EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: මේ අර පැකේජ් එක මොකක්ද බලපන්කෝ..... ඒක නෙවේ අපේ 4G Unit එකට වෙන ඩයලොග් සිම් එකක්ම දැම්මත් වැඩ නෑ නේද....?? :oo:

    මෙහ් බඩෝ.. 4G ඩොන්ගල් වලට සිම් එක දාලා වැඩ නේද අවුලක් නැතුව.. අර 50 එක දාලා පැය දෙකට බාන්න පුලුවන්නේ මාර බෑමක්... :cool::cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහ් බඩෝ.. 4G ඩොන්ගල් වලට සිම් එක දාලා වැඩ නේද අවුලක් නැතුව.. අර 50 එක දාලා පැය දෙකට බාන්න පුලුවන්නේ මාර බෑමක්... :cool::cool:

    50 ට 4G වැලිඩ් නෑ වස්සෝ :frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට්ටම එක නම් එකා වගේ හිටු ...කෙන්ක්ට එකයි අනික් කෙනාට එකයි නැතුව :frown:

    ඉතින් දෙයියනේ එහෙම තමයි ඉන්නේ..මොනවා කියනවද මන්දා..:frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතින් දෙයියනේ එහෙම තමයි ඉන්නේ..මොනවා කියනවද මන්දා..:frown:

    එහෙනම් ඉල්ලීම් ඉටු කරනු ! :frown:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes:සුරේඛා කියන්නේ බඩා අන්කල්ගේ පරන කැච් එකක්..:dull:

    එතකොට ලබු ගෙඩියා කියන්නේ බඩාගේ ෆේක් එකක්ද?:eek:
    අර පොර ලිව්වේ බඩාගේ කතාවද?:eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට ලබු ගෙඩියා කියන්නේ බඩාගේ ෆේක් එකක්ද?:eek:
    අර පොර ලිව්වේ බඩාගේ කතාවද?:eek:

    බඩාට කිරියේ ෆේක් ගොඩයි :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එතකොට ලබු ගෙඩියා කියන්නේ බඩාගේ ෆේක් එකක්ද?:eek:
    අර පොර ලිව්වේ බඩාගේ කතාවද?:eek:

    ඇයි නැන්දේ නම වෙනස් කරලා එකවුන්ට් එක හදාගත්තේ..:dull:

    මාම වගේ බය නැතුව නම දාලම හදාගන්න තිබ්බනේ..:rolleyes:
     
    • Like
    Reactions: SANJEE
    Status
    Not open for further replies.