන මිනිස්සු තොගේ දැක්කනම් ඕතොපීඩික් සර්ජන්ලා ඒව අතෑරලා කැඩුම් බිඳුම් වෙදකම් ඉගෙන ගන්නවා..:baffled:

    බෙහෙත් ගන්න බැරිවුනා ආපහු ආවා.. නොම්බර දෙන එක නවත්තල අපි යනකොට.. සතියෙ දවසක යනවා. පාන්දර 1ටත් ඉන්නවලු නොම්බර ගන්න මිනිස්සු ඇවිල්ලා..:dull:
    :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ උඹ අර කිව්ව තෙලේ නම මොකද්ද බන් ? ආයේ රිදෙනවා බන් කකුල :dull:
    ගිනිරාජ තෛලය අරං ගාපං.....
    නැත්තං මහා නාරායන තෛලය...
    මහා නාරායන තෛලය ගාද්දී මතුරන්න ඕන ගිණිකොන පැත්ත බලාගෙන මන්ත්‍රයකින්.....(ජෝක් නෙවෙයි)
    මන්ත්‍රය
    -----------ඕම් නමෝ නාරායනේ නම:--------------
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද බන් ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දීපන් මම ලබ්බා එක්ක යන්නම් ...ඔය පැත්ත ගැන දන්නේ නෑනේ මම ..ඉරිදට වෙදගම වෙදකම් කරනවද ? :rolleyes:

    ඉරිදා නෑ.. විජේරාමෙ තැනකත් ඉන්නවා තරි අයියේ..

    හැබැයි එතන කේස් එක බෙහෙත් ජාති ඔක්කොම අපි හොයාගන්න වෙනවා.. වෙදගම ලඟ කඩ වලින් ඒවා ඔක්කොම අරගෙන එන්න පුලුවන්..

    අන්නගහරුවාද ඉන්නේ ආයි සෙනසුරාදයින් පස්සේ.. අපි හවස 4ට විතර ගියෙ කලින්පාර එතකොට කට්ටිය වැඩිය හියියේ නෑ 4 දෙනයි හිටියේ. හැබැයි 4.30ට නවත්තනවා..

    අඟහරුවාදා දවල් ගියිත් පැයක් විතර ඉඳල ගන්න පුලුවන් වෙයි..:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහරු කෝල් කරල කියල ද.නෑ.දැ.නෑ වගේ හිටපිය කියලා.....
    තාම ඉන්නේ ද.නෑ.දැ.නෑ. වගේ.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉරිදා නෑ.. විජේරාමෙ තැනකත් ඉන්නවා තරි අයියේ..

    හැබැයි එතන කේස් එක බෙහෙත් ජාති ඔක්කොම අපි හොයාගන්න වෙනවා.. වෙදගම ලඟ කඩ වලින් ඒවා ඔක්කොම අරගෙන එන්න පුලුවන්..

    අන්නගහරුවාද ඉන්නේ ආයි සෙනසුරාදයින් පස්සේ.. අපි හවස 4ට විතර ගියෙ කලින්පාර එතකොට කට්ටිය වැඩිය හියියේ නෑ 4 දෙනයි හිටියේ. හැබැයි 4.30ට නවත්තනවා..

    අඟහරුවාදා දවල් ගියිත් පැයක් විතර ඉඳල ගන්න පුලුවන් වෙයි..:yes:

    මුල ඉඳන්ම සිංහල බෙහෙත් කරන්න තිබ්බේ...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසේ ඇවිදින ගාන දැක්කම මටම පුදුමයි ...ස්මාර්ට් ෆෝන් තියෙන උන් දාගනින් ඕක මින්න නියම ඇප් එකක් තියෙනවා S Health කියල ෆෝන් එක අරගෙන ඇවිදිනකොට විතරු එකේ මෙෂර් වෙන්නේ :yes:

    S Health for non-samsung

    https://play.google.com/store/apps/details?id=s.health.app&hl=en

    Noom Walk Pedometer: Fitness
    https://play.google.com/store/apps/details?id=com.noom.walk&hl=en
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුල ඉඳන්ම සිංහල බෙහෙත් කරන්න තිබ්බේ...:yes:

    මුල ඉඳන් කොහේ කරන්නද නැන්දේ..

    ඕපන් ෆ්‍රැක්චර් එකක් තිබ්බේ.. ඇටේ අඩුගානේ එලියට ඇවිත් තිබ්බෙ නැත්නම් තුවාලෙන් පේන්න හරි තියෙන්න ඇතී..

    ඉතින් හොස්පිටල් නොගිහින් සිංහල බෙහෙත් කරන්න යන්න බෑනේ.. ප්ලාස්ටර් කපපු ගමන් ගියේ.. අනික ඒ මිනිස්සය කකුල ඇද කුද නැතුඅ හයිකරල දුන්නනේ..

    එයාගෙ ට්‍රීට්මන්ට් එකෙන් ටිකක් රිලීස් කරනකම් හිටියේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කට්ටිය මාව දැක්කේ නෑ වගේ ඉන්නේ ඇයි?:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පත්තු වලට බෙහෙත් හොයන්නේ, පත්තු අඹරන්නේ, පත්තු බදින්නේ නැන්ද ද???????:nerd::dull:

    ඒක වෙනම කෝස් එකක්.. ගෙවල් පැත්තේ එවුන් ටික හින්දා හොඳයි..:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගිනිරාජ තෛලය අරං ගාපං.....
    නැත්තං මහා නාරායන තෛලය...
    මහා නාරායන තෛලය ගාද්දී මතුරන්න ඕන ගිණිකොන පැත්ත බලාගෙන මන්ත්‍රයකින්.....(ජෝක් නෙවෙයි)
    මන්ත්‍රය
    -----------ඕම් නමෝ නාරායනේ නම:--------------

    ඉංග්‍රීසි බෙහෙත් බොන කන් විතරයි බන් හොඳ...ඔන්න ඕක අම්මි ළඟ තිබිලා ගාල තමා හොඳ උනේ දැන් දවස් දෙකක් ඉඳලා ආයේ රිදෙනවා ඕක ගෑවේ නෑ කාලෙකින් :dull: අනේ මන්ද මට කකුල කපා ගන්න හිතයි බන් පිහියකින් :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට්ටිය මාව දැක්කේ නෑ වගේ ඉන්නේ ඇයි?:(:(:(
    කෝට් කරල රිප්ලයි කරල ළිදේ දාල තියනව දැක දැක ම ඔලුව කන්න හදන්නේ ඇයි යෝදියේ????????????????:angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉංග්‍රීසි බෙහෙත් බොන කන් විතරයි බන් හොඳ...ඔන්න ඕක අම්මි ළඟ තිබිලා ගාල තමා හොඳ උනේ දැන් දවස් දෙකක් ඉඳලා ආයේ රිදෙනවා ඕක ගෑවේ නෑ කාලෙකින් :dull: අනේ මන්ද මට කකුල කපා ගන්න හිතයි බන් පිහියකින් :oo:
    මේ......ඕයි!!!!!
    තමුං සර්ජන් ද?????
    නොදන්න දෙමළෙට ගිහින් @@ දෙක හලා ගන්නේ නැතුව ඉදපං මහත්තයෝ......
    රෙද්දක් කියනව ඉදං.......හිටං........:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැක්කේ නෑ වගේ ඉන්න එක හොඳයි ඒකයි... ඔයාලට හරියන සමාජ මට්ටමේ අය නෙමේනේ අපි :oo: ඔයාල දුක සැප බෙදාගන්න කට්ටිය එක්කම සම්බන්ධකම් තියාගන්න අව්ලක් නෑ :oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිංහලුනේ...:rolleyes:

    වෙදගම ගියා.. එතන මිනිස්සු තොගේ දැක්කනම් ඕතොපීඩික් සර්ජන්ලා ඒව අතෑරලා කැඩුම් බිඳුම් වෙදකම් ඉගෙන ගන්නවා..:baffled:

    බෙහෙත් ගන්න බැරිවුනා ආපහු ආවා.. නොම්බර දෙන එක නවත්තල අපි යනකොට.. සතියෙ දවසක යනවා. පාන්දර 1ටත් ඉන්නවලු නොම්බර ගන්න මිනිස්සු ඇවිල්ලා..:dull:

    :dull::dull: අෆ්ෆා....
    ඔය වෙදගම කොහෙද තියෙන්නේ? මටත් යන්න ඕන

    ගිනිරාජ තෛලය අරං ගාපං.....
    නැත්තං මහා නාරායන තෛලය...
    මහා නාරායන තෛලය ගාද්දී මතුරන්න ඕන ගිණිකොන පැත්ත බලාගෙන මන්ත්‍රයකින්.....(ජෝක් නෙවෙයි)
    මන්ත්‍රය
    -----------ඕම් නමෝ නාරායනේ නම:--------------

    තෙල් වර්ග දෙකටම මේ මන්ත්‍රයද?
    කවුද මේක නිෂ්පාදනය කරන්නේ?:dull::dull:
     
    Status
    Not open for further replies.