EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුරේකා කියන්නේ බඩාගෙ පරණ කැච් එකලු !! හයියෝ සල්ලි :lol:

:lol:අයියෝ මම දන්නවා...ජෝක් එකට එහෙම කිව්වේ..:P
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයාලට හරියන සමාජ මට්ටමේ අය නෙමේනේ අපි :oo: ඔයාල දුක සැප බෙදාගන්න කට්ටිය එක්කම සම්බන්ධකම් තියාගන්න අව්ලක් නෑ :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයාලට හරියන සමාජ මට්ටමේ අය නෙමේනේ අපි :oo: ඔයාල දුක සැප බෙදාගන්න කට්ටිය එක්කම සම්බන්ධකම් තියාගන්න අව්ලක් නෑ :oo:


    :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැනුයි සිංහලු දවල්ට කන්නේ

    දැන්?දවල්ට?ඒකනන් එච්චර හොඳ දෙයක් නෙමෙයි මහත්තයෝ...මොනවා නැතත් වෙලාවට කන්න ඕනේ...ලෙඩ ගොඩකට මුල වෙලාවට නොකන එක...:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාලට හරියන සමාජ මට්ටමේ අය නෙමේනේ අපි :oo: ඔයාල දුක සැප බෙදාගන්න කට්ටිය එක්කම සම්බන්ධකම් තියාගන්න අව්ලක් නෑ :oo:

    දුප් කිව්වේ...ඇවිලෙන ගින්නට පිදුරු නොදා..:growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට්ටම එක නම් එකා වගේ හිටු ...කෙන්ක්ට එකයි අනික් කෙනාට එකයි නැතුව :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මේ අර පැකේජ් එක මොකක්ද බලපන්කෝ..... ඒක නෙවේ අපේ 4G Unit එකට වෙන ඩයලොග් සිම් එකක්ම දැම්මත් වැඩ නෑ නේද....?? :oo:

    මම කොහොමද යකෝ දන්නේ ? මම ඩයලොග් නෙමේ වැඩ කරන්නේ උගෙන්ම අහපන් :growl:
     
    Status
    Not open for further replies.