EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ උදෑසනක් !


    මොකක් ?

    ඌ කතාකරනකොට ඕෆ් වුනා.. චාජ් වෙනවා ඕන් වෙන්නේ නෑ එක විකාරයයි... දැන් යන්තම් ඔන් කරගෙන තියනවා...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකද ඌ voice virus එවලද ?:P

    උගෙ වොයිස් එකට තමා.. ඇන්ඩ්‍රොයිඩ් මොකක්ද මගුලක් කියලා මැසේජ් එකක් වැටුනා කියවගන්නවත් උනේ නෑ ඕෆ්වෙලා ගියා..:angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර බඩා.. (ඌ තමා:yes:)

    කෝල් කරලා මගෙ ෆෝන් එක කෑවා...:angry::angry: දැන් ඒක ඉවරයි....:frown:

    :frown: අලි උට්ටක්නේ යකෝ ඒක..... තෝ ෆෝන් මෙමරියෙත් වැල සේව් කරලා තමා ඔය..... :angry::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: අලි උට්ටක්නේ යකෝ ඒක..... තෝ ෆෝන් මෙමරියෙත් වැල සේව් කරලා තමා ඔය..... :angry::yes:

    ලබ්බ. ඒක කෑවා..... :angry: අරන් දෙනවා දැන් ෆෝන් එකක්...:growl::growl::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලබ්බ. ඒක කෑවා..... :angry: අරන් දෙනවා දැන් ෆෝන් එකක්...:growl::growl::growl:

    :shocked::eek: උඹේ ලබ්බ ඌ කෑවද ? අෆොයි හුජ්ජ ඇන්ඩ් හොලවන්නේ කෙසේද උඹ ? :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: අලි උට්ටක්නේ යකෝ ඒක..... තෝ ෆෝන් මෙමරියෙත් වැල සේව් කරලා තමා ඔය..... :angry::yes:
    අම්මට සිරි....
    දැන් ඒවත් භාවිතා කරනවා ද????
    කාකො මනෝ මේ පණමෙත් කිව්වලු!!!!:dull::dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මට සිරි....
    දැන් ඒවත් භාවිතා කරනවා ද????
    කාකො මනෝ මේ පණමෙත් කිව්වලු!!!!:dull::dull::dull:

    අහ්හ් කූඩුවේ සිටද ලොග් වෙන්නේ ? :shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චීත්ත සීන් එකක් වගේ :lol:
    යෙප්..යෙප්....
    බට් චීත්තයක් නෙවෙයි......
    ටයිට් ට්‍රව්සර් එකක්.....
    කොස්මෙටික් ට්‍රීට්මන්ට් එකක් දත් වල.....
    කෙල්ලො දෙන්නට ඕටී දීල එන්න කිව්ව වැඩේට සහය දක්වන්න.....
     
    Status
    Not open for further replies.