මේ අර පැකේජ් එක මොකක්ද බලපන්කෝ..... ඒක නෙවේ අපේ 4G Unit එකට වෙන ඩයලොග් සිම් එකක්ම දැම්මත් වැඩ නෑ නේද....??
![]()
මෙහ් බඩෝ.. 4G ඩොන්ගල් වලට සිම් එක දාලා වැඩ නේද අවුලක් නැතුව.. අර 50 එක දාලා පැය දෙකට බාන්න පුලුවන්නේ මාර බෑමක්...

මේ අර පැකේජ් එක මොකක්ද බලපන්කෝ..... ඒක නෙවේ අපේ 4G Unit එකට වෙන ඩයලොග් සිම් එකක්ම දැම්මත් වැඩ නෑ නේද....??
![]()

මෙහ් බඩෝ.. 4G ඩොන්ගල් වලට සිම් එක දාලා වැඩ නේද අවුලක් නැතුව.. අර 50 එක දාලා පැය දෙකට බාන්න පුලුවන්නේ මාර බෑමක්...![]()

මට්ටම එක නම් එකා වගේ හිටු ...කෙන්ක්ට එකයි අනික් කෙනාට එකයි නැතුව![]()

දුප් කිව්වේ...ඇවිලෙන ගින්නට පිදුරු නොදා..![]()
මට යන්න කියන්නේ..... මම මේකේ හිටපු එකා...... පස්සේ ආව උන් දුප් දුප්

මම කොහොමද යකෝ දන්නේ ? මම ඩයලොග් නෙමේ වැඩ කරන්නේ උගෙන්ම අහපන්![]()
හරි හරි ඕකට ඉතින් කේන්ති ගන්න ඕනායෑ.....

මට යන්න කියන්නේ..... මම මේකේ හිටපු එකා...... පස්සේ ආව උන් දුප් දුප්
![]()
![]()

ඉතින් දෙයියනේ එහෙම තමයි ඉන්නේ..මොනවා කියනවද මන්දා..![]()

හරි හරි ඕකට ඉතින් කේන්ති ගන්න ඕනායෑ.....
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1638731
ඔය තියෙන්නේ.....![]()

ඉතින් හරිනේ, අලුත් කැච් එක ........සුරේකා කියන්නේ බඩාගෙ පරණ කැච් එකලු !! හයියෝ සල්ලි![]()

සුරේඛා කියන්නේ බඩා අන්කල්ගේ පරන කැච් එකක්..
![]()

එතකොට ලබු ගෙඩියා කියන්නේ බඩාගේ ෆේක් එකක්ද?
අර පොර ලිව්වේ බඩාගේ කතාවද?![]()

හලෝ මගේ සුදු නංගෝ...කොහොමද වස්තුවේ...![]()

අද විශේෂ වැඩසටහනක් දාන් හිටියා...වැඩේ අවුල් උනා....

එතකොට ලබු ගෙඩියා කියන්නේ බඩාගේ ෆේක් එකක්ද?
අර පොර ලිව්වේ බඩාගේ කතාවද?![]()